police පාට් !!!!!

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    liyanna puluwan ban.. Law ekak tiyenawa Lankawe Rathawahana Komasarige likitha anumathiya nathuwa karana hama modification ekakma ( original Factory Finish ekata amathara) liyanna puluwan i mean Usawi danna puluwan.. mamath case eka danne adurana ape nadayo wena police ekekgen. oya side mirrors and even oya Stainless Steel bar gahanawane 3wheel wala ewath puluwanlu..

    :yes::yes::yes: licen gannakota liyana test eketh oya seen eka tiyenawa :D
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    liyanna puluwan ban.. Law ekak tiyenawa Lankawe Rathawahana Komasarige likitha anumathiya nathuwa karana hama modification ekakma ( original Factory Finish ekata amathara) liyanna puluwan i mean Usawi danna puluwan.. mamath case eka danne adurana ape nadayo wena police ekekgen. oya side mirrors and even oya Stainless Steel bar gahanawane 3wheel wala ewath puluwanlu..

    :oo::oo: Hu** na anduvakne ban meka :angry::angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,519
    17,524
    113
    Auckland
    liyanna puluwan ban.. Law ekak tiyenawa Lankawe Rathawahana Komasarige likitha anumathiya nathuwa karana hama modification ekakma ( original Factory Finish ekata amathara) liyanna puluwan i mean Usawi danna puluwan.. mamath case eka danne adurana ape nadayo wena police ekekgen. oya side mirrors and even oya Stainless Steel bar gahanawane 3wheel wala ewath puluwanlu..



    mama koheda ban modify karala dhuwanne..:dull: meka 100% original genuine bike ekak.beat exhaust ekak thiya sticker ekakwath mama gahala ne. anika factory eken dena ewwa ganna palayanko japan :baffled:
    pattama gon neethi. mekunta barida ara number plates nathuwa yana defender nawaththanna. ewwa dakinakota Michael Jacksontath wada mun namenawa :angry:
    kollek ahinsaka athal ekak gannakota thama hama hu**tama amaruwa thiyenne
    TW ekaka yanna ba rode loku wadi kiyay swing arm eka diga wadi kiyay..
    baja ekaka yanna ba onlight off karanna kiyai ... okunta henama gahanawa
    :no:
    :angry::angry::angry:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,519
    17,524
    113
    Auckland
    yah ban mage bike eketh Zenon Light ekata kiuwa yesterday gon pakku..

    umba head light dagena town eke giye naththan katawath case ekak wenne na ne.. umba kiyapan umbata kaluware yanakota bike ekata aapu light eka eliya madi kiyala. ehema ba kiwwoth rata gamanak yana welaawata police karayata awith ekka yanna kiyapan :rofl: :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොලීසියෙ ඉන්න වැඩි හරියක් මී හරක් බං.. ඔය අරූගෙ මූගෙ පිහිටෙන් රිංගපු අට පාස් ගස් බල්ලො.. උන්ට මල පොතේ අකුර බෑ.. ඉතිං කොහෙද බං නීතිය ගැන දන්නෙ.. තරුවක් ගහගන්න තමා උන් කොහොම හරි බලන්නෙ.. කවදාවත් පොලීසියෙ එකෙක්ට සාක්කුවට අත දාන්න දෙන්න එපා.. මොනම වෙලාවකවත්.. සාක්කු චෙක් කරන්න ඕන කිව්වොත් එලියට ඇදලා පෙන්නපන්..:yes: පොලීසියෙ වැඩියක්ම ඉන්නෙ සක්කිලි හැත්ත.. හොඳ මහත්වරු සුළු පිරිසක් ඉන්නවා.. ඒත් අර පාහර බල්ලො නිසා ඒ මිනිස්සුන්ගෙ නමත් කැත වෙනවා.. බනින එකා ඌට විතරක් නෙමේ මුලු පොලිස් දෙපාර්තමේන්තුවටම තමා බනින්නෙ..
     

    pasan ravindu

    Junior member
  • Nov 21, 2012
    175
    8
    18
    ඒක කම්පැනියට කියන්න කීපිය BRO ඕ වෙලාවට උන්ගේ දෙමාපීන් බැණුම් අහනවා පවු
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් සයිඩ් මිරර් වලට දඩ ගහන්න පුළුවන්. අංක තහඩු හැඩය හා පැති කන්නාඩි හැඩය වෙනස් කිරීම ඔය දෙකම වැරදි. මොකද ඔරිජිනල් කන්නාඩිය තරම් විශාල ප්‍රදේශයක් පෙන්නේ නැති කමයි. නියම ප්‍රමිතිය නැති හින්ද. හැබැයි පොලිස්කාරයන්ට අහු උනාම ගොඩක් වෙලාවට දඩ ලියන්නේ නෑ ඕකට. අවවාද කරලා යවනවා. හැබැයි උනේ අතේ සල්ලි නැත්නම් බයික් එකේ රෝද දෙකම කැරකෙනවා කියල හරි ගාන කඩා ගන්නවා. මේක ලංකාවනේ බන්.. :yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,519
    17,524
    113
    Auckland
    machan byk 1 tiker 1k neda ?
    yamaha tricker 250 ;)
    machan ON light gana mama danne naha,e system eka mokakda?
    Mokadda machan 'onlight' kiyanne?

    මචන් ජපන් බයික් වල එන්නෙ හෙඩ්ලයිට් high beam එකයි low beam එකයි විතරයි. OFF කරන්න බෑ හැම වෙලෙම බඩු පත්තු වෙලා තියෙන්නෙ. ජපන් බයික් වල එවුන් ලයිට් දාගෙන යන්නෙ පඩ සින් එකට නෙවෙ. ඔක තමා හෙතුව. මෙකෙ වාසිය තමා ලොකු වාහන වලට බයික් එක මිටර් වෙන එක. නැත්තන් බර වාහන කාරයන්ට බයික් පෙන්නේ නෑ. සමහර රටවල බයික් විතරක් නෙවෙ කාරුත් onlight තමා එන්නෙ. මොකද මිදුම වැස්ස වෙලාවට අනතුරු වෙන්න පුලුවන් හින්ද. අපේ රටෙ නිති හදන එවුන් 8 පාවත් නැති හින්දා ඔව්ව තෙරෙන්නෙ නෑ . උන් හිතන්නෙ ජපන් බයික් බයානකයි කියලනෙ

    බන්ටු;15023552 said:

    ඔය mirror එකේ කිසි අවුලක් නෑනේ බන්. පොලිස් කාරයට මාන්දමද කොහෙද :frown:
    ඔව් බන් මම කඩේ තිබ්බ හොදටම පෙන ලොකුම mirrors 2 තමා ගත්තෙ :angry:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :angry: :angry: :angry:
    මට තියන අවුල මෙකා ආය යනකොට ලියයිද කියල. ඒත් මොන වැරැද්ද යටතෙද එන්නෙ සයිඩ් මිරර් ඔරිමජිනල් වෙන්න ඔනෙ කියලා ? අනික මම දැම්මෙත් කඩේ ගන්න තිබ්බ ලොකුම මිරර් 2. මම එදාම දැක්ක පොලිස් කාරයෙක් යනවා සයිඩ් මිරර් කැඩිච්ච ලදරන් බයික් එකක. යකො මෙක මාර රටක්නෙ
    :frown: :frown: :frown: :frown:

    mirror deka kiyak unada ban??

    pissek wenna athi polis karaya..