උබේ අයි ඩී ලියාගත්තා නම් උබ පොලිසියට පලයන් ගිහින් කතා කරලා බලපන් නැත්නම් පොලිසියට නඩු නැති උන ගමන් උන් කොල කෑලි වල ලියාගෙන යන ඒවා ඇත්තටම පොතේ ලියලා උසාවි දමනවා වරෙන්තු තමයි ඊලගට එන්නේ පොලිස් කාරයෝ හැම වරදටම දඩකොල දෙන්නේ නෑ උන් නිකන් ලියාගෙන යනවා මොකක හරි..පොතේ ලියන්න කලින් බේරගනින් නැත්නම් උසාවි ගියාම දඩ ගහයි මම හිතනවා 2500 කට වත් අරියි කියලා...
මම මේ කතාවට එකඟයි.
අපේ රටේ නීතිය රකින්න ඉන්න කට්ටිය හරි ශෝක් එකට නීතියට වැඩනේ. ඒක හින්දා ලියවිල්ලක් දුන්නෙ නෑ කියලා යන්න අවශ්‍ය නෑ කියලා හිතන්න එපා. පොලිසීයට ගිහිල්ලා ශේප් එකක් දාගනින්.
හොඳම වැඩේ lawyer කෙනෙක් සෙට් කරගන්න පුලුවන්නම්. මේ වගේම ත්‍රෙඩ් එකක් කලින් තිබ්බා උසාවි දාන්න පොතේ ලියපු එකෙක්ම පොලීසි ගිහිල්ලා ශේප් කරගෙන තිබුනා. ඒක නිසා අනිවා ඕක ගොඩ දාගන්න පුලුවන් වෙයි
අනිත් එක තමයි ආන්ඩුවට කහින ගොන් හැත්ත කියන දේවල් ගනන් ගන්න එපා.
මේ කතාවට 100% ම එකඟයි

ඒත් මටනම් හිතෙන්නේ ඕකුන් උබව බොරුවට බය කොරලා..


මට අද පොලිස් කාරයෝ දෙන්නෙක් සද්දයක් දාල මගේ ID එකේ විස්තර ලියාගෙන date එකක් කිව්ව එදාට උසාවි එන්න කියල නැත්නම් වරෙන්තු එවනවා කියල
, මම දැන් මොකෝ බන් කරන්නේ මෝදර පැත්තේ පාරක් මන් අදමයි ගියේ
