ඔයා දාපු gif එකෙන් ඔය විදියට ඇක්ට් කරන කෙනෙක්ව සෙනිකව මතක් උනා අයියෝ. හික්ස්
පොලිස් කේස් කියලා කියන්නේ මොනාද බන් මේකට අහු වෙන්නේPolice Report eke ipaduna dawase idan ada wenakan hitiya then wala visthara denna one, thawa nadu ho police case thibeda kiyalath thiyenawa
පොලිස් කේස් කියලා කියන්නේ මොනාද බන් මේකට අහු වෙන්නේ
ඔය සුළු පැමිණිලි, විවිධ පැමිණිලි වගේ සෙක්ෂන් වලට සෙට් වෙන ඒවාත් මේකට පික් වෙනවද?
මට අන්න ඒ සීන් එක දැන ගන්න ඕනේ.
අපේ අයියා කාරයෙක්ට මේකක් ගන්න ඕනේ
පොරගේ පවුලේ ආරවුල් සීන් එකකට ඔය විවිධ පැමිණිලි එකේ දාපු පැමිනිල්ලක් තියේලු
ඒක සෙටල් වෙලාත් තියෙන්නේ
දැන් ඒක මේකට එනවද?
Anna eka tama mcn Dana ganna ona seen eka. Meka confirm neda mcn.ක්‍රිමිනල් කේස් මචන් බලන්නෙ
මන්කොල්ල කෑම්, මිනි මැරුම්, බැන්කු හොරු, ඩ්‍රග් ඩීලිවරි වගෙ එවා
ඔය හන්දියෙ ගහගත්ත වගෙ එව, බීල වාහන එලවපුව අවුල්යක් වෙන්නෙ නෑ ( මන් හිතන්නෙ )
කාලසීමව දන්නෙ නෑ
Mcn ettatama time ekat neme awula.rata anuwa wenas wenawa. Samahara ratawal tiyenawa last 5 year balanawa. Samahara rata wal tiyenawa last 2 years balanawa.
dan hithamu uba yana rata illanawa 5 years police report ekak. ethakota uba last 5 years hitapu ratawal okkogenma police report ganna ona. habai 6 months walata wada hitapu ratawal witarai. uba lankawe witarak hitiya nam lankawe report eka witarai ona.
mokakda rata? balapan e rata illana requirement eka.
නඩුව ඉවර වෙලා නම් අවුලක් වෙන්නෙ නෑ. දැනට යන නඩුවක් නම් බැරි වෙයි. ලඟදි සුලු වැරදි දාන්නෙ නෑ කියලත් news ගියානේ.Anna eka tama mcn Dana ganna ona seen eka. Meka confirm neda mcn.
Mcn ettatama time ekat neme awula.
Ape ekata wiwida peminili section eke complaint ekak tibba. Eka settle una.
Dan uta tiyena awula eka me report ekata pick weida kiyana eka.
------ Post added on Jul 19, 2023 at 9:06 AM
Mcn ettatama time ekat neme awula.
Ape ekata wiwida peminili section eke complaint ekak tibba. Eka settle una.
Dan uta tiyena awula eka me report ekata pick weida kiyana eka.
------ Post added on Jul 19, 2023 at 9:06 AM
ලංකාවේ හිටපු මුලු ජිවිත කාලයටම අදාලවමචංලා පිට රටක වර්ක් විසා එකක් ගහගද්දි ගන්න පොලිස් රිපෝට් එක ගන්නේ අන්තිම මාස 6ද අන්තිම අවුරුද්දටද නැත්නම් මුළු ජිවිත කාලේ ගැනමද? දන්න ඇත්තෝ දැනුවත් කරන්න. ස්තුතියි