ඔව් මචන්, මොන රෙපොර්ට්ස් ගන්නත් ග්රාමසේවක ලියුමක් ඕන වෙනවා මුලින්ම පදීන්චිය සතික කරලා දැනට තියෙන නිතිය අනුව....!!!
උඹලගේ ගමේ ග්රාමසේවක ෆිට් නම් වැඩේ තවත් ලේසි. නැත්නම් ඉතින් කසාද සතිකය පෙන්නලා පදිංචිය මාරු කරගන්න වෙනවා....අකටත් ගිර්ල් ගේ ග්රමසේවකගෙන් පදිංචිය වෙනස්කල කියල ලියුමක් ගන්න වෙනවා. එතකොට තමි උඹලගේ ග්රාමසේවක ලියුම දෙන්න පොලිචියෙන් රෙපොර්ට් එකක් ගන්න වෙන්නේ ....!
මෙකතමි රටේ නිතිය...!!