Police Report

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mehema karoth hariyaida machan.awulak wena ekak na neda.
    උඹලගෙ පැත්තෙ ග්‍රාමයා අල්ලගෙන වැඩේ කරගන්න. කොහොමත් ග්‍රාමසේවක ඕනෙ id එක හදාගන්න. ග්‍රාමෙ ගෙන් recommendation letter එකක් අරගන්න දෙන්නාම ඔය ඇඩ්‍ර්ස් එකේ ස්තිර පදිංචිකරුවෝ කියලා. ඊට පස්සෙ පොලිස් රිපෝට් එක ගන්න යන්න.
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    උඹලගෙ පැත්තෙ ග්‍රාමයා අල්ලගෙන වැඩේ කරගන්න. කොහොමත් ග්‍රාමසේවක ඕනෙ id එක හදාගන්න. ග්‍රාමෙ ගෙන් recommendation letter එකක් අරගන්න දෙන්නාම ඔය ඇඩ්‍ර්ස් එකේ ස්තිර පදිංචිකරුවෝ කියලා. ඊට පස්සෙ පොලිස් රිපෝට් එක ගන්න යන්න.

    ඔව් මචන්, මොන රෙපොර්ට්ස් ගන්නත් ග්‍රාමසේවක ලියුමක් ඕන වෙනවා මුලින්ම පදීන්චිය සතික කරලා දැනට තියෙන නිතිය අනුව....!!!

    උඹලගේ ගමේ ග්‍රාමසේවක ෆිට් නම් වැඩේ තවත් ලේසි. නැත්නම් ඉතින් කසාද සතිකය පෙන්නලා පදිංචිය මාරු කරගන්න වෙනවා....අකටත් ගිර්ල් ගේ ග්රමසේවකගෙන් පදිංචිය වෙනස්කල කියල ලියුමක් ගන්න වෙනවා. එතකොට තමි උඹලගේ ග්‍රාමසේවක ලියුම දෙන්න පොලිචියෙන් රෙපොර්ට් එකක් ගන්න වෙන්නේ ....!

    මෙකතමි රටේ නිතිය...!!
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    ඔව් මචන්, මොන රෙපොර්ට්ස් ගන්නත් ග්‍රාමසේවක ලියුමක් ඕන වෙනවා මුලින්ම පදීන්චිය සතික කරලා දැනට තියෙන නිතිය අනුව....!!!

    උඹලගේ ගමේ ග්‍රාමසේවක ෆිට් නම් වැඩේ තවත් ලේසි. නැත්නම් ඉතින් කසාද සතිකය පෙන්නලා පදිංචිය මාරු කරගන්න වෙනවා....අකටත් ගිර්ල් ගේ ග්රමසේවකගෙන් පදිංචිය වෙනස්කල කියල ලියුමක් ගන්න වෙනවා. එතකොට තමි උඹලගේ ග්‍රාමසේවක ලියුම දෙන්න පොලිචියෙන් රෙපොර්ට් එකක් ගන්න වෙන්නේ ....!

    මෙකතමි රටේ නිතිය...!!
    girl ge ග්‍රාමසේවකගෙන් letter ekak ganna eka thamai karanna beri.mokada girl lage gedara aya gena ග්‍රාමසේවක dannawa hondatama.
     
    Last edited: