යන්ඩ පුලුවන් අය පෝල් දදා ඉන්නෙ නැතුව ගියානම් ඉවරයි, හැමදාම විසිල් විතරයි, රට යන එක නරක නැ පුලුවන් නම් පලයල්ල මම නම් යන්නෙ නැ ,
මේවනම් ඉතින් හෙන බයිල ඉතින් දන්නව වගේ කියවනව, imf එකෙනුත් ලගදිම ණයක් ලැබෙනව,කොහොමද අඩු වෙන්නේ .... දැනටම ccc level එකේ ඉන්නේ ... china ඇරෙන්න වෙන කව්රුත් නය දෙන එකක් නෑ .. ණය නොගෙන තියන ණය ගෙවන්න විදියක් නෑ ... කරපු project එකකින්වත් return එකක් නැනේ ..
දෑන් නම් ප්‍රශ්න, විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්ණ විසදන්න දෑනුමක් දෑක්මක් තියෙන එකෙක් පේන්නවත් නෑ... ප්‍රධාන පක්ෂ දෙකේ එහෙම එවුන් නෑති හින්දා කොහොමත් තේරුමක් නෑ. ඒහෙම යාන්තම හරි හෑකියාවක් තියෙන එකෙක් හිටියත් ඌට පාර්ලිමේන්තුවට එන්න පුලුවන් තත්වයක් රට ඈතුලේ නෑලංකාවෙ දැනට තියෙන ආර්ථික ප්‍රශ්න තාවකාලික ඒවා නෙවේ. එන්න එන්නම ප්‍රශ්ණ උඩ දුවනු ඇත. උබ රට දාල යනව නම් ඉඳපන් කියන්න අපට අයිතියක්ද නැත.
risk of pr,risk of investment,racism downgrade as a citizen.
ඔව් මෙක හරි පුලුවන් අය ඇමරිකාවෙ හරි ගිහින් පදින්චි වෙයල්ල, ඔය හම්බ හැතිකරේ යනවට වඩා ගුපියෙක් හරි ගිහින් පදින්චි වෙන එක හොදයි සුද්දට..Yanna puluwan nan gihin PR eka ganna eka hodama de.. PR aran one nan aith lankawata enna puluwan...so ethakota lankawata kela unath wena rataka PR tiyena nisa kisi awlak na.
Na machan lankawe finance minister wage dual citizenship tiyagena hitiyama awlak na ne katawathඔව් මෙක හරි පුලුවන් අය ඇමරිකාවෙ හරි ගිහින් පදින්චි වෙයල්ල, ඔය හම්බ හැතිකරේ යනවට වඩා ගුපියෙක් හරි ගිහින් පදින්චි වෙන එක හොදයි සුද්දට..
රුපියල් ඉතුරු කරලා තියාගෙන පුක පිහදන්න තමා ගන්න වෙන්නේහරිහමං අදහසක් නැති හින්ද වොට් කරේ නෑ...
හැබැයි,
මම අපේ ගේ උඩ කෑල්ලක් හදල ටිකක් ලොකු කරන්න හිතාගෙන හිටියෙ,
හැබැයි දැන් ඒ වගේ අමතර ප්‍රොජෙක්ට් සේරම නවත්තල, සල්ලි ටිකක් වැඩිපුර ඉතුරුකරල තියාගත්තොත් හොඳයි කියල හිතෙනව....
බැංකු එකවුන්ට් වලටත් කෙලවෙන විදියෙ පනතක් ගෙනාවොත්නං කෙලවෙනව.
ඒකින් ඉඩමක් අරන් වවපන්කෝ. සල්ලි වල වටිනාකම සෑහෙන අඩු වෙලා යන්න පුලුවන්.හරිහමං අදහසක් නැති හින්ද වොට් කරේ නෑ...
හැබැයි,
මම අපේ ගේ උඩ කෑල්ලක් හදල ටිකක් ලොකු කරන්න හිතාගෙන හිටියෙ,
හැබැයි දැන් ඒ වගේ අමතර ප්‍රොජෙක්ට් සේරම නවත්තල, සල්ලි ටිකක් වැඩිපුර ඉතුරුකරල තියාගත්තොත් හොඳයි කියල හිතෙනව....
බැංකු එකවුන්ට් වලටත් කෙලවෙන විදියෙ පනතක් ගෙනාවොත්නං කෙලවෙනව.
මේවනම් ඉතින් හෙන බයිල ඉතින් දන්නව වගේ කියවනව, imf එකෙනුත් ලගදිම ණයක් ලැබෙනව,
ඉඩමක් අරන් දාන්න හිතන් ඉන්නව. හැබැයිඒකින් ඉඩමක් අරන් වවපන්කෝ. සල්ලි වල වටිනාකම සෑහෙන අඩු වෙලා යන්න පුලුවන්.
pawwwww somali Visa reject wechani gon wassek ,,,යන්ඩ පුලුවන් අය පෝල් දදා ඉන්නෙ නැතුව ගියානම් ඉවරයි, හැමදාම විසිල් විතරයි, රට යන එක නරක නැ පුලුවන් නම් පලයල්ල මම නම් යන්නෙ නැ ,
උඹෙ දේශපාලනේ මොක උනත් උඹෙ අදහසට ගරු කරමි. මාත් යන්නෑ. මැරෙනකල්ම මේකම ඉන්නවා.යන්ඩ පුලුවන් අය පෝල් දදා ඉන්නෙ නැතුව ගියානම් ඉවරයි, හැමදාම විසිල් විතරයි, රට යන එක නරක නැ පුලුවන් නම් පලයල්ල මම නම් යන්නෙ නැ ,
This happened during early 90's. those days there was a trend going to Italy. he must have followed thatitaly is a shit hole...who the fuck goes to italy and settles down
ඔච්චර ලබ්බක් කරලා රට දියුණු වෙලා සැප විදින්න බලන් ඉන්නවට වඩා ලෙසිනේ රට යන එකරට යන එකට මේ වෙලාවේ කිසිම වරදක් කියන්න බැ .
එත් එක දෙයක් කියන්න ඕනේ ලංකාවේ මිනිසුන්ගේ කොන්ද පන නැති කම. හොදටම දනනවා දැන් රජය සහ හිටපු උන් ඔක්කොම කල දේවල්. ඒ නිසා හැම මිනිහම එකතු වෙලා රජයට බලපෑමක් කරන්න ඕනේ මිට වඩා. රජය දනනවා මේ කොරෝනා කෙස් එක දාල මර්දනය කරන්න පුළුවන් කියල. ඒ නිසා ඉතාමත් නිත්‍යානුකුලව සහ පිළිවෙලක් ඇතුව මේක කරන්න ඕනේ. ඔය jvp ක්‍රමේ නම් 100% ගොන් ආතල්. උන් යන්නෙත් සල්ලි පස්සේ. මේකට රටටම් එක නායකයෙක් වෙන්න බැ . මොකද උව සල්ලි වලට ගත්තොත් වැඩේ ඉවරයි. පොඩි කණ්ඩායම් වශයෙන් නායකයෝ පත් කරගෙන කරන්න ඕනේ . රටේම නායකයෝ 1000 ක් 2000 ක් වගේ හිටින්න. මුලින් ප්‍රාදේශීය සබාවේ එකාට දැනෙන්න අරින්න ඕනේ අපි නැ කියන එක. ඊළගට පළාත් මට්ටමෙන් දැනෙන්න අරින්න ඕනේ අපි නැ කියල. එහෙම බලවෙගෙයක් එනකොට පොලිසිය හමුදාව දාල පාලනය කරන්න බැ . මොකද එකේ ඉන්න අයත් මේකට සෙට් වෙනවා. අනික මේක අවි යුයුද වලින් කරන දෙයක් නෙමේ. ඒ නිසා ගාතන කරන්න ඉඩ නැ . නැත්නම් තමන්ගේ පවල් පිටින් රට ගෙනියන්න බැනේ. උන් මෙහෙ විදවන්න වෙනෝ. රට යන එකා එහෙ ඉදන් විදවනවා. (මට දවස ගානේ ලැබෙන කෝල් සහ මම උන්ගේ පවල් වලට කතා කරලා සනසන විදිහ ආශ්‍රයෙන් කිව්වා කතාවක් )