POLL : හදිසියේ රට හැරයාම

ලංකාවෙ දැනට පවතින ආර්ථික තත්වය ගැන හිතලා වෙන රටකට යන්න හදන එක, ප්‍රශ්නයට overreact කිරීමක්ද?

  • ඔව්, මේ වෙලේ වෙන රටක යන එක හොදයි

  • නැහැ, ලංකාවෙ දැනට තියෙන ආර්ථික ප්‍රශ්න තාවකාලිකයි

Results are only viewable after voting.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යන්ඩ පුලුවන් අය පෝල් දදා ඉන්නෙ නැතුව ගියානම් ඉවරයි, හැමදාම විසිල් විතරයි, රට යන එක නරක නැ පුලුවන් නම් පලයල්ල මම නම් යන්නෙ නැ ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද අඩු වෙන්නේ .... දැනටම ccc level එකේ ඉන්නේ ... china ඇරෙන්න වෙන කව්රුත් නය දෙන එකක් නෑ .. ණය නොගෙන තියන ණය ගෙවන්න විදියක් නෑ ... කරපු project එකකින්වත් return එකක් නැනේ ..
    මේවනම් ඉතින් හෙන බයිල ඉතින් දන්නව වගේ කියවනව, imf එකෙනුත් ලගදිම ණයක් ලැබෙනව,
     
    • Haha
    Reactions: dodangodarohan

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,332
    12,606
    113
    Piliyandala
    සියල්ල තමන්ගේ මට්ටම අනුවයි... යනවද නැද්ද ගිහිල්ල ගන්න රිසක් එක හරියයි ද දාන්න එකට මුහුණ දෙන්නේ ඔක්කොම ඔයා...

    අපි මෙහෙ ඉඳල ඔපිනියන් දුන්නට රියල් ලයිෆ් එකට ෆේස් කරන්නේ එතෙන්දි ඔයා... ඉතින් ගන්න තීරණය ඉතාම හොඳට හිතල බලල ගන්න සමහර අයට මෙහෙන් පිට වෙලා ගිය නිසා හිටියට වඩා දියුණු වෙලා ඉන්නවා.

    සමහර අය මෙහෙ හොඳට ඉඳල ගිහිල්ල අපා දුකක් විඳිනවා එකයි යන නොයන එක තමන්ට සාපේක්ෂයි කිව්වේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලංකාවෙ දැනට තියෙන ආර්ථික ප්‍රශ්න තාවකාලික ඒවා නෙවේ. එන්න එන්නම ප්‍රශ්ණ උඩ දුවනු ඇත. උබ රට දාල යනව නම් ඉඳපන් කියන්න අපට අයිතියක්ද නැත.
    දෑන් නම් ප්‍රශ්න, විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්ණ විසදන්න දෑනුමක් දෑක්මක් තියෙන එකෙක් පේන්නවත් නෑ... ප්‍රධාන පක්ෂ දෙකේ එහෙම එවුන් නෑති හින්දා කොහොමත් තේරුමක් නෑ. ඒහෙම යාන්තම හරි හෑකියාවක් තියෙන එකෙක් හිටියත් ඌට පාර්ලිමේන්තුවට එන්න පුලුවන් තත්වයක් රට ඈතුලේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Yanna puluwan nan gihin PR eka ganna eka hodama de.. PR aran one nan aith lankawata enna puluwan...so ethakota lankawata kela unath wena rataka PR tiyena nisa kisi awlak na.
    ඔව් මෙක හරි පුලුවන් අය ඇමරිකාවෙ හරි ගිහින් පදින්චි වෙයල්ල, ඔය හම්බ හැතිකරේ යනවට වඩා ගුපියෙක් හරි ගිහින් පදින්චි වෙන එක හොදයි සුද්දට..
     
    • Haha
    Reactions: Kolama

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    හරිහමං අදහසක් නැති හින්ද වොට් කරේ නෑ...

    හැබැයි,
    මම අපේ ගේ උඩ කෑල්ලක් හදල ටිකක් ලොකු කරන්න හිතාගෙන හිටියෙ,
    හැබැයි දැන් ඒ වගේ අමතර ප්‍රොජෙක්ට් සේරම නවත්තල, සල්ලි ටිකක් වැඩිපුර ඉතුරුකරල තියාගත්තොත් හොඳයි කියල හිතෙනව....

    බැංකු එකවුන්ට් වලටත් කෙලවෙන විදියෙ පනතක් ගෙනාවොත්නං කෙලවෙනව😆.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    ඔව් මෙක හරි පුලුවන් අය ඇමරිකාවෙ හරි ගිහින් පදින්චි වෙයල්ල, ඔය හම්බ හැතිකරේ යනවට වඩා ගුපියෙක් හරි ගිහින් පදින්චි වෙන එක හොදයි සුද්දට..
    Na machan lankawe finance minister wage dual citizenship tiyagena hitiyama awlak na ne katawath
     
    • Haha
    Reactions: Kolama

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හරිහමං අදහසක් නැති හින්ද වොට් කරේ නෑ...

    හැබැයි,
    මම අපේ ගේ උඩ කෑල්ලක් හදල ටිකක් ලොකු කරන්න හිතාගෙන හිටියෙ,
    හැබැයි දැන් ඒ වගේ අමතර ප්‍රොජෙක්ට් සේරම නවත්තල, සල්ලි ටිකක් වැඩිපුර ඉතුරුකරල තියාගත්තොත් හොඳයි කියල හිතෙනව....

    බැංකු එකවුන්ට් වලටත් කෙලවෙන විදියෙ පනතක් ගෙනාවොත්නං කෙලවෙනව😆.
    රුපියල් ඉතුරු කරලා තියාගෙන පුක පිහදන්න තමා ගන්න වෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,517
    113
    එකමත් එක රටක
    හරිහමං අදහසක් නැති හින්ද වොට් කරේ නෑ...

    හැබැයි,
    මම අපේ ගේ උඩ කෑල්ලක් හදල ටිකක් ලොකු කරන්න හිතාගෙන හිටියෙ,
    හැබැයි දැන් ඒ වගේ අමතර ප්‍රොජෙක්ට් සේරම නවත්තල, සල්ලි ටිකක් වැඩිපුර ඉතුරුකරල තියාගත්තොත් හොඳයි කියල හිතෙනව....

    බැංකු එකවුන්ට් වලටත් කෙලවෙන විදියෙ පනතක් ගෙනාවොත්නං කෙලවෙනව😆.
    ඒකින් ඉඩමක් අරන් වවපන්කෝ. සල්ලි වල වටිනාකම සෑහෙන අඩු වෙලා යන්න පුලුවන්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඒකින් ඉඩමක් අරන් වවපන්කෝ. සල්ලි වල වටිනාකම සෑහෙන අඩු වෙලා යන්න පුලුවන්.
    ඉඩමක් අරන් දාන්න හිතන් ඉන්නව. හැබැයි
    වවන්න බෑ...
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    යන්ඩ පුලුවන් අය පෝල් දදා ඉන්නෙ නැතුව ගියානම් ඉවරයි, හැමදාම විසිල් විතරයි, රට යන එක නරක නැ පුලුවන් නම් පලයල්ල මම නම් යන්නෙ නැ ,
    pawwwww somali Visa reject wechani gon wassek ,,,
     
    • Haha
    Reactions: Kolama

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,486
    113
    යන්ඩ පුලුවන් අය පෝල් දදා ඉන්නෙ නැතුව ගියානම් ඉවරයි, හැමදාම විසිල් විතරයි, රට යන එක නරක නැ පුලුවන් නම් පලයල්ල මම නම් යන්නෙ නැ ,
    උඹෙ දේශපාලනේ මොක උනත් උඹෙ අදහසට ගරු කරමි. මාත් යන්නෑ. මැරෙනකල්ම මේකම ඉන්නවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රට යන එකට මේ වෙලාවේ කිසිම වරදක් කියන්න බැ .
    එත් එක දෙයක් කියන්න ඕනේ ලංකාවේ මිනිසුන්ගේ කොන්ද පන නැති කම. හොදටම දනනවා දැන් රජය සහ හිටපු උන් ඔක්කොම කල දේවල්. ඒ නිසා හැම මිනිහම එකතු වෙලා රජයට බලපෑමක් කරන්න ඕනේ මිට වඩා. රජය දනනවා මේ කොරෝනා කෙස් එක දාල මර්දනය කරන්න පුළුවන් කියල. ඒ නිසා ඉතාමත් නිත්‍යානුකුලව සහ පිළිවෙලක් ඇතුව මේක කරන්න ඕනේ. ඔය jvp ක්‍රමේ නම් 100% ගොන් ආතල්. උන් යන්නෙත් සල්ලි පස්සේ. මේකට රටටම් එක නායකයෙක් වෙන්න බැ . මොකද උව සල්ලි වලට ගත්තොත් වැඩේ ඉවරයි. පොඩි කණ්ඩායම් වශයෙන් නායකයෝ පත් කරගෙන කරන්න ඕනේ . රටේම නායකයෝ 1000 ක් 2000 ක් වගේ හිටින්න. මුලින් ප්‍රාදේශීය සබාවේ එකාට දැනෙන්න අරින්න ඕනේ අපි නැ කියන එක. ඊළගට පළාත් මට්ටමෙන් දැනෙන්න අරින්න ඕනේ අපි නැ කියල. එහෙම බලවෙගෙයක් එනකොට පොලිසිය හමුදාව දාල පාලනය කරන්න බැ . මොකද එකේ ඉන්න අයත් මේකට සෙට් වෙනවා. අනික මේක අවි යුයුද වලින් කරන දෙයක් නෙමේ. ඒ නිසා ගාතන කරන්න ඉඩ නැ . නැත්නම් තමන්ගේ පවල් පිටින් රට ගෙනියන්න බැනේ. උන් මෙහෙ විදවන්න වෙනෝ. රට යන එකා එහෙ ඉදන් විදවනවා. (මට දවස ගානේ ලැබෙන කෝල් සහ මම උන්ගේ පවල් වලට කතා කරලා සනසන විදිහ ආශ්‍රයෙන් කිව්වා කතාවක් )
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Puluwan nan palayan ban. Adu tharame api kemathi vaccine ekakwath apita ganna ba ne. Umbala kochchara $ lankawata genawath umbalata hoda vehicle ekak gannawath ba.
     
    • Sad
    Reactions: Kolama

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රට යන එකට මේ වෙලාවේ කිසිම වරදක් කියන්න බැ .
    එත් එක දෙයක් කියන්න ඕනේ ලංකාවේ මිනිසුන්ගේ කොන්ද පන නැති කම. හොදටම දනනවා දැන් රජය සහ හිටපු උන් ඔක්කොම කල දේවල්. ඒ නිසා හැම මිනිහම එකතු වෙලා රජයට බලපෑමක් කරන්න ඕනේ මිට වඩා. රජය දනනවා මේ කොරෝනා කෙස් එක දාල මර්දනය කරන්න පුළුවන් කියල. ඒ නිසා ඉතාමත් නිත්‍යානුකුලව සහ පිළිවෙලක් ඇතුව මේක කරන්න ඕනේ. ඔය jvp ක්‍රමේ නම් 100% ගොන් ආතල්. උන් යන්නෙත් සල්ලි පස්සේ. මේකට රටටම් එක නායකයෙක් වෙන්න බැ . මොකද උව සල්ලි වලට ගත්තොත් වැඩේ ඉවරයි. පොඩි කණ්ඩායම් වශයෙන් නායකයෝ පත් කරගෙන කරන්න ඕනේ . රටේම නායකයෝ 1000 ක් 2000 ක් වගේ හිටින්න. මුලින් ප්‍රාදේශීය සබාවේ එකාට දැනෙන්න අරින්න ඕනේ අපි නැ කියන එක. ඊළගට පළාත් මට්ටමෙන් දැනෙන්න අරින්න ඕනේ අපි නැ කියල. එහෙම බලවෙගෙයක් එනකොට පොලිසිය හමුදාව දාල පාලනය කරන්න බැ . මොකද එකේ ඉන්න අයත් මේකට සෙට් වෙනවා. අනික මේක අවි යුයුද වලින් කරන දෙයක් නෙමේ. ඒ නිසා ගාතන කරන්න ඉඩ නැ . නැත්නම් තමන්ගේ පවල් පිටින් රට ගෙනියන්න බැනේ. උන් මෙහෙ විදවන්න වෙනෝ. රට යන එකා එහෙ ඉදන් විදවනවා. (මට දවස ගානේ ලැබෙන කෝල් සහ මම උන්ගේ පවල් වලට කතා කරලා සනසන විදිහ ආශ්‍රයෙන් කිව්වා කතාවක් )
    ඔච්චර ලබ්බක් කරලා රට දියුණු වෙලා සැප විදින්න බලන් ඉන්නවට වඩා ලෙසිනේ රට යන එක :LOL: