POLL : හදිසියේ රට හැරයාම

ලංකාවෙ දැනට පවතින ආර්ථික තත්වය ගැන හිතලා වෙන රටකට යන්න හදන එක, ප්‍රශ්නයට overreact කිරීමක්ද?

  • ඔව්, මේ වෙලේ වෙන රටක යන එක හොදයි

  • නැහැ, ලංකාවෙ දැනට තියෙන ආර්ථික ප්‍රශ්න තාවකාලිකයි

Results are only viewable after voting.

topkollek

Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි හම්බුකරොත් අපි කෑවා කතන්දරෙත් ඉවරවෙන කාලේ ආවා පුටේ. පේනවනේ උඹ $ හම්බුකරාට $ පෙන්නලා ගෑස් ගන්න බෑ කියලා. අන්තිමට $ දීලා දර ගන්න කාලයක් එයි.

    අපි ඕවා ඔච්චර දරුණුවට දැක්කේ නැතත් ඔය චායාවල් දැක්කා. තව උඩ බලන් හිටියොත් ළමයි තමයි අනාත වෙන්නේ. පුලුවන් ඉක්මනින් තව පිලිවෙල තැනක් හොයාගනිං.
    රාජපක්සලට ලොකු තරහක් තිබුනෙ ඔය හම්බකරන් කන සෙට් එක එක්ක
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Banks kadan watei da? ahema unoth banks wala thiyena salli walata monawa wei da kiyana eka thamai prashne.

    Wena ratakata gihin ahema stable wenna ba. Giyath ahe geyak ganna aduma 500,000 USD - 1 M USD one.

    Anika mehe salli dan wena ratakata yawanne kohoada kiyana ekath prashnayak
    ------ Post added on Aug 29, 2021 at 2:40 PM
    හම්බුකරන්න දන්න එකාට කොහෙත් එකයි බං. සිස්ටම් එක අවුල් රටක ඉන්නවට වඩා පිලිවෙල දුප්පත් රටකට ගියත් ප්‍රශ්න අඩුයි.
    උඹ ඔය කියන ඒවා ප්‍රශ්න නෙමෙයි මොළේ තියෙන එකෙක්ට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Banks kadan watei da? ahema unoth banks wala thiyena salli walata monawa wei da kiyana eka thamai prashne.

    Wena ratakata gihin ahema stable wenna ba. Giyath ahe geyak ganna aduma 500,000 USD - 1 M USD one.

    Anika mehe salli dan wena ratakata yawanne kohoada kiyana ekath prashnayak
    ------ Post added on Aug 29, 2021 at 2:40 PM
    Ehema awulak ne bn.canada wala ehema monthly payment eka $600 wage 500,000 usd geyakata.marenakan ohe gewa gewa inna tiyenne rent gewanawa wage
     
    • Like
    Reactions: proceso

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,964
    13,874
    113
    126
    Hogwarts
    business ekak thiyenava nam aparade. reputed job with a six figure salary nam eth aparade. luck thama ithin. ape podi mama bank of ceylon job eken ayin vela italy giya. ehe settle venna barivuna mehe ava dan mukuth na. hitiyanam hoda pension ekak. risk thiyenava rata yana eke.
    100,000 mak karannda bn ada kale
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    යන්ඩ පුලුවන් අය පෝල් දදා ඉන්නෙ නැතුව ගියානම් ඉවරයි, හැමදාම විසිල් විතරයි, රට යන එක නරක නැ පුලුවන් නම් පලයල්ල මම නම් යන්නෙ නැ ,

    @Kolama ube geni bennane ubata? :lol:

    උඹ ඩොලර් වලින් හම්බ කරන කෙනෙක් නෙ බන්, එහෙම අයට මේ රට හොඳයි.

    කෙළවෙන්නෙ ඉතින් වහල්ලුන්ට තමයි

    උඹේ කලින් පෝස්ට් දැක්කම හොඳ ඔන්ලයින් ආදායමක් තියෙනව කියල පෙනුනෙ. එහෙමනම් මේ දවස්වල ටුවරිස්ට් වීසා අරගෙන කරදර අඩු රටක ගිහින් හිටියනම් හරි.

    යකෝ උබට උතුරන්න සල්ලි තියෙනවා නේද? සල්ලි තියෙන එකාට මේ වගේ සුර පුරයක් තවත් නෑනේ. . ටැක්ස් එහෙමත් ගෙවන්නෙම නැති තරන්නේ. .

    ඔන්න අපි වගේ වැලේ වැල් නැති අනාතයෙක් සල්ලි හොයන්න බලන් රට යනවා කිව්වනම් අව්ලක් නෑ කියතැකි. .

    ඒකනේ. උඹ මාසෙකට හොඳ ගානක් හොයනවනේ. ඔය සල්ලි වලින් වෙන රටකට ගිහිනුත් හොඳට ඉන්න පුළුවන් වෙයි. ඒ වුනාට ලංකාවට වැඩිය income tax වැඩිනේ දියුණු රටවල් වල. හම්බ කරන එකෙනුත් ලොකු ගානක් දෙන්න වෙනවා government එකට. හැබැයි මටත් හිතිලා තියෙන්නෙ එහෙම වුනත් කමක් නෑ වෙන රටකට යනවා කියලා පුළුවන් වුන ගමන්ම

    අපි හම්බුකරොත් අපි කෑවා කතන්දරෙත් ඉවරවෙන කාලේ ආවා පුටේ. පේනවනේ උඹ $ හම්බුකරාට $ පෙන්නලා ගෑස් ගන්න බෑ කියලා. අන්තිමට $ දීලා දර ගන්න කාලයක් එයි.

    අපි ඕවා ඔච්චර දරුණුවට දැක්කේ නැතත් ඔය චායාවල් දැක්කා. තව උඩ බලන් හිටියොත් ළමයි තමයි අනාත වෙන්නේ. පුලුවන් ඉක්මනින් තව පිලිවෙල තැනක් හොයාගනිං.

    මට දැනට ලංකාවෙන් යන්න කිසිම අදසක් නෑ මචන්ලා. මොකද මගෙ බිස්නස් මොඩ්ල් එකේ හැටියට රට යන එක මට කොහොමටත් පාඩුයි. මේ දවස්වල ගොඩක් රට යන එක ගැන අහල මේකෙ ත්‍රෙඩ්ස් වැටෙන නිසා, කට්ටියගෙ අදහස් දැනගන්නයි මේ පෝල් එක දැම්මෙ. :rolleyes:

    උබලා හැමදේම පර්සනල් ගන්නවනේ. :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    මට දැනට ලංකාවෙන් යන්න කිසි අදසක් නෑ මචන්ලා. මොකද මගෙ බිස්නස් මොඩ්ල් එකේ හැටියට රට යන එක මට කොහොමටත් පාඩුයි. මේ දවස්වල ගොඩක් රට යන එක ගැන අහල මේකෙ ත්‍රෙඩ්ස් වැටෙන නිසා, කට්ටියගෙ අදහස් දැනගන්නයි මේ පෝල් එක දැම්මෙ. :rolleyes:

    උබලා හැමදේම පර්සනල් ගන්නවනේ. :lol:
    Pala pala genigen benum ahalane thread eka damme:rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    ගෑනිගෙ අම්මයි, තාත්තයි මෙහෙ ඉන්න නිසා, එයත් රට යන්න අකමැතියි මචන්. ඉතින් මොකට බනින්නද? :lol:
    Oya kivvata kemathiy
     
    • Haha
    Reactions: Kolama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෑනිගෙ අම්මයි, තාත්තයි මෙහෙ ඉන්න නිසා, එයත් රට යන්න අකමැතියි මචන්. ඉතින් මොකට බනින්නද? :lol:
    හරි හරි ගෑස්, පෙට්‍රල් නැතිව කුප්පි ලාම්පුවෙන් එළකිරි එනකොට බලමුකෝ🤣🤣
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,069
    46,577
    113
    ගේමක් ගහන්න පුළුවන්නම් ලංකාවෙ ඉන්න ඵක අවුලක් නෑ..හැබැයි පවුල ඵක්කම රට යන්න පුළුවන්නම් යන්න..උඹ තනිකඩයෙක් නම් ඒත් වෙන රටකට යන්න අවුලක් නෑනේ..පවුල් වුන උන්ට පවුල දාල යන්න බැහැනේ මම කිව්වේ ඒක..හැබැයි මචං ඔය මොන රටකට ගියත් ලංකාවෙ ඉන්නව වගේ නිදහසක් දැනෙන්නෙ නෑ..ඒක රට ගිය උන් දන්නව.ලොකු දේකින් ලංකාව ඵපා වුන උන් හැර(ගෑණි වෙන මිනිහෙක් ඵක්ක පැනල ගියා වගේ දේකින්:D) අහල බලපං..ඕනම ඵකෙක් ඵහෙම කියයි..
     
    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    Machan podi example akke kiyannam man mata una deyake.

    Man NTB aka 13000 USD FD akke damma rate aka 3.6%. yearly polidya enawa 468 USD (nearly 100,152)

    Man loan akke damma 1 million aka agains karala last week. man fd danakota 190 usd aka 214 NTB yanna. itn exchange rate aken vitarak mage valuve aka 312,000 wadi wela.

    itn hithannako rupee wala valude aka dan
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මට දැනට ලංකාවෙන් යන්න කිසිම අදසක් නෑ මචන්ලා. මොකද මගෙ බිස්නස් මොඩ්ල් එකේ හැටියට රට යන එක මට කොහොමටත් පාඩුයි. මේ දවස්වල ගොඩක් රට යන එක ගැන අහල මේකෙ ත්‍රෙඩ්ස් වැටෙන නිසා, කට්ටියගෙ අදහස් දැනගන්නයි මේ පෝල් එක දැම්මෙ. :rolleyes:

    උබලා හැමදේම පර්සනල් ගන්නවනේ. :lol:
    If possible try to get dual citizenship
     
    • Like
    • Love
    Reactions: shenat and Kolama

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    මට දැනට ලංකාවෙන් යන්න කිසිම අදසක් නෑ මචන්ලා. මොකද මගෙ බිස්නස් මොඩ්ල් එකේ හැටියට රට යන එක මට කොහොමටත් පාඩුයි. මේ දවස්වල ගොඩක් රට යන එක ගැන අහල මේකෙ ත්‍රෙඩ්ස් වැටෙන නිසා, කට්ටියගෙ අදහස් දැනගන්නයි මේ පෝල් එක දැම්මෙ. :rolleyes:

    උබලා හැමදේම පර්සනල් ගන්නවනේ. :lol:
    Electricity and Internet kela unoth mala magulai neda... USD nathi unoth ewata kela weida?
     
    • Sad
    Reactions: Kolama

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    2001 ආර්ථිකේ සෘණ වුනා ආපහු හොද වුනේ 2010 විතර වගේ යුද්දෙත් තිබුන කාලේ..දැන් තියෙන එක අවුරුදු 5ක් විතර යාවි...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔච්චර ලබ්බක් කරලා රට දියුණු වෙලා සැප විදින්න බලන් ඉන්නවට වඩා ලෙසිනේ රට යන එක :LOL:
    මේක ලබ්බක් නෙමේ බන් . රටක්.
     
    • Haha
    Reactions: Ace Viper