POLL : හදිසියේ රට හැරයාම

ලංකාවෙ දැනට පවතින ආර්ථික තත්වය ගැන හිතලා වෙන රටකට යන්න හදන එක, ප්‍රශ්නයට overreact කිරීමක්ද?

  • ඔව්, මේ වෙලේ වෙන රටක යන එක හොදයි

  • නැහැ, ලංකාවෙ දැනට තියෙන ආර්ථික ප්‍රශ්න තාවකාලිකයි

Results are only viewable after voting.

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කොහොමද අඩු වෙන්නේ .... දැනටම ccc level එකේ ඉන්නේ ... china ඇරෙන්න වෙන කව්රුත් නය දෙන එකක් නෑ .. ණය නොගෙන තියන ණය ගෙවන්න විදියක් නෑ ... කරපු project එකකින්වත් return එකක් නැනේ ..
    වරාය නගරය ලොකු හොප් එකක් තියන්න පුළුවන් තැනක් එකට ලොකු FDI එකක් ආවොත් මේ ආර්ථික තත්වේ ටිකක් සමනය වෙන්න පුළුවන්

    තව රටේ වැදගත් මර්මස්තානයක් විකිනෙන්න පුළුවන් (ඩොලර් තමා අවුල නය ගෙවන්න ඒක ආවොත් රට ඇතුලේ ආර්ථිකේ අවුලක් නැතිව දුවනවා)

    කොරෝනා අඩුවෙලා ටුවරිසම් හරි ගියොත් ආයේ ආර්ථිකේ දුවනවා

    අන්තිම හයිප් එක: ප්‍රධාන ධාරාවේ පක්ෂ වෙනුවට අලුත්ම පක්ෂයක් ඇවිත් ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් වෙනස් කරලා FDI වලට දිරිමත් කිරීම් හා අවම දුෂණ සිද්දවෙන රටක් බවට පත් උනොත් ආර්ථිකය නගී
     
    • Like
    Reactions: tha123 and Kolama

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වරාය නගරය ලොකු හොප් එකක් තියන්න පුළුවන් තැනක් එකට ලොකු FDI එකක් ආවොත් මේ ආර්ථික තත්වේ ටිකක් සමනය වෙන්න පුළුවන්

    තව රටේ වැදගත් මර්මස්තානයක් විකිනෙන්න පුළුවන් (ඩොලර් තමා අවුල නය ගෙවන්න ඒක ආවොත් රට ඇතුලේ ආර්ථිකේ අවුලක් නැතිව දුවනවා)

    කොරෝනා අඩුවෙලා ටුවරිසම් හරි ගියොත් ආයේ ආර්ථිකේ දුවනවා

    අන්තිම හයිප් එක: ප්‍රධාන ධාරාවේ පක්ෂ වෙනුවට අලුත්ම පක්ෂයක් ඇවිත් ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් වෙනස් කරලා FDI වලට දිරිමත් කිරීම් හා අවම දුෂණ සිද්දවෙන රටක් බවට පත් උනොත් ආර්ථිකය නගී
    ඔක්කොම IF නේ .. ඔහොම ඒවා නං ඕනේ තරඟ කියන්න බැරියේ ...අනික රට දුවන එකයි ... දියුණු වෙන්ව කියන එකයි දෙකක්නේ ... අවරුදු 70ක් දිව්වා වගේ දුවයි ... තහඩු ගහපු lorry body bus කියල හිතන් යන්නයි ... traffic එකේ පැය 5ක් නාස්ති කරරගෙන එහෙම ඉතින් දුවාගෙන ඉන්න පුළුවන් වෙයි සමහර විට
     
    • Like
    Reactions: tha123

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ දැනට පවතින ආර්ථික තත්වය ගැන හිතලා වෙන රටකට යන්න හදන එක, ප්‍රශ්නයට overreact (අනවශ්‍ය ලෙස කලබල වී කරන දෙයක්) කිරීමක්ද? නැත්තං ඒකද තියෙන එකම සහ හොදම විසදුම?
    උඹේ කලින් පෝස්ට් දැක්කම හොඳ ඔන්ලයින් ආදායමක් තියෙනව කියල පෙනුනෙ. එහෙමනම් මේ දවස්වල ටුවරිස්ට් වීසා අරගෙන කරදර අඩු රටක ගිහින් හිටියනම් හරි.
     
    • Like
    Reactions: Kolama

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යකෝ උබට උතුරන්න සල්ලි තියෙනවා නේද? සල්ලි තියෙන එකාට මේ වගේ සුර පුරයක් තවත් නෑනේ. . ටැක්ස් එහෙමත් ගෙවන්නෙම නැති තරන්නේ. .

    ඔන්න අපි වගේ වැලේ වැල් නැති අනාතයෙක් සල්ලි හොයන්න බලන් රට යනවා කිව්වනම් අව්ලක් නෑ කියතැකි. .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    දෑන් නම් ප්‍රශ්න, විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්ණ විසදන්න දෑනුමක් දෑක්මක් තියෙන එකෙක් පේන්නවත් නෑ... ප්‍රධාන පක්ෂ දෙකේ එහෙම එවුන් නෑති හින්දා කොහොමත් තේරුමක් නෑ. ඒහෙම යාන්තම හරි හෑකියාවක් තියෙන එකෙක් හිටියත් ඌට පාර්ලිමේන්තුවට එන්න පුලුවන් තත්වයක් රට ඈතුලේ නෑ

    මෙලෝ දෙයක් හරියට කරගන්න බැරි පට්ට කරප්ටඩ් 70 පැනපු නාකි ඩයල් එකක්ව පූටින් වගේ කෙනෙක් විදියට දැකපු බහුතර ජන විඥාණයක් වෙසෙන රටක, සැබෑම වැඩ්ඩෙක් ප්‍රධාන පක්ශ දෙක හෝ කුඩා පක්ශයක හෝ ඔය දෙකෙන්ම පිට හිටියත් හඳුන ගන්න බැරි බව නම් හොඳටම විශ්වාසයි.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mamanam kiyanne aniwa palayan wena ratakata. meke rata goda emak naa.

    ubata dan salli athi but ube lamaita anagathedi or ubatama kochchara salli thibbath leadakata beheth ganna giyama mehe epa wennawa.
    office ekakata gihin wadak karaganna, business ekak karagena yanakota kappan karyoi okkoma mehe koi tharam jarawada bn.
    puluwannam palayan wena ratakata.
     
    • Like
    Reactions: Kolama

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉදිරි අවුරුදු කිහිපය මේ ප්‍රශ්න අඩු වැඩි වීම වේවි

    නමුත් රට බංකොලොත් වෙන්න ඉඩ අඩුයි ගොඩක්

    බංකොලොත් උනත් කන්න නැතිව නම් මිනිස්සු මැරෙනවා අඩු වෙයි නමුත් බෙහෙත් එහෙම නැතිව වෙන්න පුළුවන්

    වෙන රටකට යන්න පුළුවන්කමක් තියේ නම් තාවකාලිකව හරි යන්න (පුලුවන්නම් මෙහෙට ඩොලර් ටිකක් එවන්න :yes:)

    කොරෝන වලට බෙහෙතක් හොයා ගන්නකන් මුළු ලෝකෙම අමාරුකම් වලට මුහුණ දෙවි (රට ඉන්න මගේ යාළුවො කිහිප දෙනෙක්ටම ජොබ් නැතිවුණා) ලංකාව වගේ දුප්පත් රටවල් දැඩිව අසීරුතාවයට පත්වේවි
    Dollar tika meh ata dala Rajapksha warunta tawath sepa dennam 😠😂😂
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    යකෝ උබට උතුරන්න සල්ලි තියෙනවා නේද? සල්ලි තියෙන එකාට මේ වගේ සුර පුරයක් තවත් නෑනේ. . ටැක්ස් එහෙමත් ගෙවන්නෙම නැති තරන්නේ. .

    ඔන්න අපි වගේ වැලේ වැල් නැති අනාතයෙක් සල්ලි හොයන්න බලන් රට යනවා කිව්වනම් අව්ලක් නෑ කියතැකි. .
    ඒකනේ. උඹ මාසෙකට හොඳ ගානක් හොයනවනේ. ඔය සල්ලි වලින් වෙන රටකට ගිහිනුත් හොඳට ඉන්න පුළුවන් වෙයි. ඒ වුනාට ලංකාවට වැඩිය income tax වැඩිනේ දියුණු රටවල් වල. හම්බ කරන එකෙනුත් ලොකු ගානක් දෙන්න වෙනවා government එකට. හැබැයි මටත් හිතිලා තියෙන්නෙ එහෙම වුනත් කමක් නෑ වෙන රටකට යනවා කියලා පුළුවන් වුන ගමන්ම
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි හම්බුකරොත් අපි කෑවා කතන්දරෙත් ඉවරවෙන කාලේ ආවා පුටේ. පේනවනේ උඹ $ හම්බුකරාට $ පෙන්නලා ගෑස් ගන්න බෑ කියලා. අන්තිමට $ දීලා දර ගන්න කාලයක් එයි.

    අපි ඕවා ඔච්චර දරුණුවට දැක්කේ නැතත් ඔය චායාවල් දැක්කා. තව උඩ බලන් හිටියොත් ළමයි තමයි අනාත වෙන්නේ. පුලුවන් ඉක්මනින් තව පිලිවෙල තැනක් හොයාගනිං.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Banks kadan watei da? ahema unoth banks wala thiyena salli walata monawa wei da kiyana eka thamai prashne.

    අපි හම්බුකරොත් අපි කෑවා කතන්දරෙත් ඉවරවෙන කාලේ ආවා පුටේ. පේනවනේ උඹ $ හම්බුකරාට $ පෙන්නලා ගෑස් ගන්න බෑ කියලා. අන්තිමට $ දීලා දර ගන්න කාලයක් එයි.

    අපි ඕවා ඔච්චර දරුණුවට දැක්කේ නැතත් ඔය චායාවල් දැක්කා. තව උඩ බලන් හිටියොත් ළමයි තමයි අනාත වෙන්නේ. පුලුවන් ඉක්මනින් තව පිලිවෙල තැනක් හොයාගනිං.

    Wena ratakata gihin ahema stable wenna ba. Giyath ahe geyak ganna aduma 500,000 USD - 1 M USD one.

    Anika mehe salli dan wena ratakata yawanne kohoada kiyana ekath prashnayak
    ------ Post added on Aug 29, 2021 at 2:40 PM
     
    • Like
    Reactions: Kolama