If possible try to get dual citizenship
හිතේ පොඩි ආසාවක් නම් තියෙනවා මචන්.

Electricity and Internet kela unoth mala magulai neda... USD nathi unoth ewata kela weida?
එහෙම නම් වෙන එකක් නෑ නේද බං?

If possible try to get dual citizenship

Electricity and Internet kela unoth mala magulai neda... USD nathi unoth ewata kela weida?

Budu hamuduruwo kiyala thiyanawa neda prashna awahama inna thanin aluth thanakata ghn wadak na kiyala. ethanath prashna awoth mokakda karanne kyla.as buddha explained.We are trying to find a solution when the river is not clear and full of mud.But now the only solution is to jump anyway because the land is going away
Ehema nan thama.inna thana gilenawanan mokada karanneBudu hamuduruwo kiyala thiyanawa neda prashna awahama inna thanin aluth thanakata ghn wadak na kiyala. ethanath prashna awoth mokakda karanne kyla.
Monawa tibbath hithe sathuta nethuwa athi.ekane yanneපිස්සු යකෝ
අපෙත් එකෙක් යන්න හදනවා රට
උට මෙහෙ ගෙවල් 2 අපාට්මන්ට් එකයි වාහන 2 තියෙනවා
තව අම්මල තාත්තලාගේ ඉඩ කඩම් හිටන් තියේ
විසිට් විසා වලට පවුලම කැනඩා යන්න හදනවා
එහෙ ඉන්න එවුන් මෙහෙ එන්න දගලනවා
මෙහෙ වියදම හිතන් ඉන්න විදිහට එහෙ ගිහින් පවුලත් එක්ක උබට අවුරුද්දක් ඉන්න පුළුවන් වෙයි
සල්ලි ගොඩ පිටින් අරන් ගියොත් කාට හරි අන්කුරෙක්ට සෙට් උනොත්
උබව මරල සල්ලි ටික අරන් මාරු වෙයි
මේ අවස්ථාව මිනිස්සු පිදුරු ගහෙත් එල්ලේන්න බලන්නේ
මගේ කැනඩා ඉන්න යාළුවා කිව්වේ සින් එක
පලයන් හැබැයි පරිස්සමෙන්
math danna mehama wecha aya innawaa. wayasa wadi nam risk eka wadi hondatama. welawa thama bungbusiness ekak thiyenava nam aparade. reputed job with a six figure salary nam eth aparade. luck thama ithin. ape podi mama bank of ceylon job eken ayin vela italy giya. ehe settle venna barivuna mehe ava dan mukuth na. hitiyanam hoda pension ekak. risk thiyenava rata yana eke.
5000 USD maseta enawa nam lanakwa hodaiyi. habaiyi Quality of life nam enna enna mehe down wenawa bung100,000 mak karannda bn ada kale
පිස්සු යකෝ
අපෙත් එකෙක් යන්න හදනවා රට
උට මෙහෙ ගෙවල් 2 අපාට්මන්ට් එකයි වාහන 2 තියෙනවා
තව අම්මල තාත්තලාගේ ඉඩ කඩම් හිටන් තියේ
විසිට් විසා වලට පවුලම කැනඩා යන්න හදනවා
එහෙ ඉන්න එවුන් මෙහෙ එන්න දගලනවා
මෙහෙ වියදම හිතන් ඉන්න විදිහට එහෙ ගිහින් පවුලත් එක්ක උබට අවුරුද්දක් ඉන්න පුළුවන් වෙයි
සල්ලි ගොඩ පිටින් අරන් ගියොත් කාට හරි අන්කුරෙක්ට සෙට් උනොත්
උබව මරල සල්ලි ටික අරන් මාරු වෙයි
මේ අවස්ථාව මිනිස්සු පිදුරු ගහෙත් එල්ලේන්න බලන්නේ
මගේ කැනඩා ඉන්න යාළුවා කිව්වේ සින් එක
පලයන් හැබැයි පරිස්සමෙන්

Mokatada ape time waste kare.pay $100 for each memberමම කොහෙවත් යන්නෙ නෑ බ්‍රදර්.![]()
ඒ මනසික ලෙඩ.., සුද්ද කොරෝනා විස කියල වර්ගයක් හදල මේකෙ ඉන්න අපතයන්ව එහෙ ගෙන්න ගනි කියල දකින මානසික තත්වයක්, ඕකට කියනෙ ගුපිසුදුපුක් ලොවිනා කියල..මේ කියපු එකේ තේරුම මොකද්ද බං?![]()
යන්ඩ පුලුවන් අය පෝල් දදා ඉන්නෙ නැතුව ගියානම් ඉවරයි, හැමදාම විසිල් විතරයි, රට යන එක නරක නැ පුලුවන් නම් පලයල්ල මම නම් යන්නෙ නැ ,
ලබ්බක් තමා ... රටවල් කියන්නේ මේවට නෙමේ ... නිකමට රටකට ගිහින් තියනවනං තේරෙයිමේක ලබ්බක් නෙමේ බන් . රටක්.