POLL : හදිසියේ රට හැරයාම

ලංකාවෙ දැනට පවතින ආර්ථික තත්වය ගැන හිතලා වෙන රටකට යන්න හදන එක, ප්‍රශ්නයට overreact කිරීමක්ද?

  • ඔව්, මේ වෙලේ වෙන රටක යන එක හොදයි

  • නැහැ, ලංකාවෙ දැනට තියෙන ආර්ථික ප්‍රශ්න තාවකාලිකයි

Results are only viewable after voting.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවෙ දැනට පවතින ආර්ථික තත්වය ගැන හිතලා වෙන රටකට යන්න හදන එක, ප්‍රශ්නයට overreact (අනවශ්‍ය ලෙස කලබල වී කරන දෙයක්) කිරීමක්ද? නැත්තං ඒකද තියෙන එකම සහ හොදම විසදුම?

    Update:
    මට දැනට ලංකාවෙන් යන්න කිසිම අදසක් නෑ මචන්ලා. මොකද මගෙ බිස්නස් මොඩ්ල් එකේ හැටියට රට යන එක මට කොහොමටත් පාඩුයි. මේ දවස්වල ගොඩක් රට යන එක ගැන අහල මේකෙ ත්‍රෙඩ්ස් වැටෙන නිසා, කට්ටියගෙ අදහස් දැනගන්නයි මේ පෝල් එක දැම්මෙ. :rolleyes:

    උබලා හැමදේම පර්සනල් ගන්නවනේ
    . :lol:
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    business ekak thiyenava nam aparade. reputed job with a six figure salary nam eth aparade. luck thama ithin. ape podi mama bank of ceylon job eken ayin vela italy giya. ehe settle venna barivuna mehe ava dan mukuth na. hitiyanam hoda pension ekak. risk thiyenava rata yana eke.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දැනට තියන ප්‍රශ්න නන් තාවකාලිකයි, ඒ උනාට කවදාවත් හරියට විසදෙන ප්‍රශ්න නෙවෙයි ඒවා.

    හැමදාම ප්ලාස්ටර් ගගහ ඉදලා කවද හරි බර්ස්ට් වෙලා යාවි, ඒකයි අවුල
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලංකාවෙ දැනට පවතින ආර්ථික තත්වය ගැන හිතලා වෙන රටකට යන්න හදන එක, ප්‍රශ්නයට overreact (අනවශ්‍ය ලෙස කලබල වී කරන දෙයක්) කිරීමක්ද? නැත්තං ඒකද තියෙන එකම සහ හොදම විසදුම?
    ඉදිරි අවුරුදු කිහිපය මේ ප්‍රශ්න අඩු වැඩි වීම වේවි

    නමුත් රට බංකොලොත් වෙන්න ඉඩ අඩුයි ගොඩක්

    බංකොලොත් උනත් කන්න නැතිව නම් මිනිස්සු මැරෙනවා අඩු වෙයි නමුත් බෙහෙත් එහෙම නැතිව වෙන්න පුළුවන්

    වෙන රටකට යන්න පුළුවන්කමක් තියේ නම් තාවකාලිකව හරි යන්න (පුලුවන්නම් මෙහෙට ඩොලර් ටිකක් එවන්න :yes:)

    කොරෝන වලට බෙහෙතක් හොයා ගන්නකන් මුළු ලෝකෙම අමාරුකම් වලට මුහුණ දෙවි (රට ඉන්න මගේ යාළුවො කිහිප දෙනෙක්ටම ජොබ් නැතිවුණා) ලංකාව වගේ දුප්පත් රටවල් දැඩිව අසීරුතාවයට පත්වේවි
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාවෙ දැනට පවතින ආර්ථික තත්වය ගැන හිතලා වෙන රටකට යන්න හදන එක, ප්‍රශ්නයට overreact (අනවශ්‍ය ලෙස කලබල වී කරන දෙයක්) කිරීමක්ද? නැත්තං ඒකද තියෙන එකම සහ හොදම විසදුම?
    එක තමා තියන එකම විසදුම .. හොදම විසදුම නෙමේ :LOL:
     
    • Like
    Reactions: Kolama

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    business ekak thiyenava nam aparade. reputed job with a six figure salary nam eth aparade. luck thama ithin. ape podi mama bank of ceylon job eken ayin vela italy giya. ehe settle venna barivuna mehe ava dan mukuth na. hitiyanam hoda pension ekak. risk thiyenava rata yana eke.
    italy is a shit hole...who the fuck goes to italy and settles down
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් වෙන රටකට ගියොත් එහේ ඉන්න උන්ට පුක දීගෙන ඉන්න වෙන්නෙ.

    මෙහෙ හිටියා කියල වෙනසක් නෑ.මෙහෙ ඉන්න උන්ටත් පුක දිගෙනන ඉන්න ඕනෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    ලංකාවෙ දැනට තියෙන ආර්ථික ප්‍රශ්න තාවකාලික ඒවා නෙවේ. එන්න එන්නම ප්‍රශ්ණ උඩ දුවනු ඇත. උබ රට දාල යනව නම් ඉඳපන් කියන්න අපට අයිතියක්ද නැත.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉදිරි අවුරුදු කිහිපය මේ ප්‍රශ්න අඩු වැඩි වීම වේවි

    නමුත් රට බංකොලොත් වෙන්න ඉඩ අඩුයි ගොඩක්

    බංකොලොත් උනත් කන්න නැතිව නම් මිනිස්සු මැරෙනවා අඩු වෙයි නමුත් බෙහෙත් එහෙම නැතිව වෙන්න පුළුවන්

    වෙන රටකට යන්න පුළුවන්කමක් තියේ නම් තාවකාලිකව හරි යන්න (පුලුවන්නම් මෙහෙට ඩොලර් ටිකක් එවන්න :yes:)

    කොරෝන වලට බෙහෙතක් හොයා ගන්නකන් මුළු ලෝකෙම අමාරුකම් වලට මුහුණ දෙවි (රට ඉන්න මගේ යාළුවො කිහිප දෙනෙක්ටම ජොබ් නැතිවුණා) ලංකාව වගේ දුප්පත් රටවල් දැඩිව අසීරුතාවයට පත්වේවි
    කොහොමද අඩු වෙන්නේ .... දැනටම ccc level එකේ ඉන්නේ ... china ඇරෙන්න වෙන කව්රුත් නය දෙන එකක් නෑ .. ණය නොගෙන තියන ණය ගෙවන්න විදියක් නෑ ... කරපු project එකකින්වත් return එකක් නැනේ ..