ලංකාවෙ දැනට පවතින ආර්ථික තත්වය ගැන හිතලා වෙන රටකට යන්න හදන එක, ප්‍රශ්නයට overreact (අනවශ්‍ය ලෙස කලබල වී කරන දෙයක්) කිරීමක්ද? නැත්තං ඒකද තියෙන එකම සහ හොදම විසදුම?
Update: මට දැනට ලංකාවෙන් යන්න කිසිම අදසක් නෑ මචන්ලා. මොකද මගෙ බිස්නස් මොඩ්ල් එකේ හැටියට රට යන එක මට කොහොමටත් පාඩුයි. මේ දවස්වල ගොඩක් රට යන එක ගැන අහල මේකෙ ත්‍රෙඩ්ස් වැටෙන නිසා, කට්ටියගෙ අදහස් දැනගන්නයි මේ පෝල් එක දැම්මෙ.
උබලා හැමදේම පර්සනල් ගන්නවනේ.

Last edited:
)