Polonnaruwa-Welikanda-Pasikuda Trip January 2011 by Randheera@ElaKiri

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    DSC_037550.jpg


    මේ කොහෙද බං වාරණද?

     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    යාන්ගල්මෝදර ( A'pura - Colombo xpress train )

    DSC_037750.jpg





    2005 ඛේදවාචකය

    acc-2.jpg




     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    පොටෝ ටික නම් එළටම තියෙනව


    විස්තර ටිකත් සිංහලෙන් දැම්මනම් හොඳයි කියල හිතෙන‍වා

    තව තවත් ට්‍රිප් යන්න.... තව තවත් පොටෝ දාන්න....

    ජය වේවා!


    000204AE.gif
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    photos penne naththam sorry ma wenna oone... :(

    photo storage eke bandwidth eka exceed wela... :P :( :(
    January 30th ayeth re-activate wenawa links tika... :)
    sorry for the inconvenience caused... :( ohommamai affa... :( :lol:

    Suba Dhavasak
    Budusaranai
    KiT
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    එල එල මචන්.අර ඇක්සිඩන්ට් එක මට මතකයි.තඩි ලේලන්ඩ් එකක් වැදුනේ.හැට ගානක් මැරුණ මට මතක විදිහට.... එල වැඩක් මචෝ......:):):)
    bohoma isthuthi saho baluwata... hondata tibba trip eka ... :):)

    Suba Dhavasak
    Budusaranai
    KiT

     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අප්පා නියමයි! පින්තූර පොඩි කරලා දාපු එක ගොඩක් හොඳයි!
    මේ වගේ ගමන් වැඩි වැඩියෙන් යන්න ලැබේවා!!
    රෙප්++ ~♥~