Porches ඵකෙන් ගිය අමනයා අල්ලා ගත් හැටි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    Porches ඵකෙන් ගිය අමනයා අල්ලා ගත් හැටි

    කොළඹදී යාචකයෙකුට මරු කැඳවා පලාගිය සුඛෝපභෝගී මෝටර් රථ රියැදුරු කොටුවෙයි

    පසුගිය මාසයේ 26 වැනිදා කොළඹ, හෝටන් පෙදෙස, විජේරාම මංසන්ධිය අසළ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට මරු කැඳවමින් පලාගිය මෝටර් රථය හා එහි අයිතිකරු පිළිබඳව තොරතුරු පොලීසිය විසින් හඳුනා ගනු ලැබ තිබේ.

    ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

    පොලීසිය සඳහන් කළේ අනතුර සිදුවූ දින ලක්ෂ සියයකට අධික වටිනාකමකින් යුත් අතිසුඛෝපභෝගී මෝටර් රථයක් උදෑසන 05.30ට පමණ එම අනතුරු සිදුකර පලාගොස් ඇති බව ය.

    මෙම අනතුරෙන් සිඟමන් යැදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

    මාර්ගය දෙපස සවිකළ සී.සී.ටී.වී. දර්ශන හා සාක්ෂි පදනම් කර ගනිමින් පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය අදාළ අනතුර සිදුකර ඇත්තේ හෝටන් පෙදෙසේ පදිංචි පුද්ගලයෙකු බව හඳුනා ගැනිණි.

    මූලික අදියරේදී වාහන 130ක් පිළිබඳව පොලීසියේ අවධානය යොමු වී ඇති අතර පසුව මොටර් රථ 7ක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරිණි.

    අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, අනතුර වාර්තා නොකිරීම, තුවාලකරු රෝහල්ගත නොකිරීම යන චෝදනා යටතේ අදාළ සැකකරු අධීකරණයට අද ඉදිරිපත් කෙරිණි.

    භාරකරුවෙකු නොමැති අසරණ යාචකයෙකු සම්බන්ධයෙන්ද නීතීය ක්‍රියාත්මක ක්‍රියාත්මක වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම සිදුවීම සැළකේ.

    භාරකරුවෙකු නොමැති අසරණ යාචකයෙකු සම්බන්ධයෙන්ද නීතීය ක්‍රියාත්මක ක්‍රියාත්මක වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම සිදුවීම සැළකේ.

    අදාළ පරීක්ෂණ සිදුකරනු ලැබූවේ කුරුඳුවත්ත පොලීසියේ රථවාහන අංශය විසිනි
    .

    Source:newsfirst​
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැක්කද බන් අර කොල්ලෙක්ට දෙනවා පයින් බිම දාගෙන
    මුන්ගේ නම මුන්මයි කාගන්නේ බන් විහින්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබට කියන්න මේ ලග දී මම nibm එක ඉස්සාරහ කහඉරෙන් පනින්න හිටියේ
    තව පොඩ්ඩෙන් යටවෙනවා
    black porsche එකක් ගැවී නොගැවී ගිය බන්
    ඌ පොඩ්ඩක් වත් ස්ලෝව් කරෙත් නැ හෝන් ගැහුවෙත් නැ බන්
    එහාපැත්තෙ පොලිසියේ රිලවු දෙන්නෙක් හිටියා උන් දැක්කේ නැ වගේ හිටියා

    තව එක අඩියක් මන් ඉස්සරහට තිබ්බනම්, මාත් යටවෙනවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,160
    113
    උබට කියන්න මේ ලග දී මම nibm එක ඉස්සාරහ කහඉරෙන් පනින්න හිටියේ
    තව පොඩ්ඩෙන් යටවෙනවා
    black porsche එකක් ගැවී නොගැවී ගිය බන්
    ඌ පොඩ්ඩක් වත් ස්ලෝව් කරෙත් නැ හෝන් ගැහුවෙත් නැ බන්
    එහාපැත්තෙ පොලිසියේ රිලවු දෙන්නෙක් හිටියා උන් දැක්කේ නැ වගේ හිටියා

    තව එක අඩියක් මන් ඉස්සරහට තිබ්බනම්, මාත් යටවෙනවා

    අපරාදේ :sorry:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    habai oya yachakaya kiyana pora ara color lights gawa inna ekekda danne na
    un ekka mala paninawa green wateddi un para madde..
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    උබට කියන්න මේ ලග දී මම nibm එක ඉස්සාරහ කහඉරෙන් පනින්න හිටියේ
    තව පොඩ්ඩෙන් යටවෙනවා
    black porsche එකක් ගැවී නොගැවී ගිය බන්
    ඌ පොඩ්ඩක් වත් ස්ලෝව් කරෙත් නැ හෝන් ගැහුවෙත් නැ බන්
    එහාපැත්තෙ පොලිසියේ රිලවු දෙන්නෙක් හිටියා උන් දැක්කේ නැ වගේ හිටියා

    තව එක අඩියක් මන් ඉස්සරහට තිබ්බනම්, මාත් යටවෙනවා

    කවකටුවක් වගේ එකක් ලං කරලා තියපන් හෙමීට.....එතකොට ඌට දැනෙයි මිනිස්සුන්ගේ ගෑවී නොගෑවී යන්න හොඳ නෑ කියලා.....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කවකටුවක් වගේ එකක් ලං කරලා තියපන් හෙමීට.....එතකොට ඌට දැනෙයි මිනිස්සුන්ගේ ගෑවී නොගෑවී යන්න හොඳ නෑ කියලා.....

    පෑනක් වත් එවෙලේ ලග තිබ්බේ නැ බන් ඔක්කොම බෑග් එකේ :sorry::sorry:
    ඔය පාරේම දවසක් දිෆෙන්දරයක් එලවන ගිය බන් හෙන වේගෙන්
    බලද්දී සුද්දියෙක්

    පොලිසේ කාරයෝ ගොඩක් වෙලවට ඔය පාරේ ඉන්නව දෙකොනෙම
    උන් ට වඩා හොඳයි බන් පඹයි ටිකක් හදල තිබ්බනම්

    උන් ඉන්නේ ඒ හරියේ යන කෙල්ලන්ගේ ass බලන්න