Pork ගන්නක‍ොට සැලකිලිමත් වෙන්න ඕනි මොනවද ?

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    podi wadak thiyenwa thel ayin karanna 1hr withara lipe thiyala eka bala niwunama 30 min freezer danna thel thattuwa uda gal wenwa thel ayin karala aye rath karala kanna
    දෙවනි පාර රත් කරනකොට, මතක ඇතිව සෙල්සියස් 76ට උඩින් රත් කරලා ගන්න. Food poisoning වෙනවා නැති නම්.
     
    • Like
    Reactions: acryan

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    @Kalegana මූ දඩයමෙ යනවා, පී එම් එකක් දාල අහපන්
    ඌරොම කියල බෑ හැබැයි , එදාට අහුවෙන එකා තමයි

    ඉබ්බො, තලගොයි, කොරවක්කො, මුගටි, ඌර, මීමින්න, උගුඩුව ඕන එකෙක්
    මෙහෙ ඔය සත්තු නැ. අපි කන්නේ බලු මස්. උඹ පරිසමෙන් හිටපන්.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ලේත් එක්කම ගනින්. මෙහෙ තියනවා සතා පෙන්නුවම මරලා දෙනවා. එහෙම තමා පට්ට bbq වලට. ෆ්‍රිසර් දාපුවා ගන්න එපා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,109
    10,689
    113
    ලේත් එක්කම ගනින්. මෙහෙ තියනවා සතා පෙන්නුවම මරලා දෙනවා. එහෙම තමා පට්ට bbq වලට. ෆ්‍රිසර් දාපුවා ගන්න එපා
    ඌරා පෙන්නුවම එවෙලේ මරලා දෙන දෙන තැනක් ගැන මම අදමයි ඇහුවේ , කොහෙද බන් තැන
     
    • Like
    Reactions: sakuntha1996

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ඌරා පෙන්නුවම එවෙලේ මරලා දෙන දෙන තැනක් ගැන මම අදමයි ඇහුවේ , කොහෙද බන් තැන
    සමීර ලාගේ ඌරෝ කොටුවේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    ඌරා පෙන්නුවම එවෙලේ මරලා දෙන දෙන තැනක් ගැන මම අදමයි ඇහුවේ , කොහෙද බන් තැන
    ඌරව ඉල්ලුවාම ඌව අරන් ගිහින් පිටිපස්සෙ වෙන කූඩුවකට දාල කලින් මරපු එකෙක් ගෙනත් දෙනව. අර ඌර බලනව ඇති හැමදාම මොකද මේ මූ මාව දවල්ට පොඩි කූඩුවකට දාන්නෙ කියල
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    උයන්න කලින් මයිල් ටික බන් කරපන් ගින්දරට අල්ලලා වල් ඌරගේ සෑහෙන ඝණ මයිලක් තියේ

    20-30 m උයනවනම් ලෝ හීට් උයන්න
    ග්‍රිල් නම් හොදට බන් කරලා ගන්න හැම වෙලාවෙම සයිඩ් මාරු කරන්න කර වෙන්න නොදී
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    ලේත් එක්කම ගනින්. මෙහෙ තියනවා සතා පෙන්නුවම මරලා දෙනවා. එහෙම තමා පට්ට bbq වලට. ෆ්‍රිසර් දාපුවා ගන්න එපා
    Freeze karapu ewaa parana wenna puluwan

    Fresh meat thama honda :rolleyes:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    Freeze karapu ewaa parana wenna puluwan

    Fresh meat thama honda :rolleyes:
    ඒක තමා පකයෝ කිව්වේ. ආයෙත් රිපීට් කරනවා. ෆ්‍රේෂ් කියලා ලේබල් ගැහුවට ෆ්රේෂ් වෙන්නෙ නෑ blood වල හීට් එක තියෙන්න ඕන

    නමයේ ඇලේ පල්ලෙහා ගමගේ මාමලාගේ ගෙවල් ළඟ.
    ------ Post added on Apr 12, 2023 at 7:23 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    ඒක තමා පකයෝ කිව්වේ. ආයෙත් රිපීට් කරනවා. ෆ්‍රේෂ් කියලා ලේබල් ගැහුවට ෆ්රේෂ් වෙන්නෙ නෑ blood වල හීට් එක තියෙන්න ඕන

    නමයේ ඇලේ පල්ලෙහා ගමගේ මාමලාගේ ගෙවල් ළඟ.
    ------ Post added on Apr 12, 2023 at 7:23 PM
    Eka thama bung math mean karee :lol: