Port City එක ගැන කතා දෙකක්!

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මොනවද පොන්න යෝ මේ කියවන්නේ එකකකට එකක් ගැලපෙන නැති වචන ඔහේ Type කරනවා . බය වෙලා වගේ නිකන් 🤩🤩
    පරණ ත්‍රෙඩ් එකකට පොස්ට් එකක් දාගන්න බැරි පොන්නයා ලොල් 😃😂🤣
    ආයේ කූඩුවට දාල පොල්ලෙන් නෙලන්නේ බැල්ලිගෙ පුතාට 🤣🤣😂
    එකකට එකක් නැති වචන බලපන් තොගේ පරණ ත්‍රෙඩ් වල 🤣🤣
     
    • Love
    Reactions: kasun090354t
    ඔය කතා දෙකටම වඩා මට නම් මේක ඇත්ත 🤷‍♂️


    fob.gif
     
    • Haha
    Reactions: xVOLDYx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    පරණ ත්‍රෙඩ් එකකට පොස්ට් එකක් දාගන්න බැරි පොන්නයා ලොල් 😃😂🤣
    ආයේ කූඩුවට දාල පොල්ලෙන් නෙලන්නේ බැල්ලිගෙ පුතාට 🤣🤣😂
    එකකට එකක් නැති වචන බලපන් තොගේ පරණ ත්‍රෙඩ් වල 🤣🤣
    පොන්නය ඔය නිකන් කාලේ කන එකේ ජොබ් එකක් තියෙනවා කරනවා නම් උබ ට හරියන එක 🤗
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මචෝ උඩ. එකා උබ දන්නවද.

    හම්මට සිරි.. සුපිරි රැකියා ලක්ෂයක්. 🤣🤣
    බුද්ධිගලනයට විසඳුමක්. 🤣🤣

    දැන් ඕක කරපු ගමන් සුපිරි රැකියාවක් අරගෙන බුද්ධි ගලනයේ නිමාව සනිටුහන් කරමින් අපේ නික් අයියා ඕස්ට්‍රේලියාව දාලා පෝට් සිටියට එනකොට කොහොමද ගැම්ම. 😍😍😍
    පවු බන්.🤣🤣🤣🤣
    ------ Post added on Apr 17, 2021 at 9:20 PM
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Aniwaryy meke aththa naththam balanna one anduwath sure naha mata .
    Fb ekenjeppo dakkama puduma kalakirimak thiyenne mun inna lankawa bankoloth wenakm nathanm covid walaing minissu marenawakam. Port city eka nawaththnna mun mona game gahuwaada
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙ උන්ට චන්දෙත් නැල්ලු :shocked: මුන් ඉස්සර කැරලි ගහන්න කොල්ලෝ එකතුකරගන්නත් මෙහෙම තමා කතන්දර කියන්න ඇත්තෙ :baffled:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Aniwaryy meke aththa naththam balanna one anduwath sure naha mata .
    Fb ekenjeppo dakkama puduma kalakirimak thiyenne mun inna lankawa bankoloth wenakm nathanm covid walaing minissu marenawakam. Port city eka nawaththnna mun mona game gahuwaada

    Port city එක Success උනොත් ඒක ලංකාවෙ turning point එක වෙන්න පුලුවන්..

    ලංකාවෙ දැනට තියන Civil law එකයි, Regulations ටිකයි එක්ක Business කරන්න ගොඩක්ම අමාරුයි.. ලංකාව දැනටමත් Business friendly law එකක් නැති රටක් කියල ලෝකෙම ප්‍රසිද්ධයිනෙ.. ඒක නිසා Business friendly law එකක් එක්ක වෙනම region එකක් තියන එක ලංකාවට හොදයි.. (Criminal law එකනම් වෙනස් වෙන්නෙ නැහැනෙ. )


    අපි සිංහයො, අපි රාවනාගෙ පරම්පරාවෙ කියල online කෑ ගැහුවට රට දියුණු වෙන්නෙ නැහැ කියල ලංකාවෙ හරක් තේරුම් ගන්නෙ නැහැනෙ. Port city එක වගේ investment ලංකාවට ඕනි කියන එක මුන්ට තේරෙන්නෙනැහැ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    ජෙප්පෙක් කියල හංවඩු ගැහිච්ච එකෙක් ලියපු කතාවකුයි හිටපු රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක ලියපු කතාවකුයි මෙතන තියෙනවා. මොන කතාවද මෙතන ඇත්ත? 🤔

    සරලව ෆෝට් සිටි කියන්නෙ වෙනම රටක්. ඒකෙ 83,000ක් job vacancy තියනව. ලංකාවෙ උන්ටත් ඒකෙ වැඩට යන්න පුලුවන්.අනිත් රටවල උනුත් එයි. හරියට උබල ඉතාලියෙ වැඩට ගියා වගේ. ලංකාවෙ කම්කරු නීති එහෙ නෑ. පඩි ගෙවන්නෙ ඒ රටේ සල්ලි වලින්. පඩි අරන් ලංකාවට ආපු දවසට රුපියල් වලට මාරු කරගන්න පුලුවන්.
    උබලට කැමතිනම් එහෙටම වෙලා ඉන්නත් පුලුවන්. එහෙ තියන ගොඩක් බඩු duty free ඒව. ඒක නිසා ජීවන වියදම ටිකක් අඩුයි. එහෙම කියල ලංකාවෙ උන්ට උදේ හවස එහෙන් බඩු ගේන්න යන්න බෑ. එහෙන් ලංකාවට බඩු ගේනව නම් බදු ගහනව (අජිත් නිවාඩ් කබ්‍රාල්ට අනුව එහෙම කරන්නෙ ලංකාවෙයි, එහෙයි price වල වෙනස තුලනය කරන්න).
    එහෙ උබලට ඡන්ද නෑ. හැබැයි ඡන්දෙ දවසට "ෆෝට් සිටියෙ සිට ආමි, රණවිරු ගායෙන් පෙලෙමි, නාමල් දිනවනු රිසියෙන් ආමි" කියල ලොකු බෝඩ් එකක් ගහන් ඇවිත් ඡන්දෙ දාල යන්න පුලුවන්.
    ඒ රට හදන්න ගල්, පස්, වැලි ගත්තෙ ලංකාවෙන්. ඒ රට හැදුවෙ ලංකාවට අයිති බිම් තීරයක. ඒ වෙනුවෙන් ඒ රටේ සමස්ත ලාබයෙන් 1% ක් ලංකාවට ගෙවනව. ලාබෙ කීයද කියල බලන්නෙත් ඒ රටේ උන්ම තමා. ඕනෙ නම් අවුරුද්ද ඉවර උනාම පාඩුයි කියල කීයක්වත් නොදී ඉන්නත් පුලුවන්. ඔය ඕනෙ තරම් උබල වැඩ කරන කොම්පැනි වලින් බෝනස් ඉල්ලපුවහම කියන්නෙ. "මේ අවුරුද්ද පාඩුයි. ලබන පාර බලමු. තව උවමනාවෙන් වැඩ කරන්න". තමන් වැඩ කරන කොම්පැනියෙ ලාබෙ දන්නෙත් නැති අපි, වෙන රටක ලාබෙ කොහොම හොයන්නද, දෙයියනේ....!
    ඔහොම අවුරුදු 99ක් යනව. ඊට පස්සෙ ඒ රටෙන් අක්කර 50 ක් චීනෙට අයිති වෙනව (දේශප්‍රේමී නායකය අත්සන් කරපු ඒ ගිවිසුම පඹය වෙනස් කරාට පස්සෙ ඒ 50 ලංකාවට අයිති වෙනව කියල කතාවකුත් තියනව). ඉතුරු ටික ලංකාවට අයිති වෙනව. ඒ 2125 දී. උබගෙ පුතාලත් මැරිල. එතකොට ලංකාව කියල රටක් නෑ. ඒ රටත් චීනෙන්ම අරගෙන. සරලව කිව්වොත් 2125 වෙනකොට, ඒ රටයි මේ රටයි දෙකම චීනෙට අයිති වෙනව.
    ඒත් ලංකාවෙ ඇමතිලට අනුව, අලුත් රට පටන් ගන්න එක ලංකාව සිංගප්පූරුවක් කරන එකේ හැරවුම් ලක්ෂය ලු. ලංකාවම ගොඩ යන පාරලු. අඩේ එච්චර පොඩි භූමියකින් ලංකාවම ගොඩදාන්න පුලුවන්නම්, 65,000 km^2 ලොකු රටක් තියාගෙන තොපි අවුරුදු 73ක් පොල් ගෑවද කියල තමා අහන්න වෙන්නෙ. කමක් නෑ ඉතින් දැන් හරි පාර හොයාගත්ත සර්ට ගොඩාක් ආදරෙයි...
    ❤
    ❤
    ❤
    👏


    [ඌ පෝට් සිටි එකට කියන්නේ ෆෝට් සිටි කියල, හැබැයි ලස්සන කතාව.. 🙄]

    හැබෑටම පෝර්ටි සිටිය චීන කොලනියක්ද?
    නැත සමිපූර්ණයෙන්ම වැරදි කියමනක්.
    එහෙනමි මොකක්ද?
    ශ්‍රී ලංකා රජයට 100% ක්ම සින්නක්කරව අයිති හෙක්ටයාර 269 ක එනමි අක්කර 664 ක භූමි භාගයක්.දියකඩනයත්, දිය අගලත් එකතු කරපුවහම තමයි ඔය කියන අක්කර 1102 එන්නේ.
    රජයට මුක්තිය තිබෙිද?
    ඔවි ශ්‍රී ලංකාපොලීසියට නීතිය ක්‍රියාත්මක කල හැකිවීම හොදම සාක්ෂියක්.රටෙි පොදු නීතියට අයත් වෙි.කොළඹ දිස්ත්‍රික්කයට ඇතුලත් කර ඇති බිමි කඩක්.
    ඇයි මෙතරමි බදු සහන දෙන්නේ.
    ඉතාමත් මිත්‍රශීලී ආයෝජන වාතාවරණයක් වටා පිටාවක් ති⁣බුනොත් පමනයි ලෝකයේ සෑම රටකින් පාහේ ධනවත්ම ආයෝජකයෝ එන්නේ. එහෙත් ඔවුන් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතට යටත්.
    මෙම පනත 2016 දී තමයි මුලින්ම ගෙනාවේ. මෙම රජය එය සංශෝධනය කරලා නීතිපතිගේ අනුමැතියෙන් පාර්ලිමෙින්තුවට ගෙන ආ පනතක්. එහි නීත්‍යානූකූල බව උපරිමාධිකරණය තීරණය කරනු ඇති.
    තවද මෙම කොමිසමට ස්වකීය අරමුදලක් පවත්වාගෙන යා හැකි අතර එම කොමිසම හා එහි අරමුදල් අදාල ඇමතිවරයාට හෝ ජනපතිට වගකිව යුතුය. කොමිසමෙි අධ්‍යක්ෂක මන්ඩලය ජනපතිට ඔිනෑම වෙිලාවක වෙනස් කල හැක.
    රජයට ලොකු වියදමක් යන්න ඇතිනේ මෙික හදන්න.
    අපෝ නැහැ සත පහක්වත් ගිහින් නැහැ (Zero Cost) තනිකරම විදෙස් සමාගමක ආයෝජනයක්.
    කවුද ඒ.
    ඒ තමයි China Engineering
    Cor Port City Colombo Ltd කියන චීන රජය සතු සමාගමක් ඩොලර් බිලියන 1.4ක දැවැන්ත ආයෝජනයක් කරලා තියෙන්නේ.( එහෙනමිඅර කෙබර ලපයා කීවෙි ලංකාවෙි කළුගල් ඉවර වෙනවා කියලා සීගිරියත් කඩලා දාන්න ඇතිනේද? පටිට කුහකයෝ).
    ඉතින් මීයක් කඩන්නේ අත ලෙව කන්නද?
    නැහැ.
    ඉහත කී සමාගමට (ව්‍යාපෘති සමාගම) මෙම port city යෙන් ගොඩනැගිලි හැදිය හැකි වපසරිය වූ අක්කර 439 න් 286 ක් ප්‍රති බදු දිය හැකි අතර ඉතිරිය ප්‍රතිබදු දීමට රජයට හැකිය. ව්‍යාපෘති සමාගම ස්වකීය ආයොජනය එසේ ප්‍රති පූර්ණය කරගනු ඇත.
    ඉතින් සිංගප්පූරැව,ලාස් වෙිගාස් ජෙන්ටිං හයිලන්ඩිස්,වැනි ආකර්ෂණීය බිමක් බිහිවෙන්නයි යන්නේ. අපේ රටෙි අනාගතයේ බිමිකඩ තමයි port city ය.
    පෝර්ටි සිටියේ පිහිටීම ගැන තව විස්තර කලොත්.
    මෙිකේ ගොඩනැගිලි හදන්න පුළුවන් අක්කර 439 ක පමනයි හොදේ. ඉතිරිය එනමි අක්කර 224 ක්ම මහාමාර්ග,පදික තීරැ,උද්‍යාන,ඇල මාර්ග,යොක්ටි යාත්‍රාංගනය, අනෙකුත් යටිතල පහසුකමි සහ කිසිදු බාධාවකින් තොරව ඔබ මොබ යා හැකී දර්ශණීය වෙරළ තීරයකුත් තියෙනවා ඔන්න ඇවිදින්න.
    තව මොනවද ?
    සුපිරි වාතාශ්‍රයක් තිබෙන ,අති රමණීය දර්ශණ තල හා ආකර්ශණීය මුහුදු වෙරළක්
    ,අති සුඛෝපභෝගී යොක්ටි යාත්‍රාංගනයක් ,(Super Laxury Yochting)
    තවද මෙම නගරය ලොව කාර්යය බහුලමහ මුහුදු මගක පිහිටීම.(Maritime Super Highway).භූගෝලීය පිහිටීමත් (Geographical Jackpot).චීනයට හා ඉන්දියාවට පිවිසුමි ද්වාරයක් (Gateway to China and India ).
    නිදහස හා සතුට දෝරේ ගලන ක්‍රියාකාරකමි ( (Leisure Activity).
    මෙහි ලොව විශාලතම මූල්‍ය නගරයක්ද පිහිටවේ. (Financial City.. Hub ).තටිටු 100 ගොඩනැගිල්ලක්..!
    වෙළද ආයතන හා පෞද්ගලික නිවාස.(Villas etc.)
    විශේෂිත දේවල්.
    Convention Centre.
    Auditorium.
    Medical Tourism. Best hospital.
    International Schools.
    Entertainment and theme resort.
    City tourism
    සුපිරි රැකියා ලක්ෂයකට ආසන්න ප්‍රමානයක්ද ශ්‍රි ලංකිකයන්ට හිමිවන මෙහි තාක්ෂණ, මූල්‍ය සේවා, රක්ෂණය, ආදී දකුනු ආසියාවෙි විශිෂඨ සේවා සැපයුමක් මෙම නගරය ලබාදේ...බුද්ධිගලනයට හොද විසදුමක්..
    විදෙස් ඍජු ආයෝජන (FDI) විශාල වශයෙන් මෙරටට ගෙන එන මෙම මහගු උල්පත දුෂ්ඨයන්ට වෙනස් කිරීමට ඉඩ නොදෙමු...
    🇱🇰
    🇱🇰
    🇱🇰


    පරාක්‍රම බස්නායක
    හිටපු රේගු අධ්‍යක්ෂ.





    First there is nothing to state that it will create 83k jobs. The area is only 446.6153 ha and we do not know what type of businesses it will attract. This is not a free Trade Zone type of factories , but Dubai, HK style service sectors such as Banking, Insurance, etc. We all know such sectors are highly specialized and our local banking (not retail banking but investment banking , merchant banking) and insurance cannot compete with industry giants and substantial employment opportunism will go to foreigners like our foreign retail banks.
    Our IT and most other professions including legal, medical accountancy are far lagging behind international counterparts. This is known to any professional who had worked abroad. Their fees are also too high.(specially IT field) That was main reason for objection to special trade agreements with Singapore and India .
    I cannot see anything bad about Colombo Port city as a concept as long as it is controlled by Sri Lankan government under our laws. Tax concessions are normal to attract investment and this happened under BOI too. eg Dialog , Appolo Hospital(now Lanka HL) also got benefits under BOI.
    The manner in which govt tried to implement it was bad in law, in many aspects.

    Read Supreme Court Determination https://www.colombotelegraph.com/wp-content/uploads/2021/05/Determination.pdf
    constitutionality is only one aspect like creation of Provincial Councils by 13th amendment. We all know what happened after creation of PCs and problems created by it , though it was held constitutional.