POST 10,000 + ELAKIRIYE අපි ලේ බිදක් දෙමුද !

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    POST 10,000 + ELAKIRIYE අපි ලේ බිදක් දෙමුද !

    මොකක්ද මගේ පොස්ට් 10 ,000 වෙනුවෙන් කරන්න කියලා හිත හිතා ඉන්නකොට මට ආවා හොද අදහසක්

    එළකිරියේ පුළුවන් හැමෝම එකතු වෙලා Blood donation එකක් කරමුද !

    මොකද කට්ටයගේ අදහස

    වැඩේ කරනවා නම් මම BLOOD කැම්ප් එක සංවිදානය කරන්නම්

    මම අදුරන ගෙනෙක් ඉන්නවා BLOOD BANK එකේ කට්ට්ය එකතු වුනොත් හොද දවසක වැඩේ කරමු

    කවුද සප් එකක් දෙන්න කැමති pm කරන්න මට විස්තර ටික සම්බන්ද කර ගන්න ඕනේ විදිහක් :)

    8ISK5JX.png
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Api Nam rata ban bump hoda wadak

    Manthi tuma.wada.patan aran wage

    නැ නැ ඒ සේරම ගාසා සහ ෂෙහාන් සහෝදරයෝ 2 බලා ගනී

    මේක ඉතින් අපේ එළකිරි යාළුවන් වෙනුවෙන් මම කරන්න ලෑස්ති වෙච්ච තවත් හොද වැඩක් විතරයි :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සොහොන;20754515 said:
    නැ නැ ඒ සේරම ගාසා සහ ෂෙහාන් සහෝදරයෝ 2 බලා ගනී

    මේක ඉතින් අපේ එළකිරි යාළුවන් වෙනුවෙන් මම කරන්න ලෑස්ති වෙච්ච තවත් හොද වැඩක් විතරයි :)

    Ela ban
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    bump. hoda wedak. mata thawa maasa 3k yanakal blood denna be machan. eeth oni support ekak dennam.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    සොහොන;20754515 said:
    මේක ඉතින් අපේ එළකිරි යාළුවන් වෙනුවෙන් මම කරන්න ලෑස්ති වෙච්ච තවත් හොද වැඩක් විතරයි :)

    11.gif
    11.gif
    11.gif

    ElaZ!
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජින්තුවා;20754572 said:
    ඇපත් නෑනේ බන් දැන්වත් හුකනොදී පාඩුවේ hitapan

    :lol: මේක එළකිරියේ යාළුවන්ට කරන වැඩක් විතරයි බන්

    කැමති උන් ඉන්නවාද කියලා බලන්න ත්‍රෙඩ් එකක් දැම්මේ

    ඔබත් ඔය ඇල්කොලික් බොන ඇගෙන් ලේ ටිකක් දීපන් පාඩුවක් වෙන්නේ නැනේ බන් නිකන් තියන ලේ නේ :lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    චන්දෙනුත් ගන්නම දෙයක් නැති එකේ ඒ වගේ වැඩක්වත් කරලා බලමුනේ. .:lol::baffled:

    මේ ත්‍රෙඩ් එකෙ ඉන්නවා එළකිරියේ ඉන්න ලේ දන්දෙන්න කැමති කට්ටිය ලේ ජාතියත් එක්කම. .:):rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1683888
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එල වැඩක්. . වැඩේ කරන්න ගනින් අපිත් සහයෝගය දෙන්නම්. . :)
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    චන්දෙනුත් ගන්නම දෙයක් නැති එකේ ඒ වගේ වැඩක්වත් කරලා බලමුනේ. .:lol::baffled:

    මේ ත්‍රෙඩ් එකෙ ඉන්නවා එළකිරියේ ඉන්න ලේ දන්දෙන්න කැමති කට්ටිය ලේ ජාතියත් එක්කම. .:):rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1683888

    Ado ape lokkata ehema kiyanna epa :P