POST 10,000 + ELAKIRIYE අපි ලේ බිදක් දෙමුද !
මොකක්ද මගේ පොස්ට් 10 ,000 වෙනුවෙන් කරන්න කියලා හිත හිතා ඉන්නකොට මට ආවා හොද අදහසක්
එළකිරියේ පුළුවන් හැමෝම එකතු වෙලා Blood donation එකක් කරමුද !
මොකද කට්ටයගේ අදහස
වැඩේ කරනවා නම් මම BLOOD කැම්ප් එක සංවිදානය කරන්නම්
මම අදුරන ගෙනෙක් ඉන්නවා BLOOD BANK එකේ කට්ට්ය එකතු වුනොත් හොද දවසක වැඩේ කරමු
කවුද සප් එකක් දෙන්න කැමති pm කරන්න මට විස්තර ටික සම්බන්ද කර ගන්න ඕනේ විදිහක්

මේක එළකිරියේ යාළුවන්ට කරන වැඩක් විතරයි බන් 