post delete කරන්න

azam426

Member
Oct 23, 2007
1,168
106
0
Pitasakwala, Sri Lanka.
Mage adahasa, EK eke Categories thiyenawane Elakiri Jokes, Elakiri Helps, Elakiri Talk kiyala.. Ithin wediyenma post yanne EK Talks eke mang hithanne.. Thawada deng EK eke Barapathala prashnaya wanne Aagam walata apahasa karala thread, post daana eka.
Ekata wikalpayak lesa Hema Aagamwalinma Mods la tikak assign karana eka.. Like Buddists, Muslims, Christians etc.. Hebey Good Reputations thiyena, aagam beda balannethi kattiyak thamai set karannath one..
Ethakota fake walin ewilla prashna ethi karana ewunwa nawaththanna puluwanne..
 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කියල තියන විදියට මේක ගොඩක්ම බලපාල තියෙන්නේ ආගම සම්බන්ද thread වලට.
    එළකිරි එකේ තියන හොදම ගුණාංගය තමා, තමන්ගේ අදහස් විවුර්තව ප්‍රකාස කිරීමට ඇති නිදහස. මම හිතන විදියට මේකේ ඉන්න හැම මෙම්බර් කෙනෙකුටම පුළුවන් වෙන්න ඕනේ අනිත් අයගේ අදහස් ඉවසීමෙන් බාරගන්න. මොකද මේකේ හැමෝම යම් අදහසක් පල කරන්නේ එක තමන් හරි කියල විස්වාස කරන නිසා. නමුත් තව අයෙකුට එක වැරදි දෙයක් වෙන්න පුළුවන්..ඉතින් මේකේ ලිපියක් දමන කෙනා දැනගන්න ඕනේ මේ දෙපිරිසම එළකිරි එකේ ඉන්න බව. අනිත් කරණය තමා තර්ක විතර්ක සදහා යොදා ගන්න බාෂාව. මේක ටිකක් වැදගත් විදියට බාවිතා කරනවානම් මේක තවත් ටිකක් අඩු කර ගන්න පුළුවන් වේවි. adiminta පුළුවන් මෙන්න මේ නරක බාෂාව බාවිතා කරන අයව හදුනාගෙන ඔවුන්ට අනතුරු ඇගවීමක් කරන්න.
    මේක තමා මගේ අදහස.
     

    NovAsLi

    Member
    Jun 11, 2012
    271
    34
    0
    මචන් ල fakes වලින් එන එක අඩු කරන්න නම් කරන්න ඕනි හොදම දේ තම මේ site එකේ register වෙන එක අමාරු කරන එක.ඒ කියන්නේ register වෙද්දී valid email එකක් දල email එක confirm කරන කම් site එකේ posts දාන බැරි කරන්න ඕනි. මුල් දවස් ටිකේ දාන්න පුළුවන් post ප්‍රමාණය limit කරන්න ඕනි ..
    අනික මුල් පොස්ට් 100 එන්නටත් කලින් උගේ reputation එක රතු උනොත් උව automatically ban වෙන්න හදන්න ඕනි.එතකොට හැම අලුත් එකෙක්ම මේකේ threads දාද්දි පරිස්සම් වේවි..


    just a suggestion :)
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි බං...
    එතකොට තමන්ට විරුද්ධව අනිත් එවුන් දාන (තර්කානුකුල දෙයක් උනත්) පොස්ට් සේරම අයිති කාරයා මකලා දායි...

    :lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි බං...
    එතකොට තමන්ට විරුද්ධව අනිත් එවුන් දාන (තර්කානුකුල දෙයක් උනත්) පොස්ට් සේරම අයිති කාරයා මකලා දායි...



    :yes::yes::yes::yes::yes::yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මිනිස්සු විවිදයි,එක එක මානසික මට්ටම් වල අය ඉන්නවා,එ හෑම කෙනෙක්ගෙම අදහස් සියලු දෙනාටම දෑන ගෑනිමට මෙක හොද අවස්තාවක්(එලකිරි එක )අපි සියලු අදහස් ඉවසිමෙන් බලන්න පුරුදු වෙන්න ඔනි,,එක තමා හොදම දෙ,,මොකද අපිට බෑහෑ අනිත් අයගෙ සිතුම්,පෑතුම් වෙනස් කරන්න,,පොඩි කාලෙ පොඩි බබෙකුට කියලාදුන්නොත් "බබා ලොකෙ ඉන්න ලස්සනම කෙනා තමා යකා, ලොකෙ ඉන්න කෑතම කෙනා දෙවියො කියලා,එ පොඩි බබා ලොකු උනාමත් හිතන්නෙ එහෙමයි,,සමහර අයගෙ මානසික මට්ටම හෑදිලා තියෙන්නෙ එයලා ජිවත් වන සමජය අනුවයි,නමුත් එක දෙයක් ගෑන නම් ටිකක් එලකිරි එකෙ මිට වඩා සෑලකිය යුතු දෙයක් තියෙනවා, එකට ඉක්මනටම එලකිරි ඈඩ්මින් තුමා පියවර ගන්න ඔනි කාලය දෑන් හරි කියලා හිතෙනවා, එ තමා සියලු ආගම් වලට කරන අපහාස නවත්තන එක,අපිට අපෙ රටෙ විනාශයට තව අඩු වෙලා තිබුනෙ "ආගම් අතර සටනක් විතරයි" කරුනා කර ආගම් වලට අපහාස කරනා අයට එරෙහිව යම් කිසි දෙයක් කරන්න

    :yes::yes::yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    1. මුලින්ම කිව්වා වගේ ත්‍රෙඩ් අයිතිකාරයාට පෝස්ට් මකන්න දුන්නොත් තමන්ට විරුද්ධ හැම පෝස්ට් එකක්ම මකලා දායි. ෆේක් වලින් පෝස්ට් එකක් දැම්මොත් බඩුම තමා.

    2. පරණ උනා කියල 100% වැරදි නැති වෙන්නේ නෑ. රෙප් පවර්ස් වැඩිම උන්දෑ උනත් පච උනා අම්බානෙකට. එහෙම එකෙක්ට පෝස්ට් මකන්න දුන්නොත් ලොකුම අවුලක් ඒක


    3. වෝටින්ග් සිස්ටම් එකක් ගැන කතා කලොත් එතනත් වෙන්නේ බහුතරය දිනන එක මිසක් හරි කෙනා දිනන එක නෙමෙයි. අනික vB script එකේ ඒකට පහසුකම් තියනවද දන්නෙත් නෑ


    4. කිව්වා වගේ පෝස්ට් රෙප් සීමාවක් දාලා, රෙප් සහ ටැග් දාන්න පුලුවන්නම් ගොඩක් ප්‍රශ්න අඩු වෙයි. ඒත් ඒකත් 100% විසඳුමක් නෙමෙයි

    :oo:ehema kiyala u nomaka hitiyada:lol::lol::rofl:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    මේකට වඩා හොද වැඩක් තියෙනවා :yes:
    පොස්ට් 100යක් වත් දාන්නේ නැතුව ත්‍රෙඩ් එකක් දාන්න බැරි කළා නම් හොදයි :)
    අද කාලේ ගොඩක් ෆෝරම් වල ඕක දාල තියෙන්නේ :cool:
    එතකොට ඔය එක එකට හිතෙන වෙලාවට ෆෙක්‌ එකක් හදන ඇවිත් ගොන් ත්‍රෙඩ් දාන්න බෑනේ :no:
     
    • Like
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මේකට වඩා හොද වැඩක් තියෙනවා :yes:
    පොස්ට් 100යක් වත් දාන්නේ නැතුව ත්‍රෙඩ් එකක් දාන්න බැරි කළා නම් හොදයි :)
    අද කාලේ ගොඩක් ෆෝරම් වල ඕක දාල තියෙන්නේ :cool:
    එතකොට ඔය එක එකට හිතෙන වෙලාවට ෆෙක්‌ එකක් හදන ඇවිත් ගොන් ත්‍රෙඩ් දාන්න බෑනේ :no:
    :yes:
     
    • Like
    Reactions: RaZor_911

    NovAsLi

    Member
    Jun 11, 2012
    271
    34
    0
    මේකට වඩා හොද වැඩක් තියෙනවා :yes:
    පොස්ට් 100යක් වත් දාන්නේ නැතුව ත්‍රෙඩ් එකක් දාන්න බැරි කළා නම් හොදයි :)
    අද කාලේ ගොඩක් ෆෝරම් වල ඕක දාල තියෙන්නේ :cool:
    එතකොට ඔය එක එකට හිතෙන වෙලාවට ෆෙක්‌ එකක් හදන ඇවිත් ගොන් ත්‍රෙඩ් දාන්න බෑනේ :no:

    Eka hari yanne naha macho.sama hara kastiya innawa EK wala hamadama enawa yanawa.habai account ekak naha.mokak hari wela kela wela udawwak oni unama thama account eka hadanne..ethakota uuta thread ekak dala help ekak ganna bari wenawa...
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    apita barida IP Banned karanna puluwan wena widihata System ekak hadanna??

    Bump75000.jpg
    :):):yes:
     

    33000W

    Member
    මචන් ල fakes වලින් එන එක අඩු කරන්න නම් කරන්න ඕනි හොදම දේ තම මේ site එකේ register වෙන එක අමාරු කරන එක.ඒ කියන්නේ register වෙද්දී valid email එකක් දල email එක confirm කරන කම් site එකේ posts දාන බැරි කරන්න ඕනි. මුල් දවස් ටිකේ දාන්න පුළුවන් post ප්‍රමාණය limit කරන්න ඕනි ..
    අනික මුල් පොස්ට් 100 එන්නටත් කලින් උගේ reputation එක රතු උනොත් උව automatically ban වෙන්න හදන්න ඕනි.එතකොට හැම අලුත් එකෙක්ම මේකේ threads දාද්දි පරිස්සම් වේවි..


    just a suggestion :)
    menna me adahasa hodayi vage:oo::oo: