WELCOME
ඔන්න මම ඔක්කොටම වෙල්කම් කිව්වා..

මේ ත්‍රෙඩ් එකට එන GTRZ ඇතුලු සියලුම එලකිරි සාමාජික, සාමජිකාවන්ව බොහොම සාදරයෙන් පිලිගන්නවා..
මටත් හිතුනා එලකිරි එකට ටිකක් වෙනස් ආකාරයෙ ත්‍රෙඩ් එකක් දාන්න.
හ්ම්ම්ම්....
ඔයලට පුලුවන් ඔයලගෙ Relationship Status එක මේ ත්‍රෙඩ් එකට දාන්න.

* Single
* In a Relationship
* Engaged
* Married
* It's Complicated
* In an open Relationship
* Widowed
* Doomed
* In a Relationship
* Engaged
* Married
* It's Complicated
* In an open Relationship
* Widowed
* Doomed
එ විතරක් නෙමේයි..
තමන් කෑමතිනම් විතරක් තමන්ගෙ Relationship Status එක ගෑන කියන්නත් මෙ ත්‍රේඩ් 1න් පුලුවන්..

ඔයලගෙ සහකරුවා හො සහකාරිය හමුවීම, එයලගෙන් වෙන්වීම ගෑන කියන්නත් පුලුවන්
( අනිත් අයගෙ නම් ගම් සදහන් නොකර තමන්ගෙ කතාව කියනවනම් වඩා හොදයි.)
එක්කෙනෙක්ට එක සෑරයකට වෑඩිය පොස්ට් කරන්නත් පුලුවන්.
ඒ කිව්වෙ..
ඔයලගෙRelationship Status එක වෙනස් වෙන ඔනෑම වෙලාවක ඔයලට මේ ත්‍රෙඩ් එකට ඈවිත් අලුත් Relationship Status එක පොස්ට් කරන්න සම්පූර්න අයිතිය තියනවා.

THANK YOU..
තමන් කෑමතිනම් විතරක් තමන්ගෙ Relationship Status එක ගෑන කියන්නත් මෙ ත්‍රේඩ් 1න් පුලුවන්..

ඔයලගෙ සහකරුවා හො සහකාරිය හමුවීම, එයලගෙන් වෙන්වීම ගෑන කියන්නත් පුලුවන්

( අනිත් අයගෙ නම් ගම් සදහන් නොකර තමන්ගෙ කතාව කියනවනම් වඩා හොදයි.)

එක්කෙනෙක්ට එක සෑරයකට වෑඩිය පොස්ට් කරන්නත් පුලුවන්.

ඒ කිව්වෙ..ඔයලගෙRelationship Status එක වෙනස් වෙන ඔනෑම වෙලාවක ඔයලට මේ ත්‍රෙඩ් එකට ඈවිත් අලුත් Relationship Status එක පොස්ට් කරන්න සම්පූර්න අයිතිය තියනවා.

THANK YOU..

Last edited: