Power socket for 4.2kW hot water shower

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    K9heda round pin?

    Na bn... mama kiuwe 15A awe round pin ekane.
    Me listing eke thiyenne 13A ekak wage un waradiyata 15A dala wage. (Not sure)

    image_1497499539-68a59a83d2.jpg


    13 A square pin eka tamai okata hariyanne. 20A MCB ekak danna. Wire thickness eka 20 rating ekata tiyenna oni

    Wiring hariyata karaganna.

    GT kiyanawa madi kiyala. 4200W nam ithin wadi thamai 13A ekata.
    eth mata hitheneth 13A square pin eka ok wevi kiyala hoda wire ekak ekka.
     
    • Like
    Reactions: hodakolla

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,320
    3,108
    113
    6°54′N 79°54′E
    na ban wire eka unu wela na. Socket eke pin eka witharai.


    direct passala passe ekata switch ekak dammamanam hari neda?
    ------ Post added on Mar 26, 2021 at 8:39 PM
    Ou mcn single pole double throw switch ekak set karanna wey.. electrical karana ekek genwala balapan..wire eka rath wenne nathnam balapan industrial socket ekak daggana puluwanda kiyala
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,093
    1
    57,142
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Hari nam okata direct line ekak deela plug nathuwa passanna ona. 15A ekath madi 4200W adinna.
    Math oka godak electrician lata kiwwama un kiyanawa 13A plug athilu. Pissu yakku.

    GT kiyanawa madi kiyala. 4200W nam ithin wadi thamai 13A ekata.
    eth mata hitheneth 13A square pin eka ok wevi kiyala hoda wire ekak ekka.
    1616815560318.png

    මම මේ ගැන Electrical ඉන්ජෙක්ගෙන් ඇහුව.

    13A/15A ප්ලග් දාන්නෙ නැතුව 25A Double pole MCB එකක් හරහා සම්බන්ධ කරන්න කියල කිව්ව. වෙනම Earth වයර් එකක් දාන්නත් අමතක කරන්න එපා
     

    HasJay

    Active member
  • Dec 7, 2020
    112
    149
    43
    20A hari eta wadi wire ekakin direct line ekak dala 20A two pole switch ekakin hot water shower ekata dunnam hari neda.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,675
    12,801
    113
    ලංකාවේ.. ලංකාවේ
    View attachment 117836
    මම මේ ගැන Electrical ඉන්ජෙක්ගෙන් ඇහුව.

    13A/15A ප්ලග් දාන්නෙ නැතුව 25A Double pole MCB එකක් හරහා සම්බන්ධ කරන්න කියල කිව්ව. වෙනම Earth වයර් එකක් දාන්නත් අමතක කරන්න එපා
    මේක තමා ක්‍රමේ.... වැඩිපුර amp ඇද්දොත් ඔෆ් වෙනවා.... ඔෆ් ඔන් කරන්නත් පුළුවන්. පොඩි පෙට්ට්ටියක් ඇතුලට දාල. අර ස්විච් එක සීල් කරන්න තියන හිලට ප්ලාස්ටික් ලනුවක් හරි දාලා ගත්තා නම් තෙත අතින් උනත් ඔෆ් ඔන් කරන්න පුළුවන් ස්විට්ච් එක අල්ලනෙනේ නැතිව......

    එහෙම නැති නම් ඉන්දස්ට්‍රියල් සොකට් තමා ක්‍රමේ.... එතකොට අර ඉලෙට්‍රික් කාර් චාර්ජ් කරනවා වගේ තමා
     
    • Like
    Reactions: hodakolla