POWER SUPPLY [HELP]

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    මචන්ලා අන්තිම රුපියලත් ඉවර වෙන්නම PC එකක් හැදුව.. දැන් Power මැදිවෙලා තියෙන්නේ.
    Quadro VGA එකක් ගැහුවේ Power වැඩිය යන්නේ නැතිනිසා. ඒ උනත් මට හිතෙනවා වැඩේ අවුල් උන කියල
    දැන් මට Power supply එකක් ගන්න වත නෑ මේ වෙලාවේ

    ප්‍රස්නේ මේකයි මන් ලග පරණ Power supply එකක් තියනවා එකෙන් Hard තුනටයි ROM එකටයි වෙනම Power දීල PC එකට PC eke එකේ Power supply එකෙන් දුන්නොත් වැඩේ අවුල් වෙයිද... මට තියන අවුල PC එකේ Shutdown උනාට පස්සෙත් Hard වැඩකරනවා එතකොට. පිටින් Power දීල තියන Power supply එක PC එක Off උනාට පස්සේ තම Off කරන්නේ. On කරන කොටත් එහෙමයි UPS එක ON කරපු ගමන් Hard වැඩ කරන්න ගන්නවා.. Read කරන්නේ PC එක ඕන කරහම....එක Hard වලට අවුලක්ද
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Uba PC ekata use karana power supply eken ganin 0v and 3.3v output ekak hari 12v output ekak hari.. itapasse eka set karapan 12v hari 3v hari relay ekakata.. relay eka on wenakota anith power supply eka on wenna hadapan.. ethakota oya tiyena prashne nethiwei.

    mataka athuwa.. power supply dekama UPS ekata gahapan.
     
    Last edited:

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    Uba PC ekata use karana power supply eken ganin 0v and 3.3v output ekak hari 12v output ekak hari.. itapasse eka set karapan 12v hari 3v hari relay ekakata.. relay eka on wenakota anith power supply eka on wenna hadapan.. ethakota oya tiyena prashne nethiwei.

    mataka athuwa.. power supply dekama UPS ekata gahapan.

    PC eke PSU eke motherboard eken power on karanna dena signal eka anith PSU ekata dunnoth kohomada me widihata...

    33o5k42.jpg
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    loku awlak na mcn ohoma use karata.eth puluwannam seasonic / Corsair Silver rating ekakwat ganin ochchara VGA ekak gahapu eke.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    Uba PC ekata use karana power supply eken ganin 0v and 3.3v output ekak hari 12v output ekak hari.. itapasse eka set karapan 12v hari 3v hari relay ekakata.. relay eka on wenakota anith power supply eka on wenna hadapan.. ethakota oya tiyena prashne nethiwei.

    mataka athuwa.. power supply dekama UPS ekata gahapan.

    මමත් ඒකම තමයි හිතුවෙ. . :yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Uba PC ekata use karana power supply eken ganin 0v and 3.3v output ekak hari 12v output ekak hari.. itapasse eka set karapan 12v hari 3v hari relay ekakata.. relay eka on wenakota anith power supply eka on wenna hadapan.. ethakota oya tiyena prashne nethiwei.

    mataka athuwa.. power supply dekama UPS ekata gahapan.

    මේක හොඳ අදහසක් PS_ON# එකට relay එකෙන් switch කරන්න හදාගන්න.... වැඩේ ගොඩ.....කවදාවත් එකම signal එකක් දෙකකට එකම Common එකකින් දෙන්න යන්න එපා.... දෙකම ඉවර වෙයි....Fast Switching හොඳ relay එකක් ගන්න... නැත්නම් delay එක වැඩි උනොත් ප්‍රශ්න එන්න පුළුවන්.....!
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    මේක හොඳ අදහසක් PS_ON# එකට relay එකෙන් switch කරන්න හදාගන්න.... වැඩේ ගොඩ.....කවදාවත් එකම signal එකක් දෙකකට එකම Common එකකින් දෙන්න යන්න එපා.... දෙකම ඉවර වෙයි....Fast Switching හොඳ relay එකක් ගන්න... නැත්නම් delay එක වැඩි උනොත් ප්‍රශ්න එන්න පුළුවන්.....!

    elaz machan laa... thnx ;);)