Prepaid internet packages - survey

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සොහොන;20433548 said:
    etisalate thama 3g dongle walata hodama

    dialog kbb num amu chaterr 3g dongle walata

    etisalate 2 gb - 100 rs - night pakage eken 600 kbs tharam speed ekak enawa niyameta

    ඒ කොහොමද එ‍ට්සෙලාට් ඩොන්ගල් වලට හොද වෙන්නේ ඩය‍ලොග් kbb පැකේඡ වලත් 3-5 mbps එනවා .ඩයලොග් නයිට් 95 පැකේඡ් එකේ 5 -7 mbps එනවා අනික 3GB night ,250 mb day එට්සෙලාට් 2 gb වාසි වෙන්නේ කොහොමද? අනිත් එක හච් නයිට් ටයිම් පැකේඡ් එකක් (rs 70)තියෙනවා 12am-6am unlimited 2-3mbps එනවා .:D
     
    Last edited:
    • Like
    Reactions: lalindutj

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    සොහොන;20433548 said:
    etisalate thama 3g dongle walata hodama

    dialog kbb num amu chaterr 3g dongle walata

    etisalate 2 gb - 100 rs - night pakage eken 600 kbs tharam speed ekak enawa niyameta
    :lol::lol::lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    සොහොන;20433548 said:
    etisalate thama 3g dongle walata hodama

    dialog kbb num amu chaterr 3g dongle walata

    etisalate 2 gb - 100 rs - night pakage eken 600 kbs tharam speed ekak enawa niyameta
    600 kbps da ban enny ratath madi hodatama aduma 4mbps enna ona.
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    පට්ට මචන්, TFS !

    මම පාවිච්චි කළේ dialog 55GB post paid එකක්. ඒ දවස් වල ගෙදරට 12Mbps විතර speed තිබ්බ. එත් limit පැනල 4000 බිලකුත් ගෙව්වට පස්සේ pre paid එකට මාරු උනා හැබැයි දැන් ලඟකදී ඉඳන් පට්ටම slow. එකත් නවත්තල ඉන්නේ. Hutch එකක් දාල speed බලන්න ඕනේ.

    උඹලට දැනිල තියෙනවද dialog එකේ වැඩිපුර data බිල් වෙනවා කියල? මම සිම් එක දාල තිබ්බේ ටැබ් එකට. 30Gb විතර පෙන්නද්දී 50Gb ඉවරයි කියල sms එක එනවා. :angry::angry::angry:

    You must spread some Reputation around before giving it to LazyLizard again.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Etisalat නං ඩේට වැඩිපුර කවුන්ට් කරනව :yes: Dialog කොහොමද දන්නේ නෑ බන්. කරන්න දෙයක් නැති නිසා මාත් පාවිච්චි කරන්නෙ etisalat එකක්. අනික්ව නං පාවිච්චි කරල නෑ, හච් වල අවුල සිග්නල් නැති අවුල තමා තියෙන්නේ නැත්තන් පට්ට ලාබයි :).
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒ කොහොමද එ‍ට්සෙලාට් ඩොන්ගල් වලට හොද වෙන්නේ ඩය‍ලොග් kbb පැකේඡ වලත් 3-5 mbps එනවා .ඩයලොග් නයිට් 95 පැකේඡ් එකේ 5 -7 mbps එනවා අනික 3GB night ,250 mb day එට්සෙලාට් 2 gb වාසි වෙන්නේ කොහොමද? අනිත් එක හච් නයිට් ටයිම් පැකේඡ් එකක් (rs 70)තියෙනවා 12am-6am unlimited 2-3mbps එනවා .:D

    ubala etin town wala ne

    ape pathe dialog / etisalate only bun

    4 g wath na

    dialog magulen esara 500 kbs awa eka shepe

    dan unge ene 150 kbs - 50 kbs atara 50 kbb pakage eken epa wenawa

    eta wada speed eken ganata 2 gb balance karana puluwan speed eka stable ena nisa

    eki signel adu num dialog natuwa etisalte gana kiuwe monawa unath un speed limet karane na

    lankawe onema thanaka 3g only num best stable speed etisalte thama
    :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    hutch 49 2G package එකේ නං උන් හොරට data කපනව වගේ දැනෙනව :sorry: :sorry:
    හැබැයි day time blast එකේ නං උන් අඩුවෙන් ගනිනවද කොහෙද බං :eek: :eek:
    මෙහෙ බලද්දි 20MB වගේ ගිහිං bal ගහල බලද්දි 17ක් 18ක් වගේ කැපුණ කියල පෙන්නන වෙලාවලුත් තියෙනව :yes: :yes:
    day time blast දැම්මාම අවුල 6.00pm වලිං පස්සෙ data නැතුව යනව පොඩ්ඩයිනෙ හම්බවෙන්නෙ :sorry: :sorry: