Prepaid internet packages - survey

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Hutch රු 75 ට 8GB හම්බවුනා මට :yes:
    හැබැයි පාන්දර 2 ඉදන් 6 වෙනකම්
    සතියක් Valid
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Hutch රු 75 ට 8GB හම්බවුනා මට :yes:
    හැබැයි පාන්දර 2 ඉදන් 6 වෙනකම්
    සතියක් Valid
    ස්පීඩ් නැති එක තමා අවුල, පාන්දරම කණුවක් හොයාගෙන ගියානං හරි පැදුරකුත් අරන්. :D
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ස්පීඩ් නැති එක තමා අවුල, පාන්දරම කණුවක් හොයාගෙන ගියානං හරි පැදුරකුත් අරන්. :D

    අවුලක් නැ මටනම් TOWN එකට කිට්ටු නිසා කණු ඔක්කොම තියේ :rofl:
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    අවුලක් නැ මටනම් TOWN එකට කිට්ටු නිසා කණු ඔක්කොම තියේ :rofl:
    kandy da machan math kandy
    oka awula tika welawak speed passe slow wenwa loku speed ekak ne mage download patan gaddi 400-500kbps wage enwa passe adu wenawa 100-200 ta wage:angry:(time base packages)