මචන්ලා, මම ඉතින් තව පාරක් amazon.com එකෙන් බඩු ඕඩර් කරලා ප්‍රෙස්ටො තෘ ලංකාවට ගෙන්නුවා. ඩිලිවරි එක තිබ්බේ මැයි 10 උනාට අද උන් ඩිලිවර් කරා.
මේ පාර ගෙන්නුවේ
fedex එකටයි clear කරන්නයි ගියා තව USD42ක් වගේ
මේ තියෙන්නේ ආපු ඒවා.
මේ තියෙන්නේ මගේ පරන වයර්ඩ් හේඩ්සෙට් එක. පට්ට ගහල පලුවකුත් නෑ. ගොඩක් වෙලාවට මීටින්ග් වල පාවිච්චි කරන නිසා තමා ඕකට ඔහොම වෙලා තියෙන්නේ.
මම ගිය පාරත් කලා වගේ "උඹලට කොයින්ද මේවා කියලා කියන්න යන්නෙ නෑ". උඹලටත් මේවා ඕනම් අනිවා ගෙන්න ගන්න පුලුවන්.
මේ පාර ගෙන්නුවේ
- බ්ලුටූත් හෙඩ් සෙට් එකක් - USD80
- ටොර්ච් එකක් - USD35