Presto එකෙන් බඩු ආව - 2 😁😁

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,168
    76,912
    113
    මචන්ලා, මම ඉතින් තව පාරක් amazon.com එකෙන් බඩු ඕඩර් කරලා ප්‍රෙස්ටො තෘ ලංකාවට ගෙන්නුවා. ඩිලිවරි එක තිබ්බේ මැයි 10 උනාට අද උන් ඩිලිවර් කරා.

    මේ පාර ගෙන්නුවේ
    1. බ්ලුටූත් හෙඩ් සෙට් එකක් - USD80
    2. ටොර්ච් එකක් - USD35

    fedex එකටයි clear කරන්නයි ගියා තව USD42ක් වගේ

    මේ තියෙන්නේ ආපු ඒවා.




    මේ තියෙන්නේ මගේ පරන වයර්ඩ් හේඩ්සෙට් එක. පට්ට ගහල පලුවකුත් නෑ. ගොඩක් වෙලාවට මීටින්ග් වල පාවිච්චි කරන නිසා තමා ඕකට ඔහොම වෙලා තියෙන්නේ.



    මම ගිය පාරත් කලා වගේ "උඹලට කොයින්ද මේවා කියලා කියන්න යන්නෙ නෑ". උඹලටත් මේවා ඕනම් අනිවා ගෙන්න ගන්න පුලුවන්.
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    583
    323
    63
    ශ්‍රී ලංකාවෙ
    1683112853365.png


    මේකෙ දාලා තියෙන Shipping Cost එකට අමතරවද මචන් USD 42 ගියේ?
     
    • Like
    Reactions: NRTG and tharakaf

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    2,001
    3,158
    113
    පුළුවන් නම් A to Z ස්ටෙප් බයි ස්ටෙප් ත්‍රෙඩ් එකක් දාපංකෝ ගොඩක් උන්ට වැදගත් වෙයි
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මම ගිය පාරත් කලා වගේ "උඹලට කොයින්ද මේවා කියලා කියන්න යන්නෙ නෑ". උඹලටත් මේවා ඕනම් අනිවා ගෙන්න ගන්න පුලුවන්.
    අපෝ පුලුවන්.බඩුවක මිල වගේ ගානක් ෂිපින් + වලටත් වියදම් කරන්න පුලුවන් නම් ඕන එකෙක් ගෙන්නයි
     
    • Like
    Reactions: NRTG

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    927
    93
    අපරාදෙ ඔයිට වැඩිය හොද එකක් තිබුනා කලින් කීවානම් උබෙ අම්මා අතේ එවන්න තිබුනා
     
    • Dislike
    Reactions: siri_ayya