PRESTO එක සම්බන්දව උදව්වක්

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,340
    1,178
    113
    මචන්ලා, ඇමේසන් එකෙන් ප්‍රෙස්ටෝ එක හරහා බඩු ගත්ත කෙනෙක් ඉන්නවානම් මට පොඩ්ඩ්ක් DM කරනවද, ඒකෙන් ලාබයක් තියෙනවද, ප්‍රෙස්ටෝ එකේ ඇඩ්‍රස් එක කොහොමද ඇමේසන් එකට දාගන්නේ (මම type කරලා සේව් කලාට type කරපු එක නෙමෙයි සේව් වෙන්නේ)
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    ගේන පාර්සල් එක හෝල්ඩ් වුනොත් අනාතයි
    මගේ 1KG පාර්සලයක් FedEx එකෙන් ඇවිත් Warehouse වැටිලා

    Warehouse Fee - 6000.00 LKR
    FedEx Handling - 3500.00 LKR
    Tax (Including VAT) - 5000.00 LKR

    All Items are non Luxury (Drill Bits, Steel Rulers etc)
     
    • Like
    Reactions: tharakaf

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,340
    1,178
    113
    ගේන පාර්සල් එක හෝල්ඩ් වුනොත් අනාතයි
    මගේ 1KG පාර්සලයක් FedEx එකෙන් ඇවිත් Warehouse වැටිලා

    Warehouse Fee - 6000.00 LKR
    FedEx Handling - 3500.00 LKR
    Tax (Including VAT) - 5000.00 LKR

    All Items are non Luxury (Drill Bits, Steel Rulers etc
    මම PC motherboard එකක් ගේන්න තමා බලන්නේ

    amazon nm itihn aith Fwd karana eken labayak thiyeda?

    ඇමේසන් ශිපින් = 65$ + 25$ ඉම්පෝට් ටැක්ස්
    ප්‍රෙස්ටො ශිපින් = 35$ + ........ ටැක්ස්

    මම හිතනවා ලාබයි කියලා.
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    281
    430
    63
    මම PC motherboard එකක් ගේන්න තමා බලන්නේ

    ඇමේසන් ශිපින් = 65$ + 25$ ඉම්පෝට් ටැක්ස්
    ප්‍රෙස්ටො ශිපින් = 35$ + ........ ටැක්ස්

    මම හිතනවා ලාබයි කියලා.
    ඇමේසන් එකෙන්ම ගනින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මචන්ලා, ඇමේසන් එකෙන් ප්‍රෙස්ටෝ එක හරහා බඩු ගත්ත කෙනෙක් ඉන්නවානම් මට පොඩ්ඩ්ක් DM කරනවද, ඒකෙන් ලාබයක් තියෙනවද, ප්‍රෙස්ටෝ එකේ ඇඩ්‍රස් එක කොහොමද ඇමේසන් එකට දාගන්නේ (මම type කරලා සේව් කලාට type කරපු එක නෙමෙයි සේව් වෙන්නේ)
    Mama 5s paarak withara kara. But last time experience eka ajuthai. Christmas walata gennapu badu taama awith ne. Delay wenna hethu
    1. Package eka receive warehouse ekata receieve una kiyala notify karanna patta parakku una, ethanama dawas 3k 4k iwarai
    2. Shipping request eka create karanakota unge payment gw wada ne eka CC ekakatawath. Antima email karala tama goda damme. Un email respond karanath dawas 2k witara gannawa. etanin total dawas 6k wage delay una.
    3. Antima 30th badu custom ekey detain karala. dan ekata docs purawala yawala tiyenne.
    Munge phone wadath ne. e nisa nikan patta risky kiyalth hitenawa.

    Wena service tiyenawa shopandship (aramax) wage. ewa podak balapan
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Mama 5s paarak withara kara. But last time experience eka ajuthai. Christmas walata gennapu badu taama awith ne. Delay wenna hethu
    1. Package eka receive warehouse ekata receieve una kiyala notify karanna patta parakku una, ethanama dawas 3k 4k iwarai
    2. Shipping request eka create karanakota unge payment gw wada ne eka CC ekakatawath. Antima email karala tama goda damme. Un email respond karanath dawas 2k witara gannawa. etanin total dawas 6k wage delay una.
    3. Antima 30th badu custom ekey detain karala. dan ekata docs purawala yawala tiyenne.
    Munge phone wadath ne. e nisa nikan patta risky kiyalth hitenawa.

    Wena service tiyenawa shopandship (aramax) wage. ewa podak balapan

    end of presto..... 🐌⚰️