රෝසි ආච්චි;25362239 said:g1000 nam ganna epa , jarawak. mama ekak aran 6 month wath use kare na dan paththaka dala thiyenawal130 eka thawama hodata wada
mama use karanne HP315 INK TANK Printer ekak
ada dawasatama 150 printouts gaththa
me month eka athulatha 1000+ wage aran thiyanawa
Thawama first refil ekennma
hebei ink tank gannawa nam digatama use karanna one
Around 27000.00 Can buy Brother T300.Very Good Condition.
Durability,Performance,Print Quality,Scan.
I have 2 Machines For Use my Office Work.I brought that Before 2 Years.
මෙහෙමයි. පොඩි උන්ගෙ වැඩවලට නම් color printer එකක්ම ගන්න.
3 In 1 එකක්ම ගන්න. ඒක නිකන් පොටෝකොපි මැශින් එකක් ගෙදර තියෙනව වගේ. අනික දැන් එන ගොඩක් ඒව 3 in 1 තමයි. මොකක් ගත්තත් cartridge එකකින් කොල 100ක් වගේ තමයි ගන්න පුලුවන්. අන්න ඒක තමයි වැදගත්ම දේ ගන්න කලින් හොයල බලන්න තියෙන්නෙ.
සමහර ගාන අඩු printers වල cartridge දෙක මාරු කරන්න printer එක ගත්තු ගානට වඩා වැඩි වියදමක් යනව. අපේ ගෙදර තියෙන එකෙත් මේ දවස් වල color cartridge එක ඉවර වෙලා ගන්න විදියක් නැතුව ඉන්නෙ. (අපෙත් පොඩි උන්ගෙ homework ගොඩගැහිල මේ දවස්වල)
අනිත් කාරනේ තමයි ink refill කරන එක එච්චර සාර්ථක නෑ. එකපාරක් මම කරල, අන්තිමට printer එකේ head එක සවුත්තු උනා. හොඳ වෙලාවට රු. 2000/-ක් දීල ඒක හදාගන්න පුලුවන් උනා. නැත්නම් වෙන්නෙ printer එක පිටින් විසික් කරන්න.
කොළඹ කෙනෙක් නම් ඉතින් ඕව ගන්න තියෙන හොඳම තැන unity plaza තමයි.

consider toner prices as well. These days, the toners are more expensive than the printer..ඔව් 3 in 1 එකක් වගේ තම හරියන්නේ. තැන්ක්ස් මේ විස්තර වලට.:![]()
hodayEpson Inkjet L3110 P/S/C Printer එක ගැන දන්න කෙනෙක් ඉන්නවද? මේක කොහොමද?
: price eke loku wenasak nathi hinda 3115w ganna puluwannam hoday wireless nisacolor all in one ekak nam Epson L3150W/3110 hodaya.
mono laser nam canon 6030/6030w hoday hp 85A toner eka danna puluwan
hoday: price eke loku wenasak nathi hinda 3115w ganna puluwannam hoday wireless nisa