Printer එකක් ගන්න උදව්වක් ඕන

047

Active member
  • Jul 4, 2007
    426
    148
    43
    නිතරම use වෙන්නෙ නැ .ඒත් 3in one facility ඕන.. එහෙම බැලුවොත් මොකද්ද ගන්න හොද?
     
    • Like
    Reactions: meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Printer එකක් ගන්න උදව්වක් ඕන

    :confused:පොඩි එකාගේ ඉස්කෝලේ Homework එකතු වෙලා printout ගන්න විදියක් නැතුව. ප්‍රශ්නයක් නැතුව දිගටම Use කරන්න, සාධාරණ ගානකට තියෙන recommend කරන්න පුළුවන් printer එකක් කියමුද මචන්ලා දන්න විස්තරත් එක්ක. ලොකු උදව්වක් :yes:

    ගන්න පුළුවන් හොද තැන් ටිකකුත් දැනගන්න ඕන. :yes:

    Bump
     

    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Ink tank ekak ganna,printout wedi nisa inkjet ganna epa aparade,anika initial cost eka wedi unta operational cost eka adui