Printer එකක් ගන්න උදව්වක් ඕන
පොඩි එකාගේ ඉස්කෝලේ Homework එකතු වෙලා printout ගන්න විදියක් නැතුව. ප්‍රශ්නයක් නැතුව දිගටම Use කරන්න, සාධාරණ ගානකට තියෙන recommend කරන්න පුළුවන් printer එකක් කියමුද මචන්ලා දන්න විස්තරත් එක්ක. ලොකු උදව්වක් 
ගන්න පුළුවන් හොද තැන් ටිකකුත් දැනගන්න ඕන.

Last edited:
l130 eka thawama hodata wada