Printer Help

KaneBETA

Active member
  • Oct 6, 2014
    169
    92
    28
    යාලුවනේ, මට printer එකක් තෝරාගන්න උදවු කරන්න.🙋‍♂️

    printer එක ඕනි වෙන්නෙ මගේ පෞද්ගලික වැඩ වලට.
    ගොඩක් වෙලාවට word / pdf එකක black and white ප්‍රින්ට් අවුට් එකක් ගන්න තමයි ඕනි වෙන්නෙ.
    මාසෙකට කොළ 200ක් වගේ ඕනි වෙයි.

    රුපියල් 20000 - 30000 අතර, ගන්න පුළුවන් හොඳ printer එකක් රෙකමදාරු කරන්න . 🙏