යාලුවනේ, මට printer එකක් තෝරාගන්න උදවු කරන්න.
printer එක ඕනි වෙන්නෙ මගේ පෞද්ගලික වැඩ වලට.
ගොඩක් වෙලාවට word / pdf එකක black and white ප්රින්ට් අවුට් එකක් ගන්න තමයි ඕනි වෙන්නෙ.
මාසෙකට කොළ 200ක් වගේ ඕනි වෙයි.
රුපියල් 20000 - 30000 අතර, ගන්න පුළුවන් හොඳ printer එකක් රෙකමදාරු කරන්න .