බොලා එකෙක්වත් Supernatural බලන්නේ නැද්ද?
හැබැයි ඒකත් එපා උනා season 7 වලින් විතර පස්සේ![]()
බොලා එකෙක්වත් Supernatural බලන්නේ නැද්ද?
හැබැයි ඒකත් එපා උනා season 7 වලින් විතර පස්සේ![]()
ඒක නං ඇත්ත...."මරං කන්න තරං තරහක් ඇති වෙන විදියට දුෂ්ඨයා වන තේ මල්ල-තියෙඩෝර් ටී බෑග් බෑග්වෙල්- ලෙසට රගපාන රොබර්ට් ක්නෙපර් ගේ අති උත්කෘෂ්ට රංගනය."
මූට සුපිරිම සම්මානයක් දෙන්න වටිනවා බං. පට්ට රඟපෑමක්.



උම්මා......උම්මා....yes.. will update with links..



Thawama S02 balanne S05 enna kalin okkoma iwara karanna one.
![]()


අනේ මංදා බං..
මමත් 1 මැද හරියක් බලලා අත ඇරලා දැම්මා..
පට්ට බෝරිං..
ඒ උනාට ගොඩක් උන් කියනවා හොඳයි කියලා..
මට නම් 24, ප්‍රිසන් බ්‍රේක් තරම් එකක්වත් සෙට් උනේ නැහැ..
ලොස්ට් එහෙමත් ඔක්කොම බැලුවා..
කියන්න තරම් දෙයක් නැහැ..


