මචන්ලා...
ටොයෝටා ප්‍රියස් (Toyota Prius 2014/3rd Gen) එකට ඇක්සසරීස් ගන්න හොද තැනක් දන්නවද? මට ඩෝර් වෛසර්ස් (Door Visors) සහ එල්.ඊ.ඩී. ස්කෆ් ප්ලේට්ස් (LED scuff plates/welcome lights) ගන්න ඕනෑ. මේවා ගත්ත අය ඉන්නවනම් ගත්ත තැනයි මිල ගණන් එහෙම පොඩ්ඩක් දානවද? ලොකු උදව්වක් ...

යන ගමන් බම්ප් එකක් දාගෙනම යන්න...

oya kiyana kathaawa aththa.. vahane thiyena decent look eka awul wena acceossories nam maalaata daannehe...
.welcome light unth battry eken ne amathara mahansiyak daranne man hithana widiyata.