Pro-Rated Bill එක කියන්නේ මොකක් ද ? මගේ බිල් එක දෙගුණයක් වෙලා

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,300
    24,491
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    pro rated kiyanne activate wela thiyena dawas ganata bill hadena eka.
    unta waradila 2Mbps pack 2k activate wela 16 wenida 17 wenida dawas 2 idala.
    uba ara complaint dapu welawe uba kiyapu eka unta patalenna athi.dan ithin gewanna.nathnam complain karala me wathawe hariyata wisthare kiyanna.
    එකම 2mbps පැකේජ් දෙකක් activate වෙන එක uncommon දෙයක් නේද ? request කළ කෙනාගෙ වරදක් වෙන්න බෑනේ.
    අනිත් පැකේජ් වගේ නෙමේ මේක බෑන්ඩ්විත් පැකේජ් එකක්.
    completely dialog උන්ගෙ billing fault එකක්.
    මන් හරි නේ :lol:

    nadun ඔහොම පැකේජ් දෙකක් එකක් උඩ එකක් දාන්න බෑ. උන්ගෙ වරද. ඕකට mail එකක් ගහන්න. next billing cycle එකේ නිවැරදි කරන්න මේ මාසෙට අදාල මුදල පමණක් මේ මාසෙ ගෙවනව කියල. නිවැරදි කරල ඒ බව දැනුවත් කරල මේල් එකකුත් එවන්න කියන්න. නැත්තම් ඕක ඇදි ඇදී යයි.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38

    හරි
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Amith0424

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මගේ තිබුණා රු 1560 , 1 Mbps Unlimited Connection එකක් මම එක 2024-02-16 Dialog එකට Latter එකක් දීලා රු 2750/- 2 Mbps Unlimited එකට මාරු කර ගත්තා.

    හැම මාසේම 15 වැනිදා තමයි මගේ බිල් එක හැදෙන්නේ

    2024-02-15 ඉදල 2024-03-15 වෙනකම් භාවිතා කල මගේ බිල් එක මේ මාසේ රු 6500/- ඇවිල්ලා තියෙනවා.

    එකේ දෙවැනි පිටුවේ තියෙනවා

    2 Mbps Unlimited එක 2024-02-16 Active කළා කියල (එක හරි එදා තමා මම ඉල්ලුවේ )
    2 Mbps Unlimited එක 2024-02-17 Active කළා කියලා (මේක මම ඉල්ලුවේ නැහැ)

    මේ පැකේජ් දෙක නිසා මට රු 6,574.39 බිල් එකක් ඇවිත් තියෙනවා.

    මම Customer Care එකෙන් ඇහුවාම කියනවා Pro-Rated නිසා බිල් දෙකක් එනවා කියලා එක හරි කියල
    පැකේජ් එක දෙපාරක් Active වෙලා නැහැ කියලා. එක ඇත්ත ද ?

    Pro-Rated කියන්නේ බිලෙන් කොටසක් කියලා මම හිතං හිටියේ , ඉතින් සැකේට Chat GPT ඇහුවා මම Chat GPT කිව්වේ එහෙමයි

    screenshot-s3-ap-southeast-1-amazonaws-com-2024-03-17-05-55-42.png

    2.png
    එකම unlimited packages දෙක දෙපාරක් ඇක්ටිව් කරන්න උන්ට පිස්සුද අහන්න. මේ විදියට ඊලඟ මාසෙත් ආවොත් consumer affairs authority එකට complaint කරනව කියන්න

    හරිනං 2Mbps එවුවා දෙකක් active උනාම 4Mbps එන්න ඕනෙ. චෙක් කරල බලන්න :lol:
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,101
    54,797
    113
    Colombo
    එකම 2mbps පැකේජ් දෙකක් activate වෙන එක uncommon දෙයක් නේද ? request කළ කෙනාගෙ වරදක් වෙන්න බෑනේ.
    අනිත් පැකේජ් වගේ නෙමේ මේක බෑන්ඩ්විත් පැකේජ් එකක්.
    completely dialog උන්ගෙ billing fault එකක්.
    මන් හරි නේ :lol:

    nadun ඔහොම පැකේජ් දෙකක් එකක් උඩ එකක් දාන්න බෑ. උන්ගෙ වරද. ඕකට mail එකක් ගහන්න. next billing cycle එකේ නිවැරදි කරන්න මේ මාසෙට අදාල මුදල පමණක් මේ මාසෙ ගෙවනව කියල. නිවැරදි කරල ඒ බව දැනුවත් කරල මේල් එකකුත් එවන්න කියන්න. නැත්තම් ඕක ඇදි ඇදී යයි.

    වට්සැප් මැසේජ් එකක් දැම්ම.බලපන්..
     
    • Love
    • Like
    Reactions: NRTG and Amith0424

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    bill aragena branch yanna tharam SLT wage outdated na dialog,hutch,airtel system,billing sides walin.
    samahara pathi newei godak pathiwala late thama team visits.
    SLT Corporate side eke nam support eka totally oke anik paththa.
    eka call ekayi or mail ekayi wade done,

    still me wage case ekak lagama arcade ekata giya nam ekaparin wade iwarayi.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    එකම unlimited packages දෙක දෙපාරක් ඇක්ටිව් කරන්න උන්ට පිස්සුද අහන්න. මේ විදියට ඊලඟ මාසෙත් ආවොත් consumer affairs authority එකට complaint කරනව කියන්න

    හරිනං 2Mbps එවුවා දෙකක් active උනාම 4Mbps එන්න ඕනෙ. චෙක් කරල බලන්න :lol:
    උන්ට කිව්වා මන් complaint එකක් දාලා තියෙන්නේ මේක බිල් එක අඩු කල හැටියේ සිම් එක කපනවා මම Prepaid Use කරනවා ඊට පස්සේ Postpaid නම් හෙන අවුල් මම කෑගහලා හරි කරගන්නවා අනිත් මිනිස්සු දන්නේ නැතුව ගෙවනවා ඇති
     
    • Like
    Reactions: NRTG

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    එකම 2mbps පැකේජ් දෙකක් activate වෙන එක uncommon දෙයක් නේද ? request කළ කෙනාගෙ වරදක් වෙන්න බෑනේ.
    අනිත් පැකේජ් වගේ නෙමේ මේක බෑන්ඩ්විත් පැකේජ් එකක්.
    completely dialog උන්ගෙ billing fault එකක්.
    මන් හරි නේ :lol:

    nadun ඔහොම පැකේජ් දෙකක් එකක් උඩ එකක් දාන්න බෑ. උන්ගෙ වරද. ඕකට mail එකක් ගහන්න. next billing cycle එකේ නිවැරදි කරන්න මේ මාසෙට අදාල මුදල පමණක් මේ මාසෙ ගෙවනව කියල. නිවැරදි කරල ඒ බව දැනුවත් කරල මේල් එකකුත් එවන්න කියන්න. නැත්තම් ඕක ඇදි ඇදී යයි.
    unge waraddak thamayi.mugeth connection eke awulk thiyenawa.welawakata main package kiyanawa.thawath welawakata addon kiyanawa. :ROFLMAO: pack 2n ekak main pack nm ekak addon wenna puluwan.kisima network ekaka unlimited package ekak uda unlimited addon danna bari na.🥴

    SLT Corporate side eke nam support eka totally oke anik paththa.
    eka call ekayi or mail ekayi wade done,

    still me wage case ekak lagama arcade ekata giya nam ekaparin wade iwarayi.
    Corporate Hama ekema ehema thamayi.unge update wela thiyenne eka witharayi mama hithanne.

    Arcade walin witharayi SLT godak issues wisadanna puluwan.hethuwa thama SLT eke Samahara services denna puluwan branch walin witharayi 🥴hotline ekatawath head office ekatawath ewa Access karanna ba😅
    Lankawe government office wala thiyena model ekata SLT branches operate wenne.anith branch walin head office eken offline🥴
    ------ Post added on Mar 17, 2024 at 4:49 PM
     
    • Like
    • Haha
    Reactions: NRTG and Amith0424

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    unge waraddak thamayi.mugeth connection eke awulk thiyenawa.welawakata main package kiyanawa.thawath welawakata addon kiyanawa. :ROFLMAO: pack 2n ekak main pack nm ekak addon wenna puluwan.kisima network ekaka unlimited package ekak uda unlimited addon danna bari na.🥴

    Corporate Hama ekema ehema thamayi.unge update wela thiyenne eka witharayi mama hithanne.

    Arcade walin witharayi SLT godak issues wisadanna puluwan.hethuwa thama SLT eke Samahara services denna puluwan branch walin witharayi 🥴hotline ekatawath head office ekatawath ewa Access karanna ba😅
    Lankawe government office wala thiyena model ekata SLT branches operate wenne.anith branch walin head office eken offline🥴
    ------ Post added on Mar 17, 2024 at 4:49 PM

    dialog corporate support aduyi, ontime na
    mokada signal nathi paththaka thiyena branch ekakata antenna ekak dala wade karala denna un dan sathi 2k thisse bull gagaha innwa,

    ADSL walata nam e issue eka thibba, thamath athi, samahrawita
    FIbre package wala nam case eka wenas.
    eka godak durata automated,
    billing issues nam thiyenwa.
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    Customer Care එකට කිව්වා ම දාපු Complaint එකට අද මට කතා කළා කරලා ඒ ගැන හොයලා කියන්නම් කිව්වා. හවස 5 වගේ වෙනකොට මගේ වැඩි පුර දාපු ගාන අයින් කරලා තිබුණා
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,964
    21,191

    elakiri