processors

Justine

Member
Jan 20, 2017
4
0
0
උඹල ප්‍රොසෙසරයක තියෙන මොන specs බලලද, එකක් අරකට වඩා හොඳයි කියන්නෙ ?
 

Justine

Member
Jan 20, 2017
4
0
0
මගෙ දැනුමට අනුව කෝර් ගාණ බලනව
කෑෂ් මෙමරිය කොච්චරක්ද කියල බලනව

තව ?
 

jasz

Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    basically Cores ගාන, Clock speed එකයි, cache එකයි තමා බලන්නේ. බලනවානම් ගොඩක් දේවල් තියෙනවා compare කරන්න

     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Specially cache eka balanna. Higher cache better performance. Clock speed ekath balanna oni but cache eka low nam kochchara speed unath data read efficiency eka low ewnawa.

    1st cache (Specially)
    2nd clock speed
    3rd cores
    4th Other specialy features (Like turbo boost, Instruction set etc)