professional කැමරාවක් ගන්න ඕ‍නෙ

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
professional කැමරාවක් ගන්න ඕ‍නෙ

professional කැමරාවක් ගන්න ඕ‍න වෙලා තියෙනවා විස්තර දන්න අය පොඩ්ඩක් කියන්න බලන්න
cannon ද නැත්නම් nikon ද මොකද්ද හොද???? 90000වකට විතර තමයි බලන්නෙ
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    කැනන් ගන්න.. ඒක ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ.
    ඔය බලන ඕනෙම ප්‍රොෆෙශනල් කැමරා වර්ග ඕනම එකක් කියන්න එකකට එකක් වෙනස් හා ඇඩ්වාන්ටේජස් ඇන්ඩ් ඩිස් ඇඩ්වාන්ටේජස් ගැන කියන්නම්.
    මෙන්න මේ වගේ..
    Canon 5D Mark II හා NIKON D90 අතරේ වෙනස..


    80d5002.jpg




    99d90.jpg
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කැනන් ගන්න.. ඒක ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ.
    ඔය බලන ඕනෙම ප්‍රොෆෙශනල් කැමරා වර්ග ඕනම එකක් කියන්න එකකට එකක් වෙනස් හා ඇඩ්වාන්ටේජස් ඇන්ඩ් ඩිස් ඇඩ්වාන්ටේජස් ගැන කියන්නම්.
    මෙන්න මේ වගේ..
    Canon 5D Mark II හා NIKON D90 අතරේ වෙනස..


    80d5002.jpg




    99d90.jpg


    thanks 5D mark nam gana wediyooo :nerd: :nerd:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    image quality ekennam ithin Nikon thamai :) Canon eka eeta wada tikak quality adui.

    එහෙම දෙයක් වගකීමෙන්ද යාලුවා කියන්නේ..?
    ගොඩක් වෙලාවට නිකෝන් (නයිකෝන්) එකේ ඉමේජ් එකට වඩා
    කැනන් එක හොඳ වෙන වෙලාවලුත් තියෙනවනේ..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    thanks 5D mark nam gana wediyooo :nerd: :nerd:

    ඔයා බලන බ්‍රෑන්ඩ් එකයි මොඩල් කියන්න බලන්න දෙක තුනක්ම උනත් කමක් නහැ...
    ගාන අන්තිමට බලන්න. ගන්න එක හොඳ එකකටම යන්න බලන්න.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    එහෙම දෙයක් වගකීමෙන්ද යාලුවා කියන්නේ..?
    ගොඩක් වෙලාවට නිකෝන් (නයිකෝන්) එකේ ඉමේජ් එකට වඩා
    කැනන් එක හොඳ වෙන වෙලාවලුත් තියෙනවනේ..
    Ganawanum d90 eka hari canon 500d eka hari ganin.mama dekama use karala thiyanawa habai d90 eka 500d ekata wada hema athinma hodai :P also canon 500d eke build quality eka charter.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Nikon hodai but patta gahanna ba Canon eka patta gahanna puluwan ;)

    :no::no::no::no: ...
    canon ඒවා nikon ඒවාට සාපේක්ශව පට්ට ගහන්න බැ.nikon ඒවා පට්ට ගහන්න පුලුවන්.durability අතින් nikon හොඳයි.ඒත් මට නම් nikon ඒවට වඩා canon cameras වල image quality එක හොඳයි.