මචන් මට අලුතින් POS එකක් කරන්න ඕන restaurant එකකට.customer ඉල්ලන්නෙ bill එකයි Kitchen Order එකයි එකම PC එකෙන් enter කරන්න.නමුත් Kitchen Order එක වෙනම Kitchen එකෙ තියන POS printer එකෙන් ප්රින්ට් වෙන්න ඕනා.
මම කොහොමද තනි PC එකෙන් POS Printers දෙකකට වෙන වෙනම ප්රින්ට් දෙන්නෙ.

මම කොහොමද තනි PC එකෙන් POS Printers දෙකකට වෙන වෙනම ප්රින්ට් දෙන්නෙ.