Programing Help Need

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මචන් මට අලුතින් POS එකක් කරන්න ඕන restaurant එකකට.customer ඉල්ලන්නෙ bill එකයි Kitchen Order එකයි එකම PC එකෙන් enter කරන්න.නමුත් Kitchen Order එක වෙනම Kitchen එකෙ තියන POS printer එකෙන් ප්‍රින්ට් වෙන්න ඕනා.

    මම කොහොමද තනි PC එකෙන් POS Printers දෙකකට වෙන වෙනම ප්‍රින්ට් දෙන්නෙ.
    :oo:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"

    හොදම වෙලාවක හොදම ප්‍රශ්නයක් ඇහුවෙ :D
    මම මේ දැනුත් ඔයා කියන System එකක්ම හද හද ඉන්නෙ, මේක නම් ඔයා කියනවට වඩා සැහෙන්න ලොකු එකක්, Geo Location බරගානක් එක්ක Hardware shops / Bars/ Restaurants / auto parts වගේ බොසාගෙ ඔක්කොම Company එක තැනකින් Handle වෙන System එකක්.

    ඒකේ එක Module එකක් තියෙනවා ඔයා කියන ජාතියේ :D

    එක Machine එකට Printer ඕනම ගානක් Connect කරන්න පුලුවන්.
    POS Printers දෙකක් එකකට ගහන්න කිසිම බැරි කමක් නැ,
    කොහොමත් ඔයා POS.net / jPOS / OPOS වගේ framework එකක් use කරනවා නම් ඕක කිසි අමාරුවක් නැ, Printers ඔක්කොම POS Config කරන තැනින් Unit1 Unit2 කියලා දෙන්න පුලුවන්.
    එහෙමත් නැත්නම් නිකම්ම Printer Object එකක් ව්දියට Use කරනවා නම්,
    Printers ටික ගන්න පුලුවන් Array එකකට හෝ Printer Collection එකකට එකේන් ඔයා අවශ්‍ය Printer එකේ නම දීලා ඒක එනකල් Loop එකක යවලා අවශ්‍ය Printer එක ආවම ඒක Printer එක විදියට Select කරගන්න,

    එහෙම නැත්නම් Printer එක Network Port support කරන එකක් හොයගන්නත් පුලුවන්. එත්කොට ඔයාට තියෙන්නෙ HTTP එක හරහා Print එක යවන්න,

    ---------------------------------------------------------------------------------------------------------

    ඒත් ඒ ක්‍රමය සාර්ථක නැ,
    හේතු.
    1. Kitchen එක දුරකින් පිහිටා තිබීම.
    2. හැම තැනම වයර් ඇදිය හැකි නොවීම.
    3. USB Cable වල දෝශ රහිතව දත්ත ගමන් කරන දුර ප්‍රමානයක් තිබීම.
    4. එක Kitchen එකට වඩා තිබීම,

    ඒ නිසා ඔයා කියන ක්‍රමේ හරි යන්නෙ නැ KOT / BOT වලට, Billing නම් ඕන මගුලක්.

    ඔයාට තියෙන ළේසිම ක්‍රමේ එකම pos ප්‍රින්ටරෙන් මේවා ඔක්කොම PRINT කරගන්න එක.

    ඒත් හරිම ක්‍රමේ මේකයි.
    Item Register කරනකොට KOT / BOT අවශ්ය වෙන Items වෙනම Property එකක් Add කරන්න OrderTicket කියලා

    Waiters ලට Numbers දෙන්න, ඒඅය එක එක Table එක Handle කරනකොට Cashier ට Temp Bill එකක් දාන්න Waiter ගෙ නමට හරි Table No එකට හරි.

    එතනදි හිතන්න ඒ Table එකට Chicken Fried Rice එකයි Mix Rice 1යි ෆ්‍ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකයි කියලා, ඒ තුන කිව්වම cashier bill එකක් Open කරලා Item ටික Add කරනවා එතකොට KOT BOT අවශය වෙන ඒවා නම් වෙනම Table එකකට E ටික දාගන්න, ඊටපස්සෙ KOT /BOT ඔක්කොම දාලා ඉවර උනාම KOT ටික කුස්සියටයි, BOT ටික BAR එකටයි යන්න ඕන,

    කුස්සියේ Printer එකක් එක්ක PC එකකුත් තියන්න ඒකෙ එත්කොට KOT එකක් ආවම හොදට Display වෙනවා අවශශ්‍ය දේ. මොකද Mix Rice එකකට Beef Pork නැතුව ඉල්ලුවොත්, සුප් එකකට ලුනු අඩුවෙන් ඉල්ලුවොත් ඒකත් යන්න ඕන KOT Recipt එකේ.

    ඒතන පොඩි Exe එකක් දාලා තියන්න E Table එකට ඒ Terminal එකට අදාලව data ආවොත් PC එකේ පොඩි සද්දයක් ඇවිත් KOT එක Print වෙන්න. එත්කොට කාටවත් කුස්ස්ය්ට දුවන්න ඕනත් නැ KOT එක අරගෙන, Waiter කුස්සියට යනකොට කැම බාගෙට හදලත් ඉවරයි.

    :)

     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    mmm oka itn bn printer eken karanna wenne.ekama macine eken than 2kain print ekakne ganna one.ekak customer bill eka anika kitchen ekata yawana order eka.
    uba kiyanne customer knkta bill eka dammama eka order ekak widiyata kitchen ekatai anik eka bill eka widiyatai out put dekama eka enter kirillen ganna neda machn? ethkta eka para printors dekakin ganna wenne.
    e gana nm mn danne na wadiya :/
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    @K_ZONE:
    මචන් ගොඩක් ස්තුතියි පැහැදිලිව මේ දේවල් කිව්වට. මට අවුල තියන්නෙ මචන් තනි PC එකක් තියලා කොහොමද මේක කරන්නෙ කියන එකයි.
    ඔයා කියල තියනව වගෙ PC 2ක් තිබුන නම් හරිම ලේසියි.
    තනි PC එකක් දාලා KOT ටිකත් එකම printer එකෙන් print කරල kitchen එකට අරන් යන එක සාර්තක නෑ. මොකද kitchen එකට ටිකක් දුරයි.
    අනික මචන් PCs 2කට යද්දි project cost එකත් තව ගානකින් වැඩිවෙනවනෙ

    :nerd:
     
    Last edited: