පලවෙනි එකේ අන්තිමට කෙල්ලව මරලා ඉවර කරාට පස්සෙ කිසිම ස්ක්‍රින් එකක් වත් මොනවත් නැතුව දඩස් ගාල ගේම් එක ඉවරවෙනවා නේද
ඒක මම ගහපු කොපියෙ තිබුනු අවුලක්ද දන්නෑ
දෙවනි එක ලේසියි මොකද සේව් කරන්න පුලුවන් නිසා, පලවෙනි එක සේව් කරන්න බැරි නිසා එක දිගට ගහගෙන යන්න ඕන සම්පූර්ණ මිශන් එකම ගහන්න ඕන
ගේම් එක කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් ඕපන් කරලා unlimitedlife හරි unlimitedweapon වගේ මොකක් හරි පැරාමීටර් එකක් පාස් කරලා කොයිතරම් වෙඩි වැදුනත් මැරෙන්නෙ නැතිව හරි බුලට් ඉවරවෙන්නෙ නැති හරි දෙකෙන් එකක් කරන්න පුලුවන් වගේ මතකයි
eeka game eke issue ekak ban.
ehema naha.
video ekak ehema play wela lassanata iwara wenawa.
ara anya da kauda kiyana kella ehema innawa eeke



මටත් බැරිවුනා ඕක ඉවරකරන්න අන්තිමේ අත ඇරලා දැම්ම මතක විදිහට 
