Project IGI 01

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    man nan cheat ekak karala gahuwe...game eka install karapu foleder eke thibba,oya solier,civilian wage eka eka charitha walata adala file tikak,ewa maru karama thuwakku aran inna minissu civil minissu wage api dakkama baye duwanawa.....lesiyemma gahuwaki last mission eka
    anthimeta camp eka blast wela yanawa...
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    මාත් 7 දන් ඉන්නේ
    හැබැයි මගේ ප්ක එක dx 10 hardware තියෙන්නේ
    අලුත් ජෙනරේෂන් ප්‍රොසෙසර් සපෝර්ට් නැතුව ඇති

    හල් කිරීම ඔහොම්ම තියහන් පුතේ... :baffled:
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕක ඉස්සර ගහද්දී target එක පෙන්නන්නේ නැතිව ගිහින් අන්තිමට මොනිටරේ target එක වෙනුවට ස්ටිකරයක් ගහන් ඉවර කරේ:rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හෙනයා;22853577 said:
    හල් කිරීම ඔහොම්ම තියහන් පුතේ... :baffled:
    PC එන්න ඕනේ බන්
    අහක බලාගෙන type කරලා
    ගුගල් ටූල්ස් එකෙන් ට්‍රාන්ස්ලේට් වෙන්නේ බන්
    සමහර වෙලවට එකේ වරදිනවා
    singlish ගහන වේගෙන් වත් ගහන්න බෑ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕක ඉස්සර ගහද්දී target එක පෙන්නන්නේ නැතිව ගිහින් අන්තිමට මොනිටරේ target එක වෙනුවට ස්ටිකරයක් ගහන් ඉවර කරේ:rofl:

    settings වැල තියෙනවද කොහෙද හදන්න
    IGI-2 එකේනම්
    මටත් එහෙම වුනා
    අන්තිමට silenced පිස්ටල් එකෙන් තියල තියල උන්ඩ යන පාර හොයාගෙන එහෙම තිබ්බේ පල්වෙනි මිෂන් එක ඉවරකරන්න
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113

    settings වැල තියෙනවද කොහෙද හදන්න
    IGI-2 එකේනම්
    මටත් එහෙම වුනා
    අන්තිමට silenced පිස්ටල් එකෙන් තියල තියල උන්ඩ යන පාර හොයාගෙන එහෙම තිබ්බේ පල්වෙනි මිෂන් එක ඉවරකරන්න

    කොහෙද කොහෙද වැල තියෙන්න ....

    CommentPhotos.com_1392834289.jpg

     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,270
    8,038
    113
    Igi 2 ekata wada matanam hoda 1 eka
    Mokada godak amarui. Anika oke ak47 eka relord
    Karana ekata mama marama asai