Project IGI 01

netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    මචන් උබලට මතකද අපි පොඩි කාලේ
    ගහපු මේ සුපිරි ගේම් එක මේකේ අන්තිම
    මිසන් එක ඉවර කරන්න බෑ නේද බන්? මට
    මතක විදියට අන්තිමේ අර කෙල්ලට කොච්චර වෙඩි තිබ්බත් මැරෙන්නෙ නෑ.. උබල ඉවර කලාද?

    IGI-1-Setup-Free-Download-300x182.png

    igi-pc-game.jpg

    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    patta lesine ban.jackhammer eken da koheda thiyanna ona.iwara karata passeth antima mission eka aaye aaye gahuwa awrudu 3k 4k ma.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    eka iwara karanna ba ban, kohen hari kela wenawa, man hithuwe game eke awlak kiyala..

    උබටත් එහෙමද? මම බැරිම තැන අන්ස්ටොල්
    කලා මල පැනල පස්සේ ආය ආස හිතිල මුල
    ඉදල ගහල ඉවර කරන්න බැලුව .. බෑ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    හෙනයා;22848888 said:
    jackhammer eken basa basa gaala arakita thiyanna thiyenne ;)

    අද බලන්නම්කෝ උබ කියපු විදිඅයට
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචන් උබලට මතකද අපි පොඩි කාලේ
    ගහපු මේ සුපිරි ගේම් එක මේකේ අන්තිම
    මිසන් එක ඉවර කරන්න බෑ නේද බන්? මට
    මතක විදියට අන්තිමේ අර කෙල්ලට කොච්චර වෙඩි තිබ්බත් මැරෙන්නෙ නෑ.. උබල ඉවර කලාද?

    ඉවර කරල තියෙනව මචං කීප වාරයක්. අමාරුයි තමයි. ඒත් දෙතුන් පාරක් යද්දි ඉවර කරන්න ඕනෙ ක්‍රමේ ටික ටික අහුවෙනව. දැන් නම් ගොඩක් කල් ඕක play කරල. හරියට මතකත් නෑ.
    මට මතකයි අන්තිම මිෂන් එකේ ලොකු රූම් එකක් තියෙනව මැද්දෙ ලොකු මැෂිමක් හරි මොකක් හරි තිබ්බ. දෙපැත්තෙ දොරවල් වලින් රතු තොප්පි දාපු swat උන් shot gun වලින් වෙඩි තියාගෙන කෙලවරක් නැතුව එනව.
    අන්තිමට එන කෙල්ලට එක පාරක් දෙපාරක් වෙඩි තිබ්බ කියල මැරෙන්නෙ නෑ තමා. සෑහෙන කල්පනාවෙන් වෙඩි තියන්න ඕනෙ අර jack hammer කියන weapon එක විතරයි හරියන්නෙ වෙන කිසිම weapon එකක් හරියන් නෑ මට මතක විදිහට.
    ඒ කෙල්ල වෙඩි තියන්න එන pattern එකක් තියෙනව. ඒක අල්ලගත්තම ඒ කෙල්ල පේන්න එන ටයිම් එකටම වෙඩි තියාගෙන යන්න ඕනෙ මට මතක ඔහොම එකක්. කොහොම හරි ඒ දවස් වල නම් වාර කීපයක් ම අන්තිම මිෂන් එක ඉවර කරල තියෙනව.
    අන්තිමට වීඩියෝ එකකුත් යනව අර මිෂන් දෙන කෙල්ලයි මිෂන් එකේ ඉන්න කොල්ලයි ලොකු පෙට්ටියක් ගාව වාඩි වෙලා කතා කර කර ඉන්න සීන් එකක් යන්නෙ.

    IGI මතක් කලාට පස්සෙ ආයෙම play කරන්ඩ හිතෙනව දැන්. :)

    Image already added
     
    මගේ මැසින් එකේ 2005 වගේ 16 ජීබී වීඩ්යෝ තිබුනේ
    ගේම් එක එරර් ඒකක් ආව ඒ නිසා
    පස්සේ 32 එකක් ගත්තා ඔක ගහන්නම
    ඔකේ මම ආසම එක අර යන වීඩියෝ එක මුලින්ම .
    ඒ කාලේ ආපු හොදම ග්‍රැෆික් තිබ්බේ ඔකට
    ඇඩෙනව

    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    අන්තිම එක ඉවර කරන්න පුළුවන් බන්. එත් සෑහෙන්න කාලයක් ගියා මටත්.
     
    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    මචන් උබලට මතකද අපි පොඩි කාලේ
    ගහපු මේ සුපිරි ගේම් එක මේකේ අන්තිම
    මිසන් එක ඉවර කරන්න බෑ නේද බන්? මට
    මතක විදියට අන්තිමේ අර කෙල්ලට කොච්චර වෙඩි තිබ්බත් මැරෙන්නෙ නෑ.. උබල ඉවර කලාද?

    IGI-1-Setup-Free-Download-300x182.png

    igi-pc-game.jpg

    ane gono e kellaw maranna newi thyenne kellawa guard krann ara bomb ekk mnda krnawa