Project IGI 01

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    :rofl: මම ඉවර කළා :rofl:

    IGI 2 තමයි ටිකක් අමාරු.
    1 වගේ කඩා බිඳගෙන වෙඩි තිය තියා යන්න බෑ.
    :rofl: Plan කරලා කරන්න ඕනේ. :rofl:

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    IGI-2 ලේසි
    හැබැයි එකේ ස්කිල් එකක් එක්ක mission ඉවර කරන්න ගේමක් දෙන්න ඕනේ හේනට හිතල වගේම සැහෙන්න ඉක්මනට
    Silent Assassin rank හම්බෙනව උපරිම ලෙවෙල් එකට එතකොට ඒ අදාල mission එකට

    IGI-1 මටනම් අල්ලුවේම නැ
    ගේම් එක හෙන ඩාර්ක් සමහර තැන් වැල හෙනම චාටර්
    එත් ඉවරකරල් නැ

    ෆිනල් මිසන් එකේ enemy කෙල්ල ගාව desert eagle පිස්ටෝල් එකක් තියෙන්නේ
    එකෙන් එකක් වැදුනොත් අපි ඉවරයි.
    එකී කොහොමත් පිට පිට දෙකක් විතර තියෙනව
    ඉන්ස්ටනට් ස්වර්ගස්ථ වෙන්ව එතකොට අපි

    ෂොට්ගන් තමා ඒකිට බෙහෙත
    මැෂින් ගන් හරියන්නත් නෑ මොකද ඒවගේ පන්ච් එක අඩුයි හින්දා
    ජක්හමර් or ස්පාස් 12 ඔලුවට අල්ලල තියාගෙන ඉන්න ඕනා
    repeated වදින්න
    ජක්හමර් තමා හොඳම less recoil

    එකී ආමර් එකක් දාන් ඉන්නේ එකයි මරන්න අමාරු


    මාත් මේ කියෙව්වට ඉවරයක් කරන්න බැරිවුනා පලවෙනි එක :P:P

    දෙවනි එක නම් 3-4 පාරක් ඉවරකරලා තියෙනවා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    IGI-2 ලේසි
    හැබැයි එකේ ස්කිල් එකක් එක්ක mission ඉවර කරන්න ගේමක් දෙන්න ඕනේ හේනට හිතල වගේම සැහෙන්න ඉක්මනට
    Silent Assassin rank හම්බෙනව උපරිම ලෙවෙල් එකට එතකොට ඒ අදාල mission එකට

    IGI-1 මටනම් අල්ලුවේම නැ
    ගේම් එක හෙන ඩාර්ක් සමහර තැන් වැල හෙනම චාටර්
    එත් ඉවරකරල් නැ

    ෆිනල් මිසන් එකේ enemy කෙල්ල ගාව desert eagle පිස්ටෝල් එකක් තියෙන්නේ
    එකෙන් එකක් වැදුනොත් අපි ඉවරයි.
    එකී කොහොමත් පිට පිට දෙකක් විතර තියෙනව
    ඉන්ස්ටනට් ස්වර්ගස්ථ වෙන්ව එතකොට අපි

    ෂොට්ගන් තමා ඒකිට බෙහෙත
    මැෂින් ගන් හරියන්නත් නෑ මොකද ඒවගේ පන්ච් එක අඩුයි හින්දා
    ජක්හමර් or ස්පාස් 12 ඔලුවට අල්ලල තියාගෙන ඉන්න ඕනා
    repeated වදින්න
    ජක්හමර් තමා හොඳම less recoil

    එකී ආමර් එකක් දාන් ඉන්නේ එකයි මරන්න අමාරු


    මාත් මේ කියෙව්වට ඉවරයක් කරන්න බැරිවුනා පලවෙනි එක :P:P

    දෙවනි එක නම් 3-4 පාරක් ඉවරකරලා තියෙනවා

    උබ හරි 2 ලේසි බන්
    01 එකේ ගොඩක් මිසන්
    ඉවර කරන්න බලන් ඉන්න ඔන( එලාර්ම් එක තමා මල පයින්නේ අනිවා ඔක ඔන් උනොත් බඩු හම්බ වෙන්න යන්නේ )
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    IGI 1
    IGI 2

    ගේම් දෙකම අවසන් කරා. පලවෙන එකේ අන්තිම මිෂන් එක ජැක්හැමර් එකෙන් වෙඩි තිියන්න. බෝම්බයක් හෝ එලාම් එකක් තියෙනවා
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    man 2 parak witara iwara kara. matat mataka widiyata jackhammer eken tamai tiyana tiyenne. habai dawa koheda manda assaka tibila revolver pistol ekak hambuna eken arakata wada ikmanata marenawada koheda.

    man gahapu mulma game eka :love::love::love:.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ape malaya mokakda crack folder ekak genalla save kala. unge reaction time eka wadi una. eetapasse dhunna okkotama dun wisiwenna.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    පලවෙනි එකේ අන්තිමට කෙල්ලව මරලා ඉවර කරාට පස්සෙ කිසිම ස්ක්‍රින් එකක් වත් මොනවත් නැතුව දඩස් ගාල ගේම් එක ඉවරවෙනවා නේද
    ඒක මම ගහපු කොපියෙ තිබුනු අවුලක්ද දන්නෑ
    දෙවනි එක ලේසියි මොකද සේව් කරන්න පුලුවන් නිසා, පලවෙනි එක සේව් කරන්න බැරි නිසා එක දිගට ගහගෙන යන්න ඕන සම්පූර්ණ මිශන් එකම ගහන්න ඕන

    ගේම් එක කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් ඕපන් කරලා unlimitedlife හරි unlimitedweapon වගේ මොකක් හරි පැරාමීටර් එකක් පාස් කරලා කොයිතරම් වෙඩි වැදුනත් මැරෙන්නෙ නැතිව හරි බුලට් ඉවරවෙන්නෙ නැති හරි දෙකෙන් එකක් කරන්න පුලුවන් වගේ මතකයි