PROPERTY!!!

Pathum921

Member
Oct 5, 2011
495
47
0
Colombo
මචන්ලා හෝමාගම කර්මාන්තපුරයේ කළු ගල් ඉඩමක් තියනවා පර්චස් 508.
ඒක කෝටි 5.5 කට විකුනනවා.(ටිකක් අඩු කරලා ගන්න පුළුවන් )
මට මේ ගැන ADD එකක් දාන්න හොඳ Site එකක් කියන්න මචන්.....
දන්න කෙනෙක් ඉන්නවනම් විකුනන්න Help1k දෙන්න.
අනිත් අය BUMP එකකින්වත් සලකන්න හොඳේ!


:cool::cool::cool:
 
Last edited:

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpko.gif
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    machan maget idamak tiyenawa 19.5 perches with house .. palawatha akuregoda road eke.. 2Km to bathramulla...perch ekak 5 and half gane denawa house eka free ekata ganak kiyane na

    danna kenek inawa nam mekat wikunala diyanako