Proposal Help (උසාවියක වැඩ කරන කෙනෙක් උදව් කරන්න)

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    මොන හුත්තක්ද බන් මේකේ උන් ප්‍රපොසල් ආවම ඒ ගෑනිගේ රස්සාව අනුව චරිතේ ගැන හොයන්නේ. පොඩ්ඩක් ආශ්‍රය කරලා බලපන්. රස්සාව අනුව චරිතයක් මෙහෙමයි කියලා කියන්න බෑ. ඒක ආශ්‍රය කරලා බලන්න ඕන.

    ඊයේ පෙරේදත් එකෙක් ඩොකියක් සෙට් වුනා කියල රස්සාව අනුව ගෑනි කොහොමද කියල අහල ත්‍රෙඩ් එකක් දාලා තිබ්බේ. එහෙම කියන්න බෑනේ. වටේ යන එකී ගෙදර හිටියත් යනවා. වටේ යන්නේ නැති එකී පිරිමි 100ක් මැද්දේ හිටියත් යන්නේ නෑ.

    බලපන් මට වෙරි නෑනේ. :cool:
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    නිදහසක් නැ.
    පඩි නැ.
    උසස් විම් නැ
    කවදාවත් වැඩ වෙලාවකදි කෝල් එකක් ගන්න බැ.
    ජිවිතයක් නැ.

    නිදහස නැහැ, කෝල් ගන්න බැහැ, ජීවිතයක් නැහැ කියන ඒවා නම් පිළිගන්න බැහැ මචං. ලඝු ලේඛිකා කියන්නේ පීඩනයක් තියෙන රැකියාවක් නෙමෙයි. සාමාන්‍ය රජයේ රැකියාවක්. උසාවිය ඇතුලේ නැත්නම් එයාලා ෆෝන් එකේමයි ඉන්නේ. ගොඩක් අය වැඩ ඉවරවෙලා රාජකාරි වෙලාවේ නිකනුත් ඉන්නවා.
     
    • Like
    Reactions: GobbaSira

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,209
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හමුදා, පොලිසි, වගේ තැන්වලින් ආව යෝජනා වගයකුත් තිබුනා. ඒ තැන්වල වෙන සමහර දේවල් අපිටත් ආරංචි වෙලා තියන නිසා අපි එවට කැමති වුනේ නැහැ.
    රස්සාවෙන් මිනිස්සු මනින එක politically incorrect. හැබැයි ඔය හමුදා පොලිසිවල ඉන්න එවුන් නම් පවුලකට වද්දගන්න'හොඳ නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    නිදහස නැහැ, කෝල් ගන්න බැහැ, ජීවිතයක් නැහැ කියන ඒවා නම් පිළිගන්න බැහැ මචං. ලඝු ලේඛිකා කියන්නේ පීඩනයක් තියෙන රැකියාවක් නෙමෙයි. සාමාන්‍ය රජයේ රැකියාවක්. උසාවිය ඇතුලේ නැත්නම් එයාලා ෆෝන් එකේමයි ඉන්නේ. ගොඩක් අය වැඩ ඉවරවෙලා රාජකාරි වෙලාවේ නිකනුත් ඉන්නවා.

    ඔක උසාවිය මත තිරණය වෙනවා. ඉතාම සුලු උසාවි ගානක විතරයි අවශ්‍ය තරම් සේවක සංඛ්‍යාවක් ඉන්නේ. අනෙක් වල වහල්ලු වගේ වැඩ. හොද උසාවියක ඉන්න කෙනෙක් දිහා බලලා ඇත්ත කතාව කියන්න බැ. මොකද ඒ කෙනෙක් උනත් දුරක යන වෙලාව කියන්න බැ.
    අතිබහුතරයක මම කියපු තත්ත්වයයි තියෙන්නේ. මේක වගකිමෙන් කියන කතාවක්.
    අනික එන අය රැදෙන්නෙත් නැ , ප්‍රශ්න, පඩි අඩු නිසා උසස් විම් නැති නිසා. අනික තද කෝඩ් ඔෆ් ⁣කන්ඩක්ට් එකක්, සිනියරිටි එක මත පෙලිමක් තියනවා.

    පිලිගතත්ත් නැතත් උසාවි වල ජොබ් තත්ත්වය ඕක.

    ඔය කියන විදිහට විනිසුරුවරු, නීතිඥයොන්ට එයාලට මුකුත් කරන්න බැහැ. එහෙම යන ගෑණු කොහේ හිටියත් යනවනේ.

    මේකම වැරදිනේ බං. උබ දන්නැතුවැති ඔකේ ඇතුලේ වැඩ කරන අයගේ ඇදුම පවා තිරණය වෙන්නේ ඉන්න ජජ් අනුව. සමහර ජජ්ලා කැමති නැත්තම් ස්මාට් කැෂුවල් වලට, සාරිය අදින්නම වෙනවා. සමහර ජජ් ලා මාරු වෙද්දි අලුත් ජජ්ගේ කලර් ප්‍රෙෆරන්ස් නිසා අලුත් ඇදුම් පිටින් ගන්න වෙනවා. මේවා අතිශය සත්‍ය කතා. වගකිමෙන් කියන කතා.
    අයිසින් එකෙන් කතා කරන්න එපා. මහපොලව වෙනස්.
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    මගේ අම්මයි තාත්තයි දෙන්නම උසාවියේ වැඩ කරපු අය. ලඝු ලේඛක (Typist) ගොඩක් වෙලාවට ඔෆිස් එකේ තමයි මචං ඉන්නේ. පඩි ඉතින් රජයේ Non Technical සෙට් එකට දෙන පඩියම තමයි. (ලිපිකරු පඩිය) පඩි නම් ලොකුවට සෙට් නෑ. හැබැයි ඉස්සර නම් කොපින් ෆී කියලා එකක් දුන්නා අමතරව. ඒවා ඉතින් ඉන්න බොසා හැටියට තමයි සෙට් වෙන්නේ. වැඩ නම් ලොකුවට නෑ බං. උසාවි වර්ගේ හැටියටත් බොසා(රෙජිස්ට්‍රාර්) හැටියටත් වැඩ තීරණය වෙනවා (අපේ තාත්තා වගේ ආතල් බුවෙක් සෙට් වුනොත් නම් අවුලක් නෑ. සමහරු නම් ඉන්නවාලු මෙලෝ රහක් නැති එවුන් කිසි බුරුලක් නොදෙන) නමුත් එහෙම ලොකුවට වැඩක් නෑ. අදාල ෆයිල් ටික ඉවර කරන්න විතරයි ඕනේ. දවස් 5 සාමාන්‍යය විදියට 8.30-4-15 තමයි ඉතින්. මේකේ කෙනෙක් දාලා තියෙනවා වැඩ වලදි කෝල් එකක් ගන්න බෑ කියලා උසස් වීම් නෑ කියලා. කිසිම අවබෝධයක් නැතිව තමන්ට හිතෙන ඒවා කියන එවුනුත් ඉන්නවා කියලා මතක තියාගන්න. එහෙම එකක් නෑ. Grade III ඉඳලා Grade II, Grade I වෙනකන් උසස්වීම් හම්බෙනවා. කෝල් ගන්නත් ප්‍රශ්නයක් නෑ. නෝමර්ල් ඔෆිස් එකක වගේ කට්ටිය ෆන් එකේ ඉන්නවා. ගෙදර ගේන්න වැඩ මොකුත් නෑ ගොඩක් පොසිශන් වල උසාවියේ. ස්ථාන මාරු නම් සෙට් වෙනවා අවුරුදු කීපෙකින්. ගොඩක් ඈත තැන් වලට නම් දාන්නේ නෑ. නමුත් සමහර වෙලාවට උසස්වීම් එක්ක ඈත තැන් වලට දානවා. ඒවා ඉතින් පස්සේ ගොඩක් අය ශේප් කරලා ලඟට සුහද මාරු සෙට් කර ගන්නවා.

    අවටියල් කේස් නම් රස්සාවට අදාල එකක් නෙමෙයි. මොන රස්සාවෙත් අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒක උසාවියද, ඉස්පිරිතාලෙද, පොලිසියද, ප්‍රාදේශිය සභාවද අදාල නෑ. පඩිය සෙට් නම්, කෙල්ලත් සෙට් නම් කතා කරලා බලන්නයි තියෙන්නේ.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,585
    6,161

    I think this is correct
     
    • Like
    Reactions: ^Night Fury^

    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,883
    113
    ආශ්චර්යමත් රටක
    ඔක උසාවිය මත තිරණය වෙනවා. ඉතාම සුලු උසාවි ගානක විතරයි අවශ්‍ය තරම් සේවක සංඛ්‍යාවක් ඉන්නේ. අනෙක් වල වහල්ලු වගේ වැඩ. හොද උසාවියක ඉන්න කෙනෙක් දිහා බලලා ඇත්ත කතාව කියන්න බැ. මොකද ඒ කෙනෙක් උනත් දුරක යන වෙලාව කියන්න බැ.
    අතිබහුතරයක මම කියපු තත්ත්වයයි තියෙන්නේ. මේක වගකිමෙන් කියන කතාවක්.
    අනික එන අය රැදෙන්නෙත් නැ , ප්‍රශ්න, පඩි අඩු නිසා උසස් විම් නැති නිසා. අනික තද කෝඩ් ඔෆ් ⁣කන්ඩක්ට් එකක්, සිනියරිටි එක මත පෙලිමක් තියනවා.

    පිලිගතත්ත් නැතත් උසාවි වල ජොබ් තත්ත්වය ඕක.

    මේකම වැරදිනේ බං. උබ දන්නැතුවැති ඔකේ ඇතුලේ වැඩ කරන අයගේ ඇදුම පවා තිරණය වෙන්නේ ඉන්න ජජ් අනුව. සමහර ජජ්ලා කැමති නැත්තම් ස්මාට් කැෂුවල් වලට, සාරිය අදින්නම වෙනවා. සමහර ජජ් ලා මාරු වෙද්දි අලුත් ජජ්ගේ කලර් ප්‍රෙෆරන්ස් නිසා අලුත් ඇදුම් පිටින් ගන්න වෙනවා. මේවා අතිශය සත්‍ය කතා. වගකිමෙන් කියන කතා.
    අයිසින් එකෙන් කතා කරන්න එපා. මහපොලව වෙනස්.

    මම කවදාවත් උසාවියකට ගිහින් නැති උනත් කකා කරන්නෙ ලංකාව ගැන නිසා මේ කතා මටත් 100% ෂුවර්. කැළෑ නීතිය තියෙන රටක ජජ් පkයලා හිතන් ඉන්නෙත් උන්ට ඕන විදියටයි ඔක්කොම ඉන්න ඕන කියලා වෙන්නැති. දැක්කනේ අර ළඟදි එකෙක්ට වෙච්ච දේ දොස්තර ළඟට ගියාම.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mehemai seen eka. oya court wala clark. lawyer office wala kello (trinee lawyers) okunta wedi hariyak set wenne court eke car elawana driversla.
    mage yaluwek innawa, oka driving karanne. dan 10yrs withara oka wedata yanne enne goverment car eke. ara kiyapu kello 4k withara mu thiyagena padinawa.
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    ඔක උසාවිය මත තිරණය වෙනවා. ඉතාම සුලු උසාවි ගානක විතරයි අවශ්‍ය තරම් සේවක සංඛ්‍යාවක් ඉන්නේ. අනෙක් වල වහල්ලු වගේ වැඩ. හොද උසාවියක ඉන්න කෙනෙක් දිහා බලලා ඇත්ත කතාව කියන්න බැ. මොකද ඒ කෙනෙක් උනත් දුරක යන වෙලාව කියන්න බැ.
    අතිබහුතරයක මම කියපු තත්ත්වයයි තියෙන්නේ. මේක වගකිමෙන් කියන කතාවක්.
    අනික එන අය රැදෙන්නෙත් නැ , ප්‍රශ්න, පඩි අඩු නිසා උසස් විම් නැති නිසා. අනික තද කෝඩ් ඔෆ් ⁣කන්ඩක්ට් එකක්, සිනියරිටි එක මත පෙලිමක් තියනවා.

    පිලිගතත්ත් නැතත් උසාවි වල ජොබ් තත්ත්වය ඕක.

    මේකම වැරදිනේ බං. උබ දන්නැතුවැති ඔකේ ඇතුලේ වැඩ කරන අයගේ ඇදුම පවා තිරණය වෙන්නේ ඉන්න ජජ් අනුව. සමහර ජජ්ලා කැමති නැත්තම් ස්මාට් කැෂුවල් වලට, සාරිය අදින්නම වෙනවා. සමහර ජජ් ලා මාරු වෙද්දි අලුත් ජජ්ගේ කලර් ප්‍රෙෆරන්ස් නිසා අලුත් ඇදුම් පිටින් ගන්න වෙනවා. මේවා අතිශය සත්‍ය කතා. වගකිමෙන් කියන කතා.
    අයිසින් එකෙන් කතා කරන්න එපා. මහපොලව වෙනස්.

    උසාවිවල වැඩ කරන අනෙක් කාර්යය මණ්ඩලයට වැඩ වැඩි වුණත් ලඝු ලේඛිකාවන්ට එහෙමට වැඩක් සෙට් වෙන්නේ නැහැ. හැබැයි අනෙක් රජයේ සේවකයන්ට වඩා වැඩ වැඩියි.

    වැඩ කරන අය කොහොමත් සාරිය අඳින්න ඕනේ. සාමාන්‍ය ඇඳුම් අඳින්න බැහැ. ඒක විනිසුරු තීරණය කරන එකක් නෙමෙයි. මාත් වගකීමෙන් තමයි මචං කියන්නේ. මං ලෝයර් කෙනෙක්. කොළඹ විතරක් නෙමෙයි වැඩ කරන්නේ. අවට තියෙන උසාවිවලට නිතරම යන එන කෙනෙක්. මං දන්න දේ තමයි කිව්වේ. උඹ හිතං ඉන්න තරම් ලොකු දේවල් උසාවිවල නැහැ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අවුල් රස්සාවක් නෙමෙයි.... සාමාන්‍ය ක්ලාක් ජොබක් වගේ තමයි.
    පඩි අඩුයි.
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    උසාවිවල වැඩ කරන අනෙක් කාර්යය මණ්ඩලයට වැඩ වැඩි වුණත් ලඝු ලේඛිකාවන්ට එහෙමට වැඩක් සෙට් වෙන්නේ නැහැ. හැබැයි අනෙක් රජයේ සේවකයන්ට වඩා වැඩ වැඩියි.

    වැඩ කරන අය කොහොමත් සාරිය අඳින්න ඕනේ. සාමාන්‍ය ඇඳුම් අඳින්න බැහැ. ඒක විනිසුරු තීරණය කරන එකක් නෙමෙයි. මාත් වගකීමෙන් තමයි මචං කියන්නේ. මං ලෝයර් කෙනෙක්. කොළඹ විතරක් නෙමෙයි වැඩ කරන්නේ. අවට තියෙන උසාවිවලට නිතරම යන එන කෙනෙක්. මං දන්න දේ තමයි කිව්වේ. උඹ හිතං ඉන්න තරම් ලොකු දේවල් උසාවිවල නැහැ.
    පොඩිම කාලේ ඉඳලා අවුරුදු 22ක් තිස්සේ ලංකාවේ විවිධ ප්‍රදේශ වල උසාවි වලට ගිහින් තියෙන ඒවාගේ වැඩ කෙරෙන හැටි ඇස් දෙකෙන් දැකලා තියෙන අපිවත් කන්පියුස් වෙනවා මූ මේ වගකීමෙන් කියන දේ අහලා මචං. :rofl: :rofl:
     
    • Haha
    Reactions: Bunji Kuraki

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ගෙදර අය කෙල්ලගේ රෙද්ද උස්සලා බලන්නේ නැත්ද පෙට්ටිය තියෙනවද කියලා? 😅
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    රෑට ජජ් එක්ක ආතල් ගන්නවා. 🫢🫢
    අහු මුලු වල ලෝයර්ස්ලා උකනවා.

    ඕක තමා කෝකටත් කිරිවැසියන්ගෙ උත්තරේ 🤣
    එතකොට බැන්දම මූට පොර හම්වෙන්නෙ හවසට විතරයිද
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Tawa tikakin awit kiyai withthikarayoi, Paminili karayot gahanawa kyla. Meke inna eungen owa ahala wadak naha yko...:rofl:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    Proposal ekak awa nam date ekak dala palayan gani balanna. Balala ekigenma ahaganna kiyapan. Iwaraine.