ගොල්ඩ් පැකේජ් එකට 25 දෙනෙක්ට දාන්න පුලුවන්.
මං 100 කට වඩා රික්වැස්ට් කරා.
යාකූ උන් හැමෝම කිව්වෙත් කොල්ලො හිටියේ නැහැ කියලා තමයි
ඔක්කොම වගේ කැම්පස් කෙල්ලෝ. පිළිගන්න බැහැනේ බං.
6 දෙනෙක් විතර dating කරා. ඔන්න එතකොට තමයි ගොඩක් උන්ගේ true form එක එලියට එන්නේ.
තව සයිට් එකක් තියෙනවා purahada.lk
ඕකේ ගෙවල් වලින් දාන්නේ.
Ads එච්චර නැහැ. ඉන්න ඒවත් මේලෝ වැඩක් නැහැ. එකෙත් 40 ක් 1500යි.
ඕන තරම් කෙල්ලෝ ඉන්නවා බං. 500 ක් 600ක් උනත් තෝරාගන්න පුළුවන් ප්රපෝසල් බලද්දී.
ෆැමිලි එක අනිවා බලන්න ඕන හැබැයි. සල්ලි නෙවෙයි, ගෙදර උන් ජීවත් වෙන විදිය.
ඔව් බං. ගොඩක් ඔය සයිට් වලින් සෙට් වෙන එවුන් හෙන මොංගල් කෑලි සෙට් වෙන්නේ. හොද පෙනුමට ඉන්න එවුන් අනිවා වටේ ගිහින් බැදගන්න බැරිව ඉන්න කෑලි. තව එකක් සෙට් උනා කැම්පස් කෑල්ලක්. මේකි හැබැයි පරණ ඔක්කොම සීන් ටික මට කියලා තිබුනේ. කියන්න තරම් අවුලක් නෑ. පෙනුමත් අවුලක් නෑ. කොහොමහරි මේකිත් එක්ක මාසයක් විතර dating කරා. ඔහොම ඉන්නකොට මේකි කෝල් එකක් අරගෙන අඩ අඩ කියනවා මේකිගේ පරණ කොල්ලා මතක් වෙනවා.අනේ අය්යේ මට මේක කරන්න බෑ කියලා. මං පලයන් හු%@ කියලා පෝන් එක තිබ්බා.
ow bn. math salli gewwa ekakata 2500 da koheda? aparade.. anika time eka


