Proposal

Dias21

Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ගොල්ඩ් පැකේජ් එකට 25 දෙනෙක්ට දාන්න පුලුවන්.
    මං 100 කට වඩා රික්වැස්ට් කරා.
    යාකූ උන් හැමෝම කිව්වෙත් කොල්ලො හිටියේ නැහැ කියලා තමයි 😂

    ඔක්කොම වගේ කැම්පස් කෙල්ලෝ. පිළිගන්න බැහැනේ බං.
    6 දෙනෙක් විතර dating කරා. ඔන්න එතකොට තමයි ගොඩක් උන්ගේ true form එක එලියට එන්නේ. 🙄

    තව සයිට් එකක් තියෙනවා purahada.lk
    ඕකේ ගෙවල් වලින් දාන්නේ.
    Ads එච්චර නැහැ. ඉන්න ඒවත් මේලෝ වැඩක් නැහැ. එකෙත් 40 ක් 1500යි.

    ඕන තරම් කෙල්ලෝ ඉන්නවා බං. 500 ක් 600ක් උනත් තෝරාගන්න පුළුවන් ප්‍රපෝසල් බලද්දී.
    ෆැමිලි එක අනිවා බලන්න ඕන හැබැයි. සල්ලි නෙවෙයි, ගෙදර උන් ජීවත් වෙන විදිය.

    ඔව් බං. ගොඩක් ඔය සයිට් වලින් සෙට් වෙන එවුන් හෙන මොංගල් කෑලි සෙට් වෙන්නේ. හොද පෙනුමට ඉන්න එවුන් අනිවා වටේ ගිහින් බැදගන්න බැරිව ඉන්න කෑලි. තව එකක් සෙට් උනා කැම්පස් කෑල්ලක්. මේකි හැබැයි පරණ ඔක්කොම සීන් ටික මට කියලා තිබුනේ. කියන්න තරම් අවුලක් නෑ. පෙනුමත් අවුලක් නෑ. කොහොමහරි මේකිත් එක්ක මාසයක් විතර dating කරා. ඔහොම ඉන්නකොට මේකි කෝල් එකක් අරගෙන අඩ අඩ කියනවා මේකිගේ පරණ කොල්ලා මතක් වෙනවා.අනේ අය්යේ මට මේක කරන්න බෑ කියලා. මං පලයන් හු%@ කියලා පෝන් එක තිබ්බා.

    ow bn. math salli gewwa ekakata 2500 da koheda? aparade.. anika time eka
     
    • Like
    Reactions: Fbfocus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    how to test she s virgin or not?
    1.tell her before marry u need to do sex.
    2. if she say yes = shes not virgin
    3.if she say no= shes virgin
    amaruwen hoyagaththu magulath kadena wada tho kiyanne.

    මුලින්ම ඔහොම තමයි මල්ලි😊 පස්සෙ සල්ලි අමාරුකම් එන කොට දැවැද්ද මතක් වෙනවා
    matath dawadi katha anam manam ona une na. wedding eka gatheth ape salli walin.

    ape wedding eken awurudu keepekata passe onna kellage ayyya badinna lasthi una.

    uge kellata honda dawaddak hambuna. mata eka awulak na. mata mokada.

    eth manamali balala enakota mage mamandiya dawadda gana warnanaawa. mehema wathulu mehema gewallu. ehemalu ganu ganna one putha hena nuwanakkarayalu. mam inna thana math ekkama kiyanawa. uta mathaka na uge duwa badala inne mam kiyala.

    kelinma mam gihin ganita lede adda. menna mehema mawa nondi una. unge gedarai gedara baduyi salli raththaran badui okkoma ayyata deela thawa mata pake talk dennath enawa kiyala.

    dan wenama geyak hadala dennam kiyala kiya kiya innawa.
    ------ Post added on Feb 16, 2021 at 10:59 AM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura

    Ithin kelinma mamata kiyanna epaiy ganu thamaiy harinam dowry genna one kiyala.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    පෙනුමයි දෑවැද්දයි ගුණයහපත්කමයි අධ්යාපනෙයි කුලෙයි පවුල් පසුබිමයි කේන්දරයි ඔක්කොම බලන්න ගියොත් කවදාවත් බදින්න හම්බෙන් නෑ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඒයි.කළු කුඩයක් විකුනන්න තියෙනවා බන්.අරන් කියක් හරි දෙන්න පුලුවන්ද ?:P;)
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    amaruwen hoyagaththu magulath kadena wada tho kiyanne.

    matath dawadi katha anam manam ona une na. wedding eka gatheth ape salli walin.

    ape wedding eken awurudu keepekata passe onna kellage ayyya badinna lasthi una.

    uge kellata honda dawaddak hambuna. mata eka awulak na. mata mokada.

    eth manamali balala enakota mage mamandiya dawadda gana warnanaawa. mehema wathulu mehema gewallu. ehemalu ganu ganna one putha hena nuwanakkarayalu. mam inna thana math ekkama kiyanawa. uta mathaka na uge duwa badala inne mam kiyala.

    kelinma mam gihin ganita lede adda. menna mehema mawa nondi una. unge gedarai gedara baduyi salli raththaran badui okkoma ayyata deela thawa mata pake talk dennath enawa kiyala.

    dan wenama geyak hadala dennam kiyala kiya kiya innawa.
    ------ Post added on Feb 16, 2021 at 10:59 AM
    ayyata hamba karan kanna tharam panak nathuwa athi neda kiala ahanna epai
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    අපේ මලයෙක් එන්ගේජ් උනා දැන් මාස 7-8 ක් වගේ රෙජිස්ටත් කරල එදාම පිස්සු මුන්ට. මාස දෙකෙක් දෙන්නෙ කතා කර කර ඉද්දි අරකි කියල දෙයක් කියන්න තියෙනව ඔයාට කියල.
    .ඒකි කිව්වලු ස්කූල් යන කාලේ ඉදල ලව් එකක් තිබිල ඌත් එක්ක අවුරුදු ගානක් රූම් ගියා කියල. අවුරුදු ගානටම ටැබ්ලට් ගත්ත කියල කිව්වලු. ආ ඔව නොර්මල් නේ කියක මූට ටිකක් සැක හිතිල දෑන් වැඩ කරන තැන ගැන ටිකක් හොයල බැලුවලු. හැමිනෙයි එතන බැදපු එකෙක් එක්කත් මේකි එකට ඉදල බැලින්නම්. කෙල්ලගේ ෆැමිලි එක මේ සේරම වහල තමයි මගුල ඉක්මන් කරමු කියල මුදු මාරු කරල තියෙන්නෙ. මටත් එදා ෆොටෝ දැක්කට පස්සේ හිතුන ඇයි මේ කෙල්ලෙ නිකන් බැදපු ඇගක් වගේ ටිකක් සිරියස් ඉන්නේ ඇයි කියල. ටැබා වලට මේකි මහත් වෙලා ඉදල තියෙන්නෙ. පස්සේ අරු පිස්සෙක් උනා බොන්න ගත්තා. තාම ඩිවොර්ස් එක ලැබුනේ නැහැ. දැන් මූ ආපහු බදින්න කල්පනාවක් නැහැ. ඔන්න සීන් එක. හොදට හොයල බලහල්ලා. ගෙදර උන්ගෙ ඇක්ට් එකෙන් හොයන්න පුලුවන් උබලගේ මීටර් හොදනනම්.
     
    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    පෙනුමයි දෑවැද්දයි ගුණයහපත්කමයි අධ්යාපනෙයි කුලෙයි පවුල් පසුබිමයි කේන්දරයි ඔක්කොම බලන්න ගියොත් කවදාවත් බදින්න හම්බෙන් නෑ.
    මෙතනින් පෙනුමයි දෑවැද්දයි කුලෙයි කේන්දරෙයි බැලුවේ නැතැත් කමක් නෑ. ගුණයහපත් කමයි අධ්‍යාපනෙයි පවුල් පසුබිමයි අනිවාර්යයෙන් බලන්න ඕනේ. මොලේ නැති ගොන් බානක් කර ගැහුවොත් ජීවිතේම ඉවරයි.
     
    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    අපේ මලයෙක් එන්ගේජ් උනා දැන් මාස 7-8 ක් වගේ රෙජිස්ටත් කරල එදාම පිස්සු මුන්ට. මාස දෙකෙක් දෙන්නෙ කතා කර කර ඉද්දි අරකි කියල දෙයක් කියන්න තියෙනව ඔයාට කියල.
    .ඒකි කිව්වලු ස්කූල් යන කාලේ ඉදල ලව් එකක් තිබිල ඌත් එක්ක අවුරුදු ගානක් රූම් ගියා කියල. අවුරුදු ගානටම ටැබ්ලට් ගත්ත කියල කිව්වලු. ආ ඔව නොර්මල් නේ කියක මූට ටිකක් සැක හිතිල දෑන් වැඩ කරන තැන ගැන ටිකක් හොයල බැලුවලු. හැමිනෙයි එතන බැදපු එකෙක් එක්කත් මේකි එකට ඉදල බැලින්නම්. කෙල්ලගේ ෆැමිලි එක මේ සේරම වහල තමයි මගුල ඉක්මන් කරමු කියල මුදු මාරු කරල තියෙන්නෙ. මටත් එදා ෆොටෝ දැක්කට පස්සේ හිතුන ඇයි මේ කෙල්ලෙ නිකන් බැදපු ඇගක් වගේ ටිකක් සිරියස් ඉන්නේ ඇයි කියල. ටැබා වලට මේකි මහත් වෙලා ඉදල තියෙන්නෙ. පස්සේ අරු පිස්සෙක් උනා බොන්න ගත්තා. තාම ඩිවොර්ස් එක ලැබුනේ නැහැ. දැන් මූ ආපහු බදින්න කල්පනාවක් නැහැ. ඔන්න සීන් එක. හොදට හොයල බලහල්ලා. ගෙදර උන්ගෙ ඇක්ට් එකෙන් හොයන්න පුලුවන් උබලගේ මීටර් හොදනනම්.
    මූ නම් ජීවිතේට කෙල්ලෙක්ගේ අතින් අල්ලලවත් නැති එකෙක් 😂😂පව් ඉතින්
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    අපේ මලයෙක් එන්ගේජ් උනා දැන් මාස 7-8 ක් වගේ රෙජිස්ටත් කරල එදාම පිස්සු මුන්ට. මාස දෙකෙක් දෙන්නෙ කතා කර කර ඉද්දි අරකි කියල දෙයක් කියන්න තියෙනව ඔයාට කියල.
    .ඒකි කිව්වලු ස්කූල් යන කාලේ ඉදල ලව් එකක් තිබිල ඌත් එක්ක අවුරුදු ගානක් රූම් ගියා කියල. අවුරුදු ගානටම ටැබ්ලට් ගත්ත කියල කිව්වලු. ආ ඔව නොර්මල් නේ කියක මූට ටිකක් සැක හිතිල දෑන් වැඩ කරන තැන ගැන ටිකක් හොයල බැලුවලු. හැමිනෙයි එතන බැදපු එකෙක් එක්කත් මේකි එකට ඉදල බැලින්නම්. කෙල්ලගේ ෆැමිලි එක මේ සේරම වහල තමයි මගුල ඉක්මන් කරමු කියල මුදු මාරු කරල තියෙන්නෙ. මටත් එදා ෆොටෝ දැක්කට පස්සේ හිතුන ඇයි මේ කෙල්ලෙ නිකන් බැදපු ඇගක් වගේ ටිකක් සිරියස් ඉන්නේ ඇයි කියල. ටැබා වලට මේකි මහත් වෙලා ඉදල තියෙන්නෙ. පස්සේ අරු පිස්සෙක් උනා බොන්න ගත්තා. තාම ඩිවොර්ස් එක ලැබුනේ නැහැ. දැන් මූ ආපහු බදින්න කල්පනාවක් නැහැ. ඔන්න සීන් එක. හොදට හොයල බලහල්ලා. ගෙදර උන්ගෙ ඇක්ට් එකෙන් හොයන්න පුලුවන් උබලගේ මීටර් හොදනනම්.
    ඇයි බන් මිනිස්සුන්ව රවටන්නේ
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    බැඳලා මාස 5ක් 6ක් යනකොට අනිත් ඔක්කොම අමටක වෙලා දෑවැද්ද තමා මතක් වෙන්නේ.... කොහෙත් ඉතින් සල්ලි තමා.... බලපන්කො..... experience!
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    සින්හලූ මට proposal එකකින් girl කෙනෙක් සෙට් වුනා. කලින් මම දාපු thread වලට reply දාපු බලපු හැමොටම Thanks. Set වෙලා තාම මාසයක්වත් නැ. ඊයෙ Valentine දවසෙ මම ගියා එයාව බලන්න ගෙදර තෑගිත් අරන්. ලොකුවට දෑවැදි නෑ මම බලාපොරොත්තු වුනෙත් නෑ මගෙ අදහස් වලට ගැලපෙන චාම් fair පොඩි කෙනෙක්.
    proposal වලින් සෙට් කරගන්න ඉන්නවා නම් මට message කරන්න මට උදව් කරන්න ලෑස්තියි. 2016 ඉදන් බලපු මට ගොඩක් අත්දැකීම් තියෙනවා
    aa kellawada uba bande? nattan taama hoynwada?
     
    • Sad
    Reactions: Nidarshana_k