Questions Provider.lk Cheats!? - කව්ද වැරදි?

MemoryHacker

Well-known member
  • Dec 9, 2020
    779
    463
    63
    Kandy
    cyberscap.com
    මගේ client කෙනකුට ගත්ත නිසා blur කරලා තියෙන්නේ details.

    ඉස්සෙලම මේක බලන්න:
    Ticket -

    Hosting service: Provider.lk

    මේකයි උනේ.මෙයාලගෙන් server එක ගත්තේ එක හේතුවක් client ට ping(singapore) එක අඩු වෙන්න ඕනි and budget එක per year ලොකු ගානක් දෙන්න අමාරුයි කිවා. නැත්තම් digitalocean reccomand කරේ. නැත්තම් කවදාවත් මන් නම් ලංකාවේ උන්ගෙන් හොස්ටින්ග් ගන්න කැමති නැ මට මේවගේ වැඩක් කලිනුත් උන නිසා.

    refund කරන්න හේතු, (client ට ඕනි දේවල් නැ) -< purchase කරලා පැය 24 යන්න කලින් refund claim කරා
    1. Initial server response time හොදටම වැඩි
    2. ගත්තු දවසෙම down time දෙපාරක් විතර, https://status.provider.lk එක අමු පචයක්
    3. php extention enable/disable කරන්න දෙන් නැ
    4. terminal එක නැ(php artisan run කරන්න client එක ඕනි කිව.)

    මට කියන්න ඕනි කොච්චර පාඩු උනත් ලංකාවේ මුන් වගේ උන්ගෙන් නම් service ගන්න එපා! මුල ඉදලම වංචාව හොරකම.

    කව්ද හරි ? මම වැරදිද?

    Last edited:
    • Like
    Reactions: kinkon

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    779
    463
    63
    Kandy
    cyberscap.com
    ලෝකෙ මෙච්චර හොස්ටින් දෙන තැන් තියෙද්දි ආතක් පාතක් නැති ඒවයෙන් ගන්න උබලට පිස්සුද බං.
    Client tama kiwe, google search karaddi awe meka nam aulk na kiyala.math itin client kiyana nisa podk package balala refund ok nisa pay karala gatta... (11k per year)

    1656755291920.png

    ------ Post added on Jul 2, 2022 at 3:18 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පිස්සුද බන් ලංකාවෙ පොන්නයන්ගෙන් බඩු ගන්න. ඔකුන් කරන්නෙත් කොහෙන් හරි ඩෙඩියක් අරගෙන කඩලා දෙන එක. කෙලින්ම consumer affairs authority එකේ පැමිනිල්ලක් දාපන්
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    @MemoryHacker Shared hosting wala ohoma SSH access , PHP customize denne nehe lankawe. habai International Reputed hosting provider kenek gen gattanam .oyata e hama dema labenawa..refund ekath e widiyata labenawa...habai dollar amount eka wadai. habai Live chat , Customer friendly support labenawa.

    I faced same situation . so i stopped to buy hosting from sri lanka .
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,201
    245
    63
    Apo mun hena chater, server down wenawa ambanata, and hena slow. Mamath pawichchi kara awruddak hena amaruwen. Galawala damma. Pattama chater service eka. Katawath recommend karanne na.
     
    • Wow
    Reactions: Amarican.Ekek

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    පිස්සුද ලංකාවෙ සර්විස් වලින් ගන්න 😅
    ගොඩක් කට්ටිය ලංකාවෙන් ගන්නවා බන් අවුලක් උණාම ලේසියෙන් කතා කරලා හදා ගන්න පුලුවන් නිසා

    මිල අඩු නිසා

    පිටරට වලින් අරගෙන හැමදේම කරලා දෙන්නේ නැති නිසා ගන්නවා මගෙන් ගන්න සමහරු ඉන්නවා Wordpress Demo එක දාගන්න බෑ SSL දාගන්න බෑ Wordperss සයිට් එක්ක Login Reset කරගන්න බෑ ඕවා පිටරට වලින් කරලා දෙන්නේ නැහැනේ එක නිසා ලංකාවේ ඒවගෙන් ගන්නවා ශේප් එකේ ඔය ටික කරගන්න පුලුවන් නිසා.

    VPS එකක් ගත්තොත් Manage Support හම්බෙන්නේ නැහැ ලංකාවෙන් ගත්තොත් ඔය ටික කරගන්න පුලුවන් ෆ්‍රී ම

    තව හේතු තියෙන්න පුළුවන් , පිටරට වලින් ගත්ත අය එනවා මගෙන් ඕවා කරගන්න ෆ්‍රී namecheap එහෙම අරන් වයිරස් නිසා Account එක අයින් කරනවා කිව්වා ගමන් මට කියලා සුද්ද කරගන්නවා ඊට පස්සේ ඉතින් ලංකාවෙන් තමා ගන්නේ ඒ වගේ පාඩමක් ඉගෙන ගත්තාම.

    පිටරට වල හිටියත් ලංකාවේන් ගන්නා කට්ටිය ඕනෑ තරම් ඉන්නවා ලොකු බිස්නස් කරන කට්ටිටය එහෙම තාම ලංකාවේ ඒවා ගන්නවා. මගෙන් නොගත්තත් සමහරු මට කියලා වැඩ කරගන්නවා ඔය Server වල ලංකාවේ පිටින් ගත්ත එක නිසා දන්නවා හොදට.

    තව පිටරටින් අරගෙන හුණා වගේ උන් කියන දේට වැදගෙන ඉන්නවට වඩා හොද නැද්ද ලංකාවෙන් අරන් දෙකක් කියන එක :lol:
     
    eka aththa .. lankawe hosting nathi kare. apema un...machan. lankawe tamath hoda company ekakata gap eka tiyanawa..hugak aya trust karanne nehe..lankawe hosting . hethuwa..balu wada nisa...lankawe control ekak nehe ..hosting providers lata ..pramithiyak nehe...enisa..mewage prashna tiyanawa..hosting nich market ekak tiyenne lankawe. saththunta wage katha karanne..customers lata...

    ube wada hoda athi.man kiyanne ..overall industry eka ...charter wela tiyenne
     
    ඔව් ලංකාවේම එවුන් තමා කෑවේ ලංකාවේ සමහරක් ට Hosting කරාට Support දෙන්න දැනීමක් නැහැ Customer ව හසුරවන්න දැනීමක් නැහැ එක නිසා අනාගන්නවා වැඩි කල් නොගිහින් වහලා දානවා ඔය හේතුව නිසා. එත් හොද විශ්වාස තැන් තියෙනවා.
     
    • Like
    Reactions: Amarican.Ekek