Questions Provider.lk Cheats!? - කව්ද වැරදි?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,097
    4,216
    113
    Sri Lanka

    nayanasri

    Junior member
  • Sep 19, 2008
    501
    13
    18
    42
    Highly Classified
    හපෝ provider.lk රන් කරන්නෙ සපෝර්ට් ටිකට් එකක් කියවලා තේරුම් ගන්න බැරි පිස්සු අපතයෙක්. මන් හිතන්නේ 60 පැනපු අර්ශස් අමාරු කාරයෙක් තමයි ඕකෙ අයිතිකාරයා. අත්දැකීමෙන් කියන්නෙ.

    Server location 6k තියෙනවා කියල සයිට් එකේ ඇඩ්වටයිස් කරල තියෙන්නෙත් බොරුවක් ද කොහෙද. කොයි සර්විස් එක ගන්න ගියත් සිංගප්පූරු ලොකේෂන් විතරයි සිලෙක්ට් කරන්න එන්නෙ. OVH Singapore එකේ ඩෙඩියක් අරගෙන ඒක කඩලද කොහෙද දෙන්නෙ.
     
    Last edited:

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    779
    463
    63
    Kandy
    cyberscap.com
    හපෝ provider.lk රන් කරන්නෙ සපෝර්ට් ටිකට් එකක් කියවලා තේරුම් ගන්න බැරි පිස්සු අපතයෙක්. මන් හිතන්නේ 60 පැනපු අර්ශස් අමාරු කාරයෙක් තමයි ඕකෙ අයිතිකාරයා. අත්දැකීමෙන් කියන්නෙ.

    Server location 6k තියෙනවා කියල සයිට් එකේ ඇඩ්වටයිස් කරල තියෙන්නෙත් බොරුවක් ද කොහෙද. කොයි සර්විස් එක ගන්න ගියත් සිංගප්පූරු ලොකේෂන් විතරයි සිලෙක්ට් කරන්න එන්නෙ. OVH Singapore එකේ ඩෙඩියක් අරගෙන ඒක කඩලද කොහෙද දෙන්නෙ.
    ow ehema ekak tamayi un karanne
     
    • Like
    Reactions: nayanasri

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,596
    9,370
    113
    ගොඩක් කට්ටිය ලංකාවෙන් ගන්නවා බන් අවුලක් උණාම ලේසියෙන් කතා කරලා හදා ගන්න පුලුවන් නිසා

    මිල අඩු නිසා

    පිටරට වලින් අරගෙන හැමදේම කරලා දෙන්නේ නැති නිසා ගන්නවා මගෙන් ගන්න සමහරු ඉන්නවා Wordpress Demo එක දාගන්න බෑ SSL දාගන්න බෑ Wordperss සයිට් එක්ක Login Reset කරගන්න බෑ ඕවා පිටරට වලින් කරලා දෙන්නේ නැහැනේ එක නිසා ලංකාවේ ඒවගෙන් ගන්නවා ශේප් එකේ ඔය ටික කරගන්න පුලුවන් නිසා.

    VPS එකක් ගත්තොත් Manage Support හම්බෙන්නේ නැහැ ලංකාවෙන් ගත්තොත් ඔය ටික කරගන්න පුලුවන් ෆ්‍රී ම

    තව හේතු තියෙන්න පුළුවන් , පිටරට වලින් ගත්ත අය එනවා මගෙන් ඕවා කරගන්න ෆ්‍රී namecheap එහෙම අරන් වයිරස් නිසා Account එක අයින් කරනවා කිව්වා ගමන් මට කියලා සුද්ද කරගන්නවා ඊට පස්සේ ඉතින් ලංකාවෙන් තමා ගන්නේ ඒ වගේ පාඩමක් ඉගෙන ගත්තාම.

    පිටරට වල හිටියත් ලංකාවේන් ගන්නා කට්ටිය ඕනෑ තරම් ඉන්නවා ලොකු බිස්නස් කරන කට්ටිටය එහෙම තාම ලංකාවේ ඒවා ගන්නවා. මගෙන් නොගත්තත් සමහරු මට කියලා වැඩ කරගන්නවා ඔය Server වල ලංකාවේ පිටින් ගත්ත එක නිසා දන්නවා හොදට.

    තව පිටරටින් අරගෙන හුණා වගේ උන් කියන දේට වැදගෙන ඉන්නවට වඩා හොද නැද්ද ලංකාවෙන් අරන් දෙකක් කියන එක :lol:
    ඇත්ත.
    මේයා නම් ඕනේ එකකට පට්ට සපෝටිව්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ලෝකල් හොස්ටින් ගන්න පිස්සුද බං 😄
    ඔයාලට ලංකාවේ ඒවා එපා වුනාට ලංකාවේ ඒවාගෙන් ගන්න ගොඩක් අය ඉන්නවා.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    හපෝ provider.lk රන් කරන්නෙ සපෝර්ට් ටිකට් එකක් කියවලා තේරුම් ගන්න බැරි පිස්සු අපතයෙක්. මන් හිතන්නේ 60 පැනපු අර්ශස් අමාරු කාරයෙක් තමයි ඕකෙ අයිතිකාරයා. අත්දැකීමෙන් කියන්නෙ.

    Server location 6k තියෙනවා කියල සයිට් එකේ ඇඩ්වටයිස් කරල තියෙන්නෙත් බොරුවක් ද කොහෙද. කොයි සර්විස් එක ගන්න ගියත් සිංගප්පූරු ලොකේෂන් විතරයි සිලෙක්ට් කරන්න එන්නෙ. OVH Singapore එකේ ඩෙඩියක් අරගෙන ඒක කඩලද කොහෙද දෙන්නෙ.
    මේක නම් සහතික ඇත්ත ..මුන්ගේ කවුරුත් කස්ටමර් කෙනෙක්ට කතා කරන්න දන්නෑ..සත්තුන්ට වගේ සලකන්නේ.කාටවත් රෙකමන්ඩ් කරන්නෑ..මෙයාලත් OVH තමයි ගන්නේ.
    ප්‍රශ්න වුනාම මග අරිනවා..මමත් බුදු කට්ටක් කෑවා..මුන්ගෙන් හොස්ටින් අරන් දන්න කෙනෙක්ට කියන්නෑ..ගන්න කියලා

    60 පැනපු අර්ශස් අමාරු කාරයෙක් තමයි ඕකෙ අයිතිකාරයා
    සිරාවටම ඔව්..

    හොට්ලයින් එකට කතා කරන්න පවා නීති දාලා , හිකෑස් ..