LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,061
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    PS2 එකක් තියෙන කෙනෙක් කියහල්ලා මේකක් ගන්නද කියල.
    පොඩි එකාට සිස්සත්තේ වෙනකන් අරන්දුන්නේ නෑ. මේකා දැන් කොහේ හරි කඩේක දැක්කොත් හූල්ල හූල්ල බලං ඉන්නවා. මගේ පපුව වාවන්නේ නෑ

    වැරදීමක් NINTENDO SWITCH 2 එකක්

    😑
     
    hu KANNA

    Active member
  • Dec 8, 2025
    226
    244
    43
    PS2 එකක් තියෙන කෙනෙක් කියහල්ලා මේකක් ගන්නද කියල.
    පොඩි එකාට සිස්සත්තේ වෙනකන් අරන්දුන්නේ නෑ. මේකා දැන් කොහේ හරි කඩේක දැක්කොත් හූල්ල හූල්ල බලං ඉන්නවා. මගේ පපුව වාවන්නේ නෑ😑
    ps4 ekak wath dipan
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,653
    1
    4,499
    113
    Matale
    Nintendo Switch 2 ape ekath me dawas wala illanawa thawama 8 yrs. kollone youtube baluwath a wa gana videos balanne nitharama. mama 10 yrs unama aran dennam kiwa. oka hodai ithin ath denawa nam welawak balala dipan. PS5 eka hodai aran denawa nam athe thiyagena gahanawa wage newei ne tv dagena dagalanna ona ne. a thakota addict wena eka control wei
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,061
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Nintendo Switch 2 ape ekath me dawas wala illanawa thawama 8 yrs. kollone youtube baluwath a wa gana videos balanne nitharama. mama 10 yrs unama aran dennam kiwa. oka hodai ithin ath denawa nam welawak balala dipan. PS5 eka hodai aran denawa nam athe thiyagena gahanawa wage newei ne tv dagena dagalanna ona ne. a thakota addict wena eka control wei

    හෙන අවුල් බං. මටත් ගේම්ස් හම්බුනේ නෑ පුංචි කාලේ. ඒ හිතේ අමාරුව තවම තියෙනවා. ළමයට ඔය අටමගල අරන් දෙන එක අවුලක් නෑ. මේකා ඒකට ඇඩික් වෙයිද, ඕව පාලනය කරන්න ගිහින් මම තමයි නරක මිනිහා වෙන්නෙත්.

    වයිෆ් ඕක දෙනවට ආසත් නෑ, බැනුං අහං වියදනුත් කරලා අන්තිමට ආයේ කුණු බැනුං අහල හෙන අසහනෙන් ඉන්න වෙන පාටක් තියෙන්නේ.
     
    • Like
    Reactions: Ashan052

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    162
    184
    43
    Okapathana
    හෙන අවුල් බං. මටත් ගේම්ස් හම්බුනේ නෑ පුංචි කාලේ. ඒ හිතේ අමාරුව තවම තියෙනවා. ළමයට ඔය අටමගල අරන් දෙන එක අවුලක් නෑ. මේකා ඒකට ඇඩික් වෙයිද, ඕව පාලනය කරන්න ගිහින් මම තමයි නරක මිනිහා වෙන්නෙත්.

    වයිෆ් ඕක දෙනවට ආසත් නෑ, බැනුං අහං වියදනුත් කරලා අන්තිමට ආයේ කුණු බැනුං අහල හෙන අසහනෙන් ඉන්න වෙන පාටක් තියෙන්නේ.
    Grades 6,7,8 වෙනකන් Discipline එකක් ඇතුව Game ගහන්න දෙන්න, මට දැන් ඕන Game එකක් ගහන්න පුලුවන්, ඒත් කිසිම ආසාවක් නෑ, කල් පැනලා. හැබැයි අර Discipline එක අනිවාර්යයෙන් ඕනා, මගේ යාලුවෝ හිටියා සුපිරිම මීටර්, කොරෝන කාලේ Game ගහන්න පටන් අරන් O/L වත් Pass උනේ නෑ. තාමත් ඇදට වෙලා Game ගගහා ඉන්නවා. Games වලත් ටිකක් හොද Games ගහන්න දෙන්න Ghost of Tsushima, Age of Empires වගේ. Free Fire වගේ Games කියන්නෙ නම් පිළිකා.
    හැබැයි Nintendo නම් තේරුමක් නෑ, ROG Xbox Ally වගේ නම් සුපිරි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,561
    113
    Colombo
    ඕක පොඩි එකාට කියලා ගන්න එපා
    උඹ ගනිං එකක්, ඉඳලා හිටලා පොඩි එකාට ප්ලේ කරන්න දීපන්

    නැත්තං වයිෆ් අපිට බනින්නෙ
    වයිෆ් ගෙදර නැති වෙලාවකට ටිකක් සෙල්ලම් කරන්න දීපන්

    එහෙමයි මම කරන්නෙ
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,791
    113
    සේදවත්ත
    Nintendo Switch 2 ape ekath me dawas wala illanawa thawama 8 yrs. kollone youtube baluwath a wa gana videos balanne nitharama. mama 10 yrs unama aran dennam kiwa. oka hodai ithin ath denawa nam welawak balala dipan. PS5 eka hodai aran denawa nam athe thiyagena gahanawa wage newei ne tv dagena dagalanna ona ne. a thakota addict wena eka control wei
    අරං දියන් , ගැජට් එක උබේ කොන්ට්‍රෝල් එකේ තියන්න . ටයිම් ස්ලොට් වලට සති අන්තේ පමණයි. මේ 21 වෙනි සියවස නේ
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    647
    1,064
    93
    Switch 2 එක හොඳයි.. මම ගේම් ගන්නේ Nintendo online store එකෙන් විතරයි.. Physical game cards අරගෙන නෑ තාම..

    කාර් එකේ යන ගමන්, ෆ්ලයිට් එකක වගේ පාවිච්චි කරන්නත් පුළුවන් නේ..

    මම නම් ඔය ගේම් මගුල් ගහන්නේ නෑ .. දුවට ඕන කියපු නිසා අරන් දුන්න (අවුරුදු 10)..

    සිස්සත්වෙ නිසා ළමය බිසී.. දවස් ගානකින් අල්ලවත් නැද්ද කොහෙද.. එහෙම addiction මගුලක් නම් නෑ , මහා ලොකු ඕනකමුත් නෑ , එක එක ළමයගේ හැටි වෙන්නැති ..